News Line| Off Air
Generic placeholder image

Jan
15

අද ලග්න දෙකකට උදරගත අබාධ ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 15 වන සඳුදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.55 සිට 09.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.44 සිට 09.17 දක්වා සුභ දිශාව: වයඹ මර සිටින දිශාව: නැගෙනහිර         මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර වල වෙනසක් ඇති වන ඒ සඳහා තමන් බලාපොරොත්තු වූ සමාජ ගෞරවය ලැබෙන දිනයක්. වෙනදට වඩා […]


Jan
14

වන අලි කළ හදි… – #Trending

Generic placeholder image

ශ්‍රී ලංකාව ඇතුලේ අවුරුදු ගණනක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි අලි – මිනිස් ගැටුම. මේක කැලේ ඉන්න අලි ගම් වදිනවද, එහෙමත් නැත්තන් ගමේ ඉන්න මිනිස්සු කැලෑව අයිති කරගන්න යනකොට ඇතිවන ප්‍රශ්නයක්ද කියල හොයාගන්න බෑ. කොහොම වුනත් තාමත් උත්තරයක් හොයගන්න බැරි වුන මේ ප්‍රශ්නේ ගැන Facebook එකේ තියපු අපූරු සටහනක් අපි දැක්කා. අද සියත 24 #Trending විශේෂාංගය […]


Jan
14

දිවා රාත්‍රී වුණාට හෙට Match එක පටන් ගන්නේ 2.30ට නෙවෙයි. මෙන්න හරිම වෙලාව – EXCLUSIVE

Generic placeholder image

ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ වැඩ අල්ලන පළවෙනි තරඟාවලිය හෙට අාරම්භ වෙනවා. එ් බංගලාදේශය, සිම්බාබ්වේ සහ ලංකාව අතර තුන්කොන් තරඟාවලිය. මේ තරඟාවලිය පවත්වන්න නියමිතව තිබ්බේ දිවා රාත්‍රී තරඟ විදියට. හැබැයි තරඟ පවත්වන මීර්පූර්වල තියෙන අයහපත් අාලෝකය නිසා තරඟ කලින් පටන් ගන්න තීරණය කරලා තියෙනවා. බංගලාදේශයේ වෙලාවෙන් 2.30 පටන් ගන්න තිබ්බ තරඟ 12.00 ට අාරම්භ කරනවා. එ් […]


Jan
14

“මම ගායනා කරන්නේ තාත්තාගේ ගීතයක්. පුළුවන් නම් මට නඩු දාන්න කියන්න. මම බය නෑ.” – ජයන්ත රත්නායකගෙන්, වික්ටර් රත්නායකට අභියෝගයක්.

Generic placeholder image

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අපි ඔබට කිව්වා. එත් පහුගිය සතියක තිබුන Reality Show එකකදී ජයන්ත සහ ඔහුගේ සොයුරු ලෙලුම් තමන්ගේ පියාගේ ගිත ගායනා කරන ආකාරය හැමෝටම දැකගන්න ලැබුනා. ඉදිරියේදීත් මේ වැඩසටහනේදී පියාගේ ගීත ගායනා කළොත් […]


Jan
14

ලංකාවේ යොවුන් තරුණයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹයි. මෙන්ඩිස්ගෙන් ශතකයක්.

Generic placeholder image

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියට අපේ කණ්ඩායම පිටත් වුනේ ගිය සිකුරාදා. අද වෙද්දී ශ්‍රී ලංකා අපිට සතුටුදායක තොරතුරක් අපට ලැබෙනවා. ඒ 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය කඩුලූ 07 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වෙලා. අයර්ලන්ත කණ්ඩායම එක්ක පැවවුන තරඟයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා […]


Jan
14

ලෝකේ ජනප්‍රියම අයගේ මුහුණු වලට සමාන සත්ව මුහුණු 20 ක් මෙතනින් බලන්න.

Generic placeholder image

සමහර අවස්ථාවලදී අපිට මුණගැහෙන අයගේ මුහුණුවල හැඩ රුව මීට කලින් කොහේදී හරි දැකල තියෙන හුරු පුරුදු ගතියක් අපිට දැනෙනවා. ඒ වගේම සමහර අයගේ හැඩ රුව එක පාරක් දැක්කත් අපට මතක හිටිනවා. ඉතින් මේ විදිහට මතකයේ රැඳුණු ජනප්‍රිය චරිතවල මුහුණේ හැඩරුවට සමාන සත්ව රූපවල එකතුවක් අන්තර්ජාලයෙන් හමු වුණා. මේ තියෙන්නේ ඒවා.


