News Line| Off Air
Generic placeholder image

Nov
15

අද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට සියල්ල සුදානම්

Generic placeholder image

2019 ජනාධිපතිවරණයට අදාල ජන්ද පෙට්ටි ජන්ද මධ්‍යස්ථාන වෙත අද උදෑසන කාලයේ සිට නියමිත ජන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව ජන්ද මධ්‍යස්ථාන 12.845 ක් වෙත මෙලෙස ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට නියමිතයි. එමෙන්ම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමෙන් පසු පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සදහා වූ […]


Nov
15

අද දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම පළාත් විශේෂ‍යෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි සමග අකුණු අනතුරු ඇති වීමේ අවධානමක් තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Nov
14

ජනපතිවරණයට ලංගම බස් 5800 ක්

Generic placeholder image

ජනාධිපතිවරණයට අදාලව බස් රථ 1366 ක් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සහ නිල ඡන්ද පෙටිටි ප්‍රවාහනයට අදාල බස් රථ යොදවා ඇති බවයි. එමෙන්ම අද සිට […]


Nov
14

හෙට සහ අනිද්දා පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

හෙට සහ අනිද්දා යන දෙදින තුළ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මෙන්ම, ගාල්ල, මාතර මෙන්ම කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම්, උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට […]


Nov
14

හෙරොයින් හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි ගැබිණි කතක් සහ ඇගේ සැමියා අත්අඩංගුවට

Generic placeholder image

මහනුවර සිට මහියංගණය දක්වා ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා. මහියංගණ පොලිස්ථානයේ අපරාධ අංශයේ […]


Nov
14

හෙට සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමාවෙයි

Generic placeholder image

හෙට (15) දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකාගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි […]


Nov
14

වසරේ මේ දක්වා කාලය තුල ෆේස්බුක් සමාගම ව්‍යාජ ගිණුම් බිලියන 5ක් ඉවත් කරයි

Generic placeholder image

ව්‍යාජ ගිණුම් බිලියන 5යි දශම 4ක් වසරේ මේ දක්වා කාලය තුල ඉවත් කළ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබෙනවා. ව්‍යාජ තොරතුරු පැතිර යාම මෙහි අරමුණ බවයි එම සමාගම සඳහන් කළේ. සාමාන්‍යයෙන් ලොවපුරා පරිශීලකයින් අතරින් සියයට 5ක ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් බවට හදුනාගෙන ඇති බව සදහන්, ෆේස්බුක් සමාගම සඳහන් කළේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් මේ වසරේ […]


Nov
14

උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් වෙයි

Generic placeholder image

ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්. මේ අතර, බෙලිඅත්ත […]


Nov
14

දිවයින පුරා සුරාසැල් වැසෙයි

Generic placeholder image

මැතිවරණ සමය තුල දිවයිනේ සියලු සුරාසැල් ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදී වසා තැබෙන බව සූරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මැතිවරණ කොමිසම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි. ඒම නීති කඩන පුද්ගලයින්ව වැටලීම් සිදු කිරීමට නිලධාරින් පිරිසක්ද යොදවා තිබෙන බව සුරාබදු කොමසාරිස්වරයා සදහන් කරනවා.


Nov
14

මැතිවරණ සමය තුල සමාජ ජාලා අවහිර කරන්නේ නෑ – මැතිවරණ කොමිසම

Generic placeholder image

ඉදිරි මැතිවරණ කාල සිමාව තුල සමාජ ජාලා අවහිර නොකරන බවට ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.සමාජ ජාලාවල දැන්වීම් ඉවත් කිරීම සදහා සිය කොමිසම සමාජ මාධ්‍ය දැනුවත් කර ඇති බවත් ඊට අවනතව සියලු සහය දැක්විය යුතු බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
14

දිවයිනේ සියලු පාසල් හෙට දින වැසෙයි

Generic placeholder image

2019 ජනපතිවරණය ලබන 16 වෙනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද මැතිවරණ කටයුතු වෙනුවෙන් සුදානම් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම මත ජනපතිවරණය හේතු කොටගෙන හෙට දිනයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංය සදහන් කරනවා.


Nov
14

නිහඬ කාලය තුළ නීති කැඩුවොත් වැඩ වැරදි

Generic placeholder image

2019 ජනපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයෙන් අවසන් වුණා. ඒ අනුව ජනපතිවරණය අදාල නිහඬ කාලය තුළ නීති උල්ළංගනය කරන පක්ෂයන්ට හා එම පුද්ගලයින්ට එරහිව දැඩිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post