News Line| Off Air
Generic placeholder image

Jan
19

බැඳුම්කර වාර්තාවේ පිටු 103 ක් අඩුවුන හේතුව මෙන්න.

Generic placeholder image

ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරපු සිදුවීමක් තමයි බැඳුම්කර වංචාව කියන්නේ. බැඳුම්කර බෝම්බයෙන් ගොඩක් මැති අැමතිවරුන්ට තුවාල වුණා. බැඳුම්කර කොමිසමේ වාර්තාව පහුගිය දවසක ජනාධිපතිතුමාට දුන්නා. මැති අැමතිවරු වගේම රටේ විද්වතුනුත් මේ වාර්තාව ඉල්ලුවා. එ් නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට දැම්මා. හැබැයි කොමිසමෙන් දීපු වාර්තාවට වඩා අන්තර්ජාලයට දාපු වාර්තාවේ පිටු 103 ක් අඩුයි. ජනවාරි 03 වෙනිදා ජනාධිපතිතුමා ජාතිය […]


Jan
19

“දැන් මට කියන්නේ අලියව කරේ තියං යන්න කියලද?” – අද පත්තර වල තිබුණු ඔක්කොම කාටූන් මෙන්න. | 2018.01.19

Generic placeholder image

අද තියෙන තරඟකාරී ලෝකයක් නිසා උදේට පත්තරයක් බලන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නෑ. හැබැයි Mobile Phone එක නිසා යන්තම් හරි රටේ ලෝකේ දේවල් දැනගන්න පාරක් ලැබිලා තියෙනවා. පත්තර කාටූන් කියන්නේ ගොඩක් අය පත්තරේ අතට ගත්ත ගමන් බලන ප්‍රධානම විශේෂාංගයක්. ඒ තරම්ම පත්තර කාටූන් රසවත්. පත්තරයක් කියවන්න වෙලාවක් නැතිකොට කොහෙන්ද කාටූන් බලන්න වෙලාවක්. එ් නිසා සියත 24 අපි […]


Jan
19

එපා එපා කියද්දී ICC ය කෝලිට සම්මාන දෙයි.

Generic placeholder image

ICC ඊයේ ගිය අවුරුද්දේ සුපිරි ක්‍රිකට් තරු කවුද කියලා කිව්වා. එ්කෙදී වැඩිම සම්මාන ගණනක් දිනා ගන්න විරාත් කෝලි සමත් වුණා. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමි වුනේ කෝලිට. එ් වගේම වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන සම්මානයත් ලැබුණේ ඔහුට. මේ සම්මාන දෙකම එකවර දිනා ගත්ත පළවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා විදියට කෝලි වාර්තා අතරට ගියා. […]


Jan
19

Hybrid මල් ලංකාවට.

Generic placeholder image

දැන් මුළු ලෝකයම Hybrid වෙලා. Hybrid වාහන, Hybrid සත්තු, Hybrid කෑම, Hybrid මල් වගේ එකී නොකී හැම දෙයක්ම Hybrid වෙලා. Hybrid වාහන වලට වගේම Hybrid මල් වලටත් ලෝක වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙකවා. පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් පහුගිය දා අලුත් Hybrid මල් වර්ග 15 ක් එළිදැක්වුවා. අැන්තූරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03 ක් සහ කිරීටා වර්ග […]


Jan
19

හතුරුසිංහ සහ බංගලාදේශය අතර තරඟය අද. “අපි හතුරුට බය නෑ.” බංගලාදේශය කියයි.

Generic placeholder image

තුන්කොන් සටනේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි තරඟය අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී. ක්‍රිකට් ලෝකයම බලා ඉන්න අද තරඟය අැත්තට තියෙන්නේ බංගලාදේශය සහ හතුරුසිංහ අතර සටනක්. මොකද හතුරු බංගලාදේශයෙන් ඉවත් වෙලා ලංකාවට අාවට පස්සේ දෙරට අතර පැවැත්වෙන පළවෙනි තරඟය. හතුරු ගිය නිසා තරහින් ඉන්න බංගලි ක්‍රීඩකයෝ හතුරුගේ පළිය ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් ගන්න බලන් […]


Jan
19

තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව කටයුතු කරන අයට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.52 සිට දහවල් 12.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.20 දක්වා මාරු සිටින දිශාව ගිනිකොණ සුභ දිශාව උතුර          මේෂ ලග්නය සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයක්. සතුරු පීඩා හඳුනාගත හැකි වන අතර ඒවාට මුහුණ දීමට ශක්තිය ලැබෙන දිනයකි. රැකියා හා ව්‍යාපාර […]


