The Health Division might quickly crack down on eating places’ capacity to promote CBD-infused food, however the development exhibits no signal of slowing down. CBD has already been utilized in every little thing from oils to magnificence products to beer, and even pet treats, Gomez says. But there’s going to be even more CBD merchandise […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද (22) යි. ඊයේ (21) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු […]
2019 වසරේ ඉහළ ආදායමක් උපයාගත් ‘කබිර් සිං’ චිත්‍රපටයේ තෙළිගු චිත්‍රපටයේ රඟපෑ ශාලිනි පාණ්ඩේ ඉදිරියේදී ජනප්‍රිය බොලිවුඩ් සිනමාවට අවතීරණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇය ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං සමගින් බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමටයි මෙලෙස අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. මෙය ශාලිනිගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක්. මෙම චිත්‍රපටය නමින් ‘ජයේෂ්බාහි ජෝර්දාර්’ වන අතර එය යාශ්රාජ් […]
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවයි. ජනාධිපති නීතිඥවරයෙකු ද වන ජයම්පති වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති […]
සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිසුන් ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවා. සාරධර්ම දිනය යෙදී ඇති දිනයේ පෙරවරු […]
19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා. ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරඟය ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.
රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට ලබන 27 වෙනිදා සිට දින වෙන් කරගැනීම සදහා නව ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ය. ඒ අනුව මෙම ක්‍රමවේදය තුලින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණීමකින් තොරව, එම පරීක්ෂණ සඳහා දින වෙන් කරගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ පිළිබද වැඩිදුර විස්තර […]
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවුරු කළා.
විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කළේ, ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිම මෙහි අරමුණ බවයි. මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළා. නව ක්‍රමවේදය ලබන මාසයේ සිට […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද (22) යි. ඊයේ (21) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය […]
චීනයේ පැතිරයන කොරෝනා වෛරසය වන විට බොහෝ දුරට එරට ව්‍යාප්තව පැතිර යෑමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට මෙම වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර අසාදිත රෝගීන් තුන්සීයක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මෙම වෛරසය ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුව තිබෙන අතර ඔහු චීනයේ වූහාන් නගරයේ […]