අද 2018 ජනවාරි මස 18 වනදා රාහු කාලය: දිවා සඳහා දහවල් 01.49 සිට දහවල් 03.17 දක්වා , රාත්‍රී කාලය සඳහා අලුයම 01.52 සිට අලුයම 03.25 දක්වා සුභ දිශාව: ඊසාන මේෂ ලග්නය අද දිනය තුල වෙනදාටත් වැඩ ප්‍රතිපත්තිගරුකව ඔබ කටයුතු කරයි. පෙර පින් දහම් අනුව ඔබේ වැඩ කටයුතු වලට අවශ්‍ය ආශිර්වාදය ලැබෙන […]
ට්‍රම්ප්ට පිස්සු. පහුගිය කාලයේ ලෝකය පුරාම කතා වුන මාතෘකාවක් තමයි එ්ක. හැබැයි ට්‍රම්ප් නම් කිව්වෙ එයාට පිස්සු නෑ කියලා. මතක අැතිනේ අපේ රටෙත් මන්ත්‍රීවරුන්ට පිස්සුද කියලා පරීක්ෂා කරා. එ් වගේ පහුගිය දවසක ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී හිටියා. මේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල එනකං ලෝකයම බලා ගෙන හිටියා. ඊයේ ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාව අාවා. හැබැයි ට්‍රම්ප්ට පිස්සු කියලා […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
මේ දවස්වල ගමේ ඡන්දෙට අපේක්ෂකයෝ හරි හරියට වැඩ. ගමට කරන්න ඉන්න වැඩ ටික ප්‍රචාරය කර ගන්න තමයි ගොඩක්ම වෙහෙසෙන්නේ. එත් දැන් තියෙන නීති රීති එක්ක ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඔබේ මැතිවරණ ප්‍රකාශයට තැනක් දෙන්න සියත FM සූදානමින් ඉන්නවා. සියත FM ප්‍රවෘත්ති විකාශයේදී ගම හදන ඔබේ සැලැස්ම රටටම කියන්න අපි අවස්ථාවක් දෙනවා. එ් සියත […]
2018 වසරේ ලංකාව සහභාගී වෙන පළවෙනි තරඟය තව ටිකකින් පටන් ගන්නවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. අලුත් අවුරුද්දේ අලුත් අාරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගනීවි කියලා තමයි ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගිය අවුරුද්දේ සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ සංචාරයකට අාවා. එක්දින තරඟාවලිය 3 -2 විදිවය දිනන්න සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා. එ් නිසා සිම්බාබ්වේ කණ්ඩායම අදත් ජයග්‍රහණය ගැන ලොකු […]
භූ පිහිටීම කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන දෙයක්. ඩයිනෝසර්ලටත් කලින් ගොඩ්වාලන්තය කියලා තනි මහද්වීපයක් තමයි පෘථිවියේ තිබ්බේ. හැබැයි දැන් මහද්වීප 7 කට කැඩිලා තියෙනවා. වසර 18 කට පස්සේ ලංකාව අයෙත් සිතියම් ගත කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තමයි මේ වැඩේ කරන්නේ. 1:50000 ප්‍රමාණයේ සිතියම් 92 කින් මේ අලුත් සිතියම සමන්විතයි. මේ වෙද්දි සිතියම් 65 […]
පහුගිය දවස් කිහිපයේ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට ලොකු ප්‍රහාරයක් එල්ල කරා. සමහරු පිට්පොකට් ජනාධිපති කියලත් කිව්වා. මේ කතාවලට ජනාධිපතිතුමාට හොඳටම තරහා ගිහින්. ඊයේ තිබ්බ කැබිනට් රැස්වීමට ජනාධිපතිතුමා අාවේ කඩුවත් අරන්. ඒකෙදි දැඩි අාවේගයකින් පැය භාගයක් විතර එතුමා කථා කරා. “සමහරු මාව බය කරන්න හදනවා, සමහරු මාව යවන්න හදනවා, තවත් අය බණ්ඩාරනායක මහත්තයා ගිය […]
ගිය අවුරුද්දේ වඩාත්ම කතා බහට ලක්වුන ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. එ්කට හේතු කිහිපයක්ම තිබ්බා. ගිය අවුරුද්දේ වැඩිම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා තමයි කෝලි. එ් වගේම ඉන්දීය කණඩායම අපරාජිතය තියා ගන්නත් ඔහු සමත් වුණා. අනික් විශේෂ කාරණය තමයි කෝලිගෙයි අනුෂ්කාගෙයි විවාහය. මේ අවුරුද්දෙත් කෝලි පුවත් මවන එක නම් නවත්තලා නෑ. දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී […]
ඔබට මතකද පහුගිය දවස්වල බුකිය කලඹපු අපූරු ත්‍රීවිල් එක. මුහුදේ යන්න පුළුවන් විදියට තමයි මේ ත්‍රීවීල් එක හදලා තිබ්බේ. හැමෝම කිව්වේ එ්ක ලංකාවේ තරුණයින් පිරිසක් හැදුවා කියලා. හැබැයි මේ ත්‍රීවීල් එක හැදුවේ කවුද, මොකටද හැදුවේ කියලා අපි හොයා ගත්තා. BBC Top Gear කියන්නේ ලෝක ප්‍රසිද්ධ Motor Show එකක්. ඒක විකාශනය වෙන්නේ BBC බ්‍රිතාන්‍ය නාළිකාවේ. එයාල […]
අද 2018 ජනවාරි මස 17 වන බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.21 සිට දහවල් 01.49 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.51 සිට අලුයම 01.53 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය සැඟවී තිබූ දක්ෂතා ඉස්මතු කරගත හැකි, බාධක ජයගෙන ඉදිරියට යා හැකි නමුත් ආවේගශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන […]
ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි තරඟය හෙට පැවැත් වෙනවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. හෙට කණ්ඩායම මෙහෙයවන වගකීම භාර වෙලා තියෙන්නේ මැතිව්ස්ට. බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගනයේදී තමයි තරඟය පැවැත්වෙන්නේ. ලංකාවේ වෙලාවෙන් උදේ 11.30 ට තරඟය පටන් ගන්නවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සියත TV ඔස්සේ තරඟය නරඹන්න පුළුවන්. එ් වගේම සියත FM ඔස්සේ තරඟයේ විශේෂ අවස්ථා අහන්නත් පුළුවන්.