ලෝකයේ කඩවසම් පිරිමියා කවුද? ගොඩක් ගෑණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් මේක. ලෝකයේ කඩවසම්ම පිරිමියා අපේ අසැල්වැසි රටේ කෙනෙක්. එ් තමයි සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්. රිතික් රෝෂන්ට දැන් වයස අවුරුදු 44 ක්. එ්ත් අනික් නළුවන් අභිබවා ලෝකයේ කඩවසම් පිරිමියා වෙන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. සල්මන් ඛානුත් ලෝකයේ කඩවසම් පිරිමි 10 දෙනාගේ ලැයිස්තුවේ ඉන්නවා. ඔහු ඉන්න 6 […]
සයිටම් ගැටලූව සඳහා ඉදිරි සතිය තුළදී විසඳුම් නොලැබුණහොත් ලබන 22 වනදායින් පසු පෙර දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. අද රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මේ පිළිබද තීරණය කෙරුනු කරුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කලේ. පසුගිය දෙසැම්බර් මස 31 වනදා […]
මේ දවස්වල අැමතිවරුන්ගේ ග්‍රහචාරය එච්චරහොද නෑ වගේ. අද උදේ රාජ්‍ය අැමතිනී ශ්‍රීයානි මහත්මිය ගිය වාහනය අනතුරකට ලක්වුණා. යාන්තම් සුළු තුවාල ලබලා අැමතිණිය බේරුණා. ඊයේත් කැබිනට් අැමතිවරයෙක් ගිය හෙලිකොප්ටරයක් අනතුරට ලක් වෙන්න ගිහින් නූලෙන් බේරුණා. එ් මහින්ද අමරවීර අාමාත්‍යවරයා. එතුමාට යාපනයේ තිබ්බ තෛපෝංගල් උත්සවයකට අාරාධනයක් ලැබිලා තියෙනවා. උත්සවයට එන්න සංවිධායකයින් පෞද්ගලික හෙලිකොප්ටර් එකකුත් දීලා තිබ්බා. හැබැයි […]
ඊයේ පෙරේදා ඇමතිකම ලැබුන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගිය වාහනේ අද උදේම අනතුරකට ලක් වුණා. කඩුගන්නාව හේන්වල ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිද්ධ වුණේ. අධික වේගයෙන් ආව මෝටර් රථය පාරෙන් ඉවතට පැනල නුග ගහක හැපිලා තිබ්බා. අනතුර වෙලා තිබ්බේ අද උදේ පාන්දර 3ට විතර. අනතුරින් රාජ්‍ය ඇමතිනිය සුළු තුවාල ලබලා තිබ්බා. අපේ රටේ මැති ඇමැතිලාගේ […]
ගිය අවුරුද්දේ ඉන්දියාවේ වැඩියෙන්ම කතා බහට ලක්වුන චිත්‍රපටිය තමයි “පද්මාවතී”. මුස්ලිම් තරුණයෙක් සහ හින්දු තරූණියක් අතර ඉතිහාස කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. එ් නිසා ඉන්දියාවේ අන්තාවාදී පිරිස් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනවට විරුද්ධ වුණා. සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ දීපිකා පදුකෝන්. දීපිකාගේ හිස ගෙනත් දෙන කෙනෙකුට ඉන්දීය රුපියල් කෝටි ගණනක් දෙනවා […]
https://youtu.be/6ho9x7Hdqv8
ජනප්‍රිය හොලිවුඩ් නළු Kit Harington ව දන්නවද.? ගොඩක් අය එ් නමින් ඔහුව දන්නේ නෑ. හැබැයි Jhon Snow කිව්ව නම් TV Series ගැන පොඩ්ඩක් හරි දන්න ඕන කෙනෙක් දන්නවා. ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය වුන කතා මාලාවක් තමයි Game of Thrones කියන්නේ. එ් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් තමයි ජෝන් ස්නෝ කියන්නේ. ඔහු පහුගිය දවසක ලංකාවට අාවා. අාරංචි […]
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928 ක්, ජනපති හා අගමැතිගේ නිරීක්ෂණය යටතේ විනාශ කිරීම කටුනායකදී ඇරඹේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්ත කොකේන් කිලෝග්‍රෑම් 928 ක් විනාශ කිරීම මීට ටික වෙලාවකට කලින් ආරම්භ කළා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවල තියෙන පරිශ්‍රයකදී මෙම කොකේන් තොගය විනාශ කෙරෙනවා. මේ අවස්ථාව නිරීක්ෂණය කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන […]
අවුරුදු ගණනක් එක ප්‍රතිවාදියෙක් එක්ක විතරයි ලංකාව සටන් කරේ. හැබැයි මේ අවුරුද්දේ සිංහයෝ ගොදුරු දෙකකට කුරුමාණම් අල්ලනවා. එ් බංගලාදේශය සහ සිම්බාබ්වේ සමඟ තියෙන තුන්කොන් සටනින්. තරඟාවලිය අාරම්භකරමින් අද බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම තරඟ වදිනවා. ඊට කලින් අපි හිතුවා ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසය ගැන හොයන්න. ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසයේ කැපී පේන තරඟාවලි 4 ක් තියෙනවා. 2001 […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීල තියෙනවා. පහුගිය සතියේ ජනාධිපතිවරයා ඔහුට අවුරුදු 6ක කාලයක් ජනාධිපති ධූරය දැරිය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමල තිබුනා. මේ සම්බන්ධයෙන් රැස් වුන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරල තියෙන්නේ ජනාධිපතිගේ වාරය අවුරුදු 05කට විතරක් සීමා වෙලා තියෙනවා කියලයි. අගවිනිසුරු […]
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඔබ දකුණු පළාතට යනව නම්, ඔබට මේ වෙද්දී යන්න පුළුවන් උපරිම දුර මාතර වෙනකන් විතරයි. එත් ඔන්න මාතර ඉඳන් කතරගම වෙනකන් යන්න ඔබට අවස්ථාවක් මේ අවුරුද්දේ ලැබෙන්නයි යන්නේ. ඒ මාතර ඉඳන් බෙලිඅත්ත වෙනකන් දුම්රිය මාර්ගයේ පළමු අදියර මේ අවුරුද්දේ විවෘත කරන්න නියමිත නිසා. බෙලිඅත්ත දක්වා වුන පළමු අදියරේ රේල්පිලී ඇතිරීමේ කටයුතු ආරම්භ […]
පහුගිය දවසක මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාවන් වැඩි කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකි වන පරිදි අලුත් ගැසට් නිවේදනයක් මංගල ඇමතිතුමා ගෙනාවා. මේ ගැසට් නිවේදන වහාම අද (15 වැනිදා) ඉඳන් අහෝසි කරනව කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) තිබ්බ ජනරැලියක් අමතමින් කිව්වා. “අද අරක්‌කු තැබෑරුම් අරින වෙලාව වෙනස් කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි […]