සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා.ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගුවන් තොටුපළ වෙත රැගෙන යන ගුවන් මගීන්ට එතැන් සිට නොනවතින ගුවන් ගමනකින් පසුව කැනඩාවේ ටොරොන්ටෝ නුවර […]
පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ දෙමළ ජාතික සන්ධානය සහය පල කරන්නේ රට බෙදීමට පක්ෂ අයට බවයි. ඒ බව TNA නිකුත් කල නිවෙදනයේම සදහන් වෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන අතර අසත්‍ය ප්‍රචාර කොට ජනතාව රැවටීමට මෙම පිරිස උත්සහ කර බවත් එයට මෙරට බුද්ධිමත් ජනතාව මුලා […]
පසුගිය 2011 වර්ෂයේ මෙම ගොඩනැඟිලි ව්‍යාපෘතිය සදහා මුල ගල තැබූ අතර රුපියල් බිලියන 53.3 ක වියදමකින් ගොඩනැගුනු මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා. ඒ අනුව මෙය ලෝකයේ ඇති නවීන තාක්ෂණ ක්‍රමවේදයක් සහිතව එමෙන්ම ආරක්ෂක පද්ධතියකින් යුක්තව නිර්මාණය කර ඇති බව පැවසෙනවා. අද දිනයේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය […]
දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තුමෙන්තුව සදහන් කරනවා. ඒම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ දිවයිනේ උතුරු, උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත් වලට සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවීමේ අවධානමක් තිබෙන […]
පසුගිය අගහරුවාදා (05) ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි 31 වන වියට පා තැබුවා. සිය 31 වන උපන්දිනය ඔහුගේ බිරිද අනුෂ්කා ෂර්මා සමග බූතානයේදී සමරනු ලැබුවා. විරාත් කෝලිගේ උපන්දිනයට ඔහුගේ රසිකයින් සහ කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සුබ පැතුම් එක් කළා. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සදහා ඔහු යම් කාලයක් ගත් බව සදහන්. ඉන්දියාවේ තුන් ඉරියව් කී‍්‍රඩක යුවරාජ් […]
මෙවර ජනාධිපතිවරනයෙන් ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස ජයග්‍රහණය කළහොත් තමාගේ යූ ටියුබ් චැනලය delete කරන බවට පොඩ්ඩා අශේන් වොල්ග් සමග ඔට්ටුවක් අල්ලා තිබෙනවා.
ස්ථාවර නියෝග යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. කථානායක ගරු කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබූ අතර ඒ අනුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ […]
මිනී මැරුම් චෝදනා එල්ල වූ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඉකුත් 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. එම වසරේ හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ […]
මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් 2,432ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය නිලධාරීන් පිරිසක් එක්ව මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී […]
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන හෂීම් අම්ලා කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමට එක් වී තිබේ. හෂීම් අම්ලා දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ අනුව නොවැම්බර් මස 8 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායම […]
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව එතුමා සදහන් කරන්නේ රටේ ජනතාව රැවටීමට තමන් කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත් පවුල්වාදය නැති කිරීමට ජනතාවට අවස්ථාවට ඇත්තේ ලබන 16 වෙනිදා බවත් එතුමා සදහන් කරනවා. යුක්තිගරුක සමාජයක් බිහිකරන බවත්, ආගමික අන්තවාදීන් තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බවත් මෙහිදී අවධාරණය කර […]
රටට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සෞදි රජයට ලබාදුන් ට්විටර් සමාගමේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක අංශවලට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සදහන්. ඇමරිකානු ජාතිකයින් වන මොවුන් කළක සිට සෞදි රජය සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මොවුන් 2015 වසරේ සිට මේ දක්වා ට්විටර් ගිණුම් […]