ටෙනිස් ක්‍රීඩාව ගැන උනන්දුවක් කියෙන ඕනසතම කෙනෙක් සෙරීනා විලියම්ස්ව හොදට දන්නවා. ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක් තමයි සෙරීනා. සෙරිනගේ වයස අවුරුදු 36 ක්. අැය කාලයක් තිස්සේම විවිධ අාබාධවලින් පෙළෙනවා. හැබැයි අැය මීට මාස 4කට කලින් පුංචි දුවක් බිහිකලා. ඇයගේ නම ඔලිම්පියා. දැන් ඔලිම්පියාගේ වයස මාස 4 ක්. ඔලිම්පියා සෙල්ලම් කරන වීඩියෝවක් සෙරීනා ඇයගේ Facebook එකට නිකුත් […]
සංඛ දිනෙත්ගේ “රෑ සිහිනේ මා…” ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ගීතයක්. ලංකාවේ ගොඩක් Chart Show වල අංක එකේ තියෙන්නේ රෑ සිහිනේ ගීතය. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නෙත් සංඛ දිනෙත්මයි. හැබැයි මේ ගීතය ලිව්වේ කවුද කියලා ගොඩක් අය දන්නේ නෑ. සගා ගුරුගේ තමයි මේ ගීතයේ රචකයා. ඔහු මාධ්‍යවේදියෙක්. සගා ගුරුගේ “රෑ සිහිනේ මා…” ගීතයේ පද පේලි […]
“විජයබා කොල්ලය” කියන්නේ ලංකා ඉතිහාසයේ සංධිස්ථානයක්. හෙළ සිනමාවේ 71 වෙනි සංවත්සරයට “විජයබා කොල්ලය” රිදී තිරයට එනවා. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණ බූඩි කීර්තිසේන මහතා තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඩබ්.එ්. සිල්වාගේ ජනප්‍රිය නවකතාවක් වුන “විජයබා කොල්ලය” පොත අැසුරෙන් තමයි තිර රචනය කරලා තියෙන්නේ තිස්ස අබේසේකර මහතා. එතුමාගේ අන්තිම තිර රචනාවත් […]
කොටස් වෙළඳපොළ කියන්නේ ඕනෑම රටක අාර්ථික මරමස්ථානයක්. දියුණු රටක කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියන්නේ එ්ක ලෝකයටම බලපාන්න පුළුවන්. ඉන්දුනීසියාව කියන්නෙත් එ් වගේ රටක්. ඊයේ හදිසියේම ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොළ කඩන් වැටුණා. හැබැයි මේ විදියට කඩන් වැටුණේ කොටස් වෙළඳපොළ තියෙන ගොඩනැගිල්ලේ බැල්කනියක්. එ් වෙලාවේ ගොඩනැගිල්ල අැතුලේ හිටිය 72 කට තුවාල සිද්ධ වුණා. බැල්කනිය කඩන් වැටුණ හේතුව නම් […]
තමාටයි වත්මන් ජනාධිපතිතුමාටයි දෙන්නටම වැරදුණ තැනක් ගැන හිටපු ජනාධිපතිවරයා හෙළිදරව් කරා. පාලන කාලය ඉවර වෙන්න අවුරුදු 2 ක් තියලා හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳෙව්වා. එ් නිසා වෙලාසනම එතුමට ගෙදර යන්න වුණා. එ් විදියටම කරලා වත්මන් ජනාධිපතිතුමාටත් වැරදුණා කියලයි හිටපු ජනාධිපතිතුමා කිව්වේ. “මට බැණ බැණ ගියා අවුරුදු දෙකක් තියලා ඉස්සෙල්ලා මම අාවා කියලා. මම අවුරුදු 02 ක් […]
දකුණු අාසියාවේ අත්අඩංගුවට ගත්ත විශාලම කුඩු තොගය ඊයේ විනාශ කරා. කිලෝ 928 යි ග්‍රෑම් 229 ක් මේ කොකේන් තොගය බරයි. වටිනාකම කෝටි 1,400 ක් විතර. ජනාධිපතිතුමා ඉදිරියේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී මේ කෝකේන් තොගය විනාශ කරා. හැබැයි රූපවාහිනියේ නම් පෙන්නුවේ කොකේන් වතුරට දිය කරනවා විතරයි. එ් නිසා ගොඩක් අයට අැතිවුණ ප්‍රශ්නයක් තමයි කොකේන් වතුරේ දිය […]
ලංකාවේ සංස්කෘතියට අනුව කාන්තාවන්ට මත්පැන් තියෙන තැනකින් යන එකත් හොඳ නෑ. අපි එ්කේ හරි වැරුද්ද කතා කරන්න යනනේ නෑ. කොහොම වුනත් පහුගිය දවසක මුදල් අැමතිතුමා අාන්දෝලනාත්මක ගැසට් පක්‍රයකට අත්සන් කරා. එ් කාන්තාවන්ටත් තැබෑරුම්වල වැඩ කරන්න, මත්පැන් ලබා ගන්න සහ නිශ්පාදනය කරන්න අවසර දීලා. හැබැයි ජනාධිපතිතුමා මේ ගැන දැනගෙන ඉඳලා නෑ. එතුමා ප්‍රවෘත්තිවලින් තමයි මේ ගැන […]
https://www.facebook.com/danushkapro/videos/1524300767651571/
ලංකාවේ නම ක්‍රිකට් වලින් ලෝකයට ගෙන ගිය දැවැන්තයා, මාස්ටර් බ්ලාස්ටර්. එ් වෙන කවුරුත් නෙවෙයි ලෝකයක් අාදරය කරන සනත් ජයසූරිය. ඔබට මතක අැති පහුගිය දවසක අපි ඔබට කිව්වා සනත්ගේ දණහිසේ අාබාධයක් ඇති වෙලා කියලා. ඉතිං සැත්කමක් කරන්න සනත් ඕස්ට්‍රේලියාවට ගියා. පහුගිය දවසක ඔහුගේ දණහිසේ සැත්කම කළා. ඒ සැත්කම ඉතා සාර්ථක වුණා කියලා තමයි ඕස්ට්‍රේලියාවේන් අපිට අාරංචි […]
අද 2018 ජනවාරි මස 16 වන අඟහරුවාදා රාහු කාලය: හවස 03.16 සිට හවස 04.45 දක්වා, රාත්‍රීකාලය සඳහා අලුයම 03.230 සිට 04.54 දක්වා සුභ දිශාව: නැගෙනහිර දිශාව, දකුණු දිශාව මේෂ ලග්නය අන් අය සමඟ ගණුදෙනු කිරීමේදී ඔබ වෙනදට වැඩ බුද්ධිමත් බවකින් කටයුතු කරන දිනයක්. තරමක් මුරණ්ඩු හා ආවේගශීලි වන නමුත් ඉවසීමෙන් කටයුතු කිරීම […]
ගයන්ත විජේරත්න කියන්නේ ලංකාවේ දක්ෂ ගායකයෙක්. එ් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු පහුගිය දවසක සියත FM, ගොඩයන ලක්ෂය තරඟයට සහභාගී වුණා. එකෙදී වටිනා Nokia 2 දුරකථනයක් දිනා ගන්න සමත් වුණා. අද සියතට අාපු ගයන්ත ඔහුගේ තෑග්ග ලබා ගත්තා. මේ තියෙන්නේ ඒ අවස්ථාව.