News Line| Off Air
Generic placeholder image

Oct
20

බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ජනපති කොමිසමක් – ගෝඨාභය

Generic placeholder image

මීගමුවේ පැවති ජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමන් බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ ජනපති කොමිසමක් පත් කරන බවයි.


Oct
20

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ වෙයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා අදාළ තැපැල් ජන්ද පත්‍රිකා මේ වනවිට අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබා දීම ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 06 කට අධික පිරිසක් මෙවර ජනපතිවරණයේ තැපැල් ජන්ද සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට […]


Oct
20

අද පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව,වයඹ සහ දකුණු පළාත් වලත් ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]


Oct
19

කාන්තාවන් පමණක් අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වූ ප්‍රථම අවස්ථාව ඊයේ සිදුවෙයි

Generic placeholder image

අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ රැදී සිටින ඇමරිකානු අභ්‍යාවකාශගාමිනියන් දෙදෙනා ඊයේ උඩු ගුවනේ ඇවිදීමකට එක්වුණා. ඒ, අයි.එස්.එස්. මධ්‍යස්ථානයේ පිටත අලුත්වැඩියා කටයුත්තකට එක්වෙමින්. ක්‍රිස්ටීනා කොච් සහ ජෙසිකා මියර් යන අභ්‍යාවකාශගාමිනියන්ට එහිදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබීම විශේෂත්වයක් වනවා. ඔවුන් පැය 7ක පමණ කාලයක් ගගන මධ්‍යස්ථානයෙන් පිටත අභ්‍යාවකාශයේ ගත කර ඇති අතර මෙලෙස කාන්තාවන් පමණක් අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වූ […]


Oct
19

ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට

Generic placeholder image

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මධ්‍යස්ථාන 987කදී සිදුවු බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළා. මෙම ක්‍රියාවලිය දේශපාලන පක්ෂ නියෝජිතයන් නිරික්ෂණය කළ බවත් රාත්‍රී 7.00 වන විට ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අවසන් වූ බවත් […]


Oct
19

අද රාති‍්‍ර 09 සිට කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

කොළඹ 13, 14, 15 යන ප‍්‍රදේශවලට අද රාත‍්‍රී 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප‍්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි. මහ කොළඹ ජල හා අප ජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන […]


Oct
19

ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් විදේශීය නිරික්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට

Generic placeholder image

ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් ඇන්ෆල් ආයතනයේ දස දෙනෙකුගෙන් යුත් නිරීක්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව පැෆරල් සංවිධානය පවසනවා. ජනාධිපතිවරණයේ මූලික නිරීක්ෂණ කටයුතු සඳහා ඇන්ෆල් ආයතනයේ නිරීක්ෂකයින් සිව් දෙනෙකු මීට පෙර පැමිණි අතර ඔවුන් පසුගිය 14 වනදා දිවයිනෙන් පිටත්ව ගිය බවයි එම සංවිධානය සඳහන් කළේ. ඇන්ෆල් සංවිධානයේ තවත් නියෝජිතයින් 25 දෙනෙකු ජනාධිපතිවරණයට දින 10 කට […]


Oct
19

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර / සබරගමුව / දකුණු සහ ඌව පලාත් වල මිලි මීටර 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි. අකුණු […]


Oct
19

කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

Generic placeholder image

මන්නාරම් ප්‍රදේශයේදී සුඛෝපබෝගි ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ධාවනය වෙමින් තිබු අදාළ ජීප් රථය නවත්වන ලෙසට නාවික හමුදා නිලධාරීන් කළ අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් අදාළ රථයට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර නතර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර […]


Oct
19

වීසා නොමැතිව මෙරට රැදීසිටි චීන ජාතිකයින් 07 ක් අත්අඩංගුවට

Generic placeholder image

වීසා නොමැතිව මෙරට රැදී සිටිමින් අරුවක්කාලු කසල අංගනයේ රැකියාවේ නිරත වූ චීන ජාතික පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් එම විදෙස් ජාතිකයින් අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. අත්අඩංගුවට ගත් එම චීන ජාතිකයින් වැඩිදුර විමර්ශන සඳහා වනාතවිල්ලුව පොලිස් ස්ථානයට භාරදි ඇති අතර ඔවුන් අද (19) […]


Oct
19

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 938 දක්වා ඉහළට

Generic placeholder image

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 938 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා. ඔක්තෝම්බර් මස 8 වනදා සිට ඊයේ පස්වරු 4 දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බව එම කොමිසන් සභාව දැනුම් දුන්නා. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර, […]


Oct
19

ගෝඨා සහ නිදහස් පක්ෂය අතර, අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබීමට නියමිතයි. කොළඹ 7 – බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී උදෑසන 10ට මෙම ගිවිසුම අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා […]


News Articles
Latest Videos
Most Popular Post