Jan
18

ඇන්ජලෝ මැතිව්ස්ට යළි අබාධයක්. හෙට නායකත්වය චන්දිට? Exclusive

Generic placeholder image

ඊයේ සිම්බාබ්වේ එක්ක තිබ්බ තරඟයට නායකත්වය දුන්නේ අැන්ජලෝ මැතිව්ස්. ගිය අවුරුද්දේ සිම්බාබ්වේ තරඟාවලිය පැරදුණාම නායකත්වයෙන් අයින් වුණ මැතිව්ස් මේ අවුරුද්දේ අායෙත් නායකත්වයට අාවේ සිම්බාබ්වේ තරඟයකින්මයි. හැබැයි ඊයේ තරඟයෙන් පස්සේ මැතිව්ස්ගේ අාබාධය අායෙත් උත්සන්න වෙලා. බංගලාදේශයේ මීර්පූර් වලින් ලැබෙන අාරංචි අනුව හෙට තරඟයට මැතිව්ස්ටසෙල්ලම් කරන්න බැරිවෙන පාටයි. එ් නිසා හෙට තරඟය මෙහෙය වීමේ වගකීම ගොඩක් වෙලාවට […]


Jan
18

සරම නිසා රජිව් සෙබෙස්තියන් අත්අඩංගුවට.

Generic placeholder image

රජිව් සෙබෙස්තියන් කියන්නේ 90 දෂකයේ ඉතා ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ වේග රිද්ම ගීතවලට අදත් ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි සරමක් නිසා රජිව්ට ලොකු තොප්පියක් වැටිලා. රජිව් සෙබෙස්තියන් වහාම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තලංගම පොලීසියට නියෝග කරලා තියෙනවා. එ් සංගීත ප්‍රසංගයක් පවත්වන්න මුදල් අරංග ප්‍රසංගය නොකරට. වෙන්නපුවේ හෝටලයක “සරම” කියලා ප්‍රසංගයක් පවත්වන්න ඉදලා තියෙනවා. වැඩේ බාර […]


Jan
18

ජනපති පුතා රටටම හොරෙන් උපන් දිනය සමරුවේ මෙහෙමයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් ජනාධිපති පුතෙක් වුණාම තමන්ගෙ උපන් දිනේ මහ ඉහළින් සමරනවනේ. තරු පන්තියේ හෝටලයක, ලොකු ලොකු පිරිස් එක්ක බොහොම උජාරුවට උපන්දිනය සමරන ජනාධිපති පුත්තු තමයි අපි මෙච්චර දවසක් දැකලා තිබුනේ. වත්මන් ජනාධිපතිතුමාගේ පුතා දහම් සිරිසේන මහතාත් ඊයේ උපන්දිනය සැමරුවා. හැබැයි තරු පන්තියේ හෝටලයක නම් නෙවෙයි. මීරිගම “අපේ ළමයි” ළමා රැකවරණ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී. එ් අායතනයේ […]


Jan
18

ඊයේ පැරදුනු පැරදිල්ල ගැන බුකියේ Share වුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

2018 පළවෙනි තරඟයත් ලංකාව පැරදුනා. ක්‍රිකට් ගොඩගන්න හතුරු ආවට ඔහුටත් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න බෑ කියලයි ගොඩක් අය දැන් කියන්නේ. කොහොම වුනත් ඊයේ තරඟය ගැන බුකියේ ගොඩක් කතාබහ වුණා. ඒ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.  


Jan
18

ජනපතිගේ මත්පැන් තහනමට එරෙහිව සුරූපී නිලියක් උසාවි යයි.

Generic placeholder image

මංගල අැමතිතුමා කාන්තාවන්ටත් බාර් වල වැඩ කරන්න, මත්පැන් මිලදී ගන්න අවසර දුන්නා. හැබැයි මේ වැඩේට ජනාධිපතිතුමාට නම් කේන්ති ගියා. වහාම ගැසට් එක අවලංගු කරන්න කියලා එතුමා නියෝග කරා. ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතීන් උල්ලංඝනය වෙනවා කියලා දැන් ගොඩක් අය කියනවා. එ් අතර ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු තරුණියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධීකරණයට ගියා. එ් මංගල […]


Jan
18

තියුණු සටනකට පසු ලංකාව සිම්බාබ්වේට පරදියි. හතුරුගේ උත්සාහය අසාර්ථකද?

Generic placeholder image

පුදනකොටම කාපි යකා වගේ වැඩක් අද ලංකාවට වුනේ. 2018 වසරේ පළවෙනි තරඟයත් ලංකාව ලකුණු 12 කින් පැරදුණා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකන් ලංකාව හොඳ තරඟයක් දුන්නා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ ලංකාව. හැබැයි මුලින්ම ලකුණු රැස් කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව දුන්නා. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත සිම්බාබ්වේ ක්‍රීඩකයින් පළවෙනි කඩුල්ලට ලකුණු 75 ක් රැස් කරා. සොලමන් […]


News Articles
Latest Videos
Most Popular Post