News Line| Off Air
Generic placeholder image

Apr
17

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.


Apr
17

5000 දීමනාව බෙදා හැරීමේ කටයුතු සඳහා ග්‍රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය යළි කැමැත්ත පළ කරයි

Generic placeholder image

බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාබීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්‍රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රජය ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීමට තීරණය කළා.


Apr
17

කොළඹ යාචකයින් 360 දෙනෙකු නිරෝධායනයට

Generic placeholder image

රටේ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගනිමින් කොළඹ නගරයේ යාචකයින් 360 දෙනෙකු තාවකාලික ස්ථානයක රඳවා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා. ඒ අනුව අද (17) දිනයේ මෙම යාචකයින් කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයට […]


Apr
17

ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මෙලොවින් සමුගනී

Generic placeholder image

ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අද අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට 76 වන වියේ පසු වූ ඔහු කලක සිට රෝහල්ගතව ප‍්‍රතිකාර කළ බව සදහන්. පළමුවෙන් 1969 වසරේ හන්තානේ කතාව චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත‍්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැුසකට දායකත්වය ලබාදුන්නා. දයා තෙන්නකෝන් ටෙලිනාට්‍ය […]


Apr
17

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
17

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් තුන්දෙනෙකු වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මොවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනාගෙන ඇති අතර එම ආසාධිතයින් තිදෙනාම කාන්තාවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා.


Apr
17

Trouble-Free Products In Cbd Topical

Generic placeholder image

Help effectively-functioning joints with the assistance of our CBD Salves. Very like your muscular tissues and joints, the anti-inflammatory properties of CBD provide great benefits to your skin as effectively. Some people who suffer from medical circumstances like psoriasis or eczema have seen great improvement from utilizing CBD topicals, as they help reduce redness and […]


Apr
17

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.


Apr
17

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට මිලි මීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් […]


Apr
16

5000 දීමනාව බෙදීමේ රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කරයි

Generic placeholder image

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් පවසනවා. තමන් අදාළ සේවයෙන් ඉවත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් එල්ලවන දේශපාලන බලපෑම් නිසා බව එම සංගම් පෙන්වා දී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දෛනික ආදායම් බිඳ වැටුණු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සඳහා රුපියල් […]


Apr
16

ඉන්දියාවේ ප‍්‍රධාන නගර 06 ක් රතු කලාප ලෙස නම් කෙරේ

Generic placeholder image

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, මුම්බායි මුල්‍ය අගනුවර ඇතුළු එරට ප‍්‍රධාන නරග 06 ක් කොරෝනා වෛරසය පැතිරීමේ “රතු කලාප” (Red Zone) ලෙස නම් කර තිබෙනවා. වෛරසයේ අවධානම අනුව ඉන්දියාව වර්ණ කිහිපයකින් කොටස් කිහිපයකට බෙදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව රතු පැහැයෙන් දක්වා ඇත්තේ වැඩිම අවධානමක් ඇති ප‍්‍රදේශයි. එමෙන්ම තැඹිලි පැහැයෙන් සාමාන්‍ය තත්ත්වයේ වෛරස ආසාදන […]


Apr
16

ජපානයට හදිසි තත්ත්වයක්

Generic placeholder image

කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය නිසා අමේරිකාවේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 31,000 ඉක්මවා ඇති බව විදස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post