News Line| Off Air
Generic placeholder image

Nov
8

13 වනදා දූවිලි වලාවේ බලපෑම වැඩිවෙයි

Generic placeholder image

මේ දිනවල පවතින කලාපීය වායු දූෂණ තත්ත්වයෙන් කොළඹ නගරය ඇතුළු මෙරටට ඇති වූ අනපේක්ෂිත වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. පසුගිය දින කිහිපය තුළ මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය 100% කින් ඉහළ ගිය අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 150 දක්වා ඉක්ම ගිය බවත්, මේ වනවිට එම අගය […]


Nov
8

දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රියක්

Generic placeholder image

දීර්ඝ අති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යි. අද රාති‍්‍ර 7.35 ට පිටත් වන දුම්රිය හෙට (09) අලුයම 4.45 ට පමණ බදුල්ලට ළඟාවිමට නියමිත අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් එය රාති‍්‍ර 8.00ට පිටත් වන අතර පසුදා අලුයම 5.25ට පමණ කොළඹ කොටුවට […]


Nov
8

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දිනදෙයි

Generic placeholder image

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීමට පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළා. එම පැමිණිල්ල අද (08) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා. […]


Nov
8

තමන් කිසිදු දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර නොමැති බව රංගන පවසයි

Generic placeholder image

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසනවා. තමන් කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීමට තීරණය කර නොමැති බව ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.


Nov
8

ළමයින්ට රාත්‍රියේ වීඩියෝ ක්‍රීඩා තහනම් – චීන රජයෙන් නව නීතියක්

Generic placeholder image

ළමුන්ට රාත්‍රියේ කාලයේ වීඩියෝ ක්‍රීඩා තහනම් කරමින් නව නීති හඳුන්වා දීමට චීන රජය අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ළමුන්ට වීඩියෝ ක්‍රීඩා කිරීමට තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීම අරමුණින් එම පියවර ගෙන ඇත්තේ. […]


Nov
8

නිළි රැජිනට කේරලය්දී සම්මානයක්

Generic placeholder image

සිංහල සිනමාවේ නිළි රැජිනය වන මාලනී ෆොන්සේකා හට දකුනු ඉන්දියාවේ මලයාලම් සිනමා කාර්මික ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධනය කෙරුණු මැක්ටා ජාත්‍යන්තර සිනමා උළෙලේ දී සම්මානයක් හිමි වුණා. ඒ දශක ගණනාවක සිට සිනමා නිලියක් ලෙස සිනමාවට සිදු කර තිබෙන දායකත්වය සැලකිල්ලට ගෙනයි.


Nov
8

බොලිවියාවේ නගරාධිපතිනියකගේ කෙස් වැටිය කපා දමා මහ මඟ ඇදගෙන යයි

Generic placeholder image

ජනාධිපති ඊවෝ මොරාලෙස් නැවත බලයට පත් කරමින් පැවති ජනාධිපතිවරණයෙන් පසු බොලිවියාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ඇරඹුණු ගැටුම් මෙතෙක් අවසන් වී නැහැ. ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරන විපක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් නිරන්තරයෙන් වාර්තා වනවා. එවැනි එක් සිද්ධියක් ලෙස බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ […]


Nov
8

T 10 තරගාවලියට යන්න ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් රැසකට අවස්ථාව

Generic placeholder image

ඩුබායි T 10 තරගාවලිය මේ මස 14 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ඩුබායි සයිඩ් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන අතර එම තරගාවලිය 03 වන වරටයි මෙලෙස සංවිධනය වී තිබෙන්නේ. ඒ අනුව මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබෙන අතර එයින් කිහිපදෙනෙකු නවක ක්‍රීඩකයින් වෙනවා. මෙම තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණඩායමේ නායකත්වය තිසර […]


Nov
8

තැපැල් ඡන්ද ගණනය කිරීම නොවැම්බර් 16

Generic placeholder image

තැපැල් ඡන්ද විමසීම අවසන් වුවද ඒවා ගණනය කිරීම සිදුවන්නේ නොවැම්බර් 16 වනදා සවස 5 න් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළා. තැපැල් ඡන්ද ප්‍රථීඵල ප්‍රතිශත සම්බන්ධයෙන් ගෙන දිනන අපේක්ෂකයා පිළිබඳව ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවද ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.


Nov
8

සංචාරකයන්ට නව පහසුකමක්

Generic placeholder image

සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා.ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගුවන් තොටුපළ වෙත රැගෙන යන ගුවන් මගීන්ට එතැන් සිට නොනවතින ගුවන් ගමනකින් පසුව කැනඩාවේ ටොරොන්ටෝ නුවර […]


Nov
8

TNA සහාය ගැන ගෝඨාභයෙගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ දෙමළ ජාතික සන්ධානය සහය පල කරන්නේ රට බෙදීමට පක්ෂ අයට බවයි. ඒ බව TNA නිකුත් කල නිවෙදනයේම සදහන් වෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන අතර අසත්‍ය ප්‍රචාර කොට ජනතාව රැවටීමට මෙම පිරිස උත්සහ කර බවත් එයට මෙරට බුද්ධිමත් ජනතාව මුලා […]


Nov
8

අතිනවීන පහසුකම් සහිතව ඉදිකෙරුණු යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද

Generic placeholder image

පසුගිය 2011 වර්ෂයේ මෙම ගොඩනැඟිලි ව්‍යාපෘතිය සදහා මුල ගල තැබූ අතර රුපියල් බිලියන 53.3 ක වියදමකින් ගොඩනැගුනු මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා. ඒ අනුව මෙය ලෝකයේ ඇති නවීන තාක්ෂණ ක්‍රමවේදයක් සහිතව එමෙන්ම ආරක්ෂක පද්ධතියකින් යුක්තව නිර්මාණය කර ඇති බව පැවසෙනවා. අද දිනයේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය […]


News Articles
Latest Videos
Most Popular Post