ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල නොදන්න කෙනෙක් නැහැ. ඒ වුනාට ඔය එක එක විලාසිතා කරලා හැඩට, පෙනුමට තියන් ඉන්න කොණ්ඩේ ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ගැහැණු පිරිමි අපි හැමෝටම කොණ්ඩය ගැන වැදගත් කාරණා කිහිපයක් කියන්නයි මේ සූදානම. 1. සංයුතිය කොණ්ඩේ පරිස්සම් කරගන්න උනන්දු වෙන හැමෝටම වැදගත් මේ කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල දැනගන්න එක. කොණ්ඩේ හැදිලා […]
කොළඹ කොටුව ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදී සිටි විශ්ව විද්‍යාල සිසුන් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ආකාරයෙන් පාගමන් පැවැත්වීම සහ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. මහපොල ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් […]
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. එම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද අපේක්ෂා කරන බව කාලගුණ […]
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩ කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පැමිණිලි භාර ගැනීමේ ඒකකය පිහිටුවා ඇති බව සදහන්. පැය 24 පුරා ක්‍රියාත්මක එම ඒකකයට 1996 ක්ෂණික අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම, […]
නුස්රත් ජහාන් රාෆි නමැති බංග්ලාදේශ ජාතික සිසුවියක පණ පිටින් පිළිස්සූ සිද්ධියක් සම්බන්දයෙන් වරදකරුවන් වූ 16 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය ෆෙනී නගරයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මේ හේතුවෙන් මිට විරුද්ධව එරට උද්ඝෝෂණ සිදු කල අතර වැරදිකරුවන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කල […]
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පොල් සදහා රුපියල් 75 ක ලෙස පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. තරගකාරී වෙළදපොලක් ඇති කිරීම උදෙසා මෙලෙස පොල් සදහා උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙන අතර එය ඔක්තෝබර් 23 දා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් තද වැසි පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන එම දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල මෙම අවවාදාත්මක නිවේදනය හෙට පෙ.ව. 6.30 දක්වා වලංගු වෙනවා. දිවයිනේ බස්නාහිර, වයඹ හා උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල හා මාතර යන ප්‍රදේශයන්ට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක් සදහා ගොස් සිටින ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර තරග තුනකින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 27 වෙනිදා වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ දිනවල සෑම ප්‍රදේශයකම පාහේ ගෑස් හිඟයක් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ගෘහස්ථ ගෑස් මිලට ගැනීමට පවා නොමැති බවයි සදහන් වන්නේ. එමෙන්ම ගැස් සමාගම් විසින් ඔවුන්ට ලැබෙන ගෑස් දෛනිකව අලෙවි නියෝජිතයන්ට ඉතා සිමිත ප්‍රමාණයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ලග්ගල නව නගරයේ පැවැති ජන රැලිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඉදිරි ජනපතිවරණයේදී මේ රටේ ජනතාව බත් කනවද, වෙඩි කනවද, පිළිබද යම් තීරණයක් ගත යුතු බවයි. ඒ අනුව බත් කන්න ඕනෑ නම් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දිය යුතු බවත් වෙඩි කන්න […]
ලෝක ක්‍රිකට් ආයතනයන්හි ප්‍රබල ආයතනයක් වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව එම ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ පුටුවට හිටපු ටෙස්ට් නායක සව්රව් ගංගුලි මහතා තේරී පත් වී තිබෙනවා. මුම්බායිහිදී ඊයේ පැවැති රැස්වීමකදී ඔහුව ඒ අනුව ඒකමතිකව තේරී පත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරන ලද කමිටුවක අධීක්