Jan
14

“හතුරුසිංහ ඉන්න නිසා දැන් අපට ටිකක් අමාරුයි.”- සිම්බාබ්වේ පුහුණුකරු හතුරුගේ ගුණ කියයි.

Generic placeholder image

චන්දික හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමෙන් පස්සේ මුහුණදෙන පළමු සටනට අපේ සිංහයන් එක්ක මේ වෙද්දී බංගලාදේශයට ගිහින් ඉන්නේ. හතුරුසිංහ එක්ක එකට වැඩකරපු කෙනෙක් තමයි සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක‍්‍රීඩක හීත් ස්ට්‍රික්. ඉතින් හීත්ගෙන් හතුරුට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා. බංගලාදේශ කණ්ඩායම අතහැර ශ‍්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීම සදහා තෝරාගැනීම චන්දික හතුරුසිංහ ගත් නිවැරදි තීරණයක් කියල තමයි […]


Jan
14

කෝලි – අනුෂ්කාට පස්සේ, ක්‍රිකට් – බොලිවුඩ් අලුත්ම පෙම් කතාව මෙන්න. (PHOTOS)

Generic placeholder image

ක්‍රිකට් ලෝකය සහ බොලිවුඩය යා කරපු ආදරණිය කතාවක් පහුගිය දවසක විව්වාහයෙන් කෙලවර වුනා. ඒ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහය. මේ වෙනකොට ආපහු ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙක් එක්ක සුරූපී බොලිවුඩ් නිළියකගේ ආදර හුටපටයක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ද්‍යා සහ සුරූපී බොලිවුඩ් නිළියක් වුන එලී අවුරාම් එක්ක. ඊට කලින් […]


Jan
14

“ඒ සහෝදරකම් වෙනස්‌වෙන්න කිසිම හේතුවක්‌ නැහැ. මොකද මගේ හිතට කවදාවත් මම වංචාවක්‌ කරලත් නැහැ. කරන්න යන්නෙත් නැහැ. මගේ බිරිඳට මම වංචාවක්‌ කරන්නෙත් නැහැ.” – විවාහයෙන් පස්සේ කාවිංග මාධ්‍යට කරපු මුල්ම හෙළිදරව්ව.

Generic placeholder image

සද්ද බද්ද නොදාම කාවිංග පෙරේරා ගිය සඳුදා විවාහ වුනා. කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේදී තමයි කාවිංග එයාගේ විවාහ උත්සවය ගත්තේ. ඉතින් කාවිංග අලුතෙන් පටන්ගත්ත ජීවිතය ගැන වගේම ඔහුගේ බිරිඳ ගැනත් අද සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙහෙම. කාවිංග වැඩි සද්ද බද්දයක්‌ නැතිවම කසාද බැන්දා නේද? සද්ද බද්ද නෙමෙයි. ලොකුවට අඬබෙර ගහන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. ප්‍රධානම හේතුව […]


Jan
13

හතුරුසිංහ සමඟ සිංහ පොතකයින්ගේ පළමු දඩයම – නිළ විකාශන අයිතිය සියතට.

Generic placeholder image

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වෙන තුන්කොන් තරඟාවලිය ලබන සදුදා බංගලාදේශයේදී පැවැත්වෙනවා. මේ වෙද්දී ලෝකයේ සුපිරිම පුහුණුකරුවා වෙන හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වුණාට පස්සේ ලංකාව සහභාගී වෙන පලවෙනි තරඟාවලිය තමයි මේක. ඉතින් මේ තරඟාවලියේ සජීවී උණුසුම ලංකාව තුල විකාශය කිරීමේ නිල අයිතිය අද සියත TV හිමිකරගත්තා. ලංකාවේ සියලු නාලිකා ක්‍රිකට් විකාශය කරන්න […]


Jan
13

ජනාධිපති ගෙදර යන්න ලෑස්ති බව කියයි.

Generic placeholder image

ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කවද්ද කියන එක තමයි ලංකාවේ දැන් දේශපාලනයේ ලොකු ප්‍රශ්නය. විපක්ෂයේ අය නම් කියන්නේ 5 න් යන්න ඕන කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නම් කියන්නේ 6 න් යන්නේ කියලා. කොහොම වුනත් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මේ ගැන හරියට උත්තරයක් දෙන්න නියමිතයි. ශ්‍රේෂ්ඨාධීකරණය දෙන ඕනෑම තීරණයක් ඉතාම ගෞරවයෙන් පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමලා මෙට නෙවෙයි […]


News Articles
Latest Videos
Most Popular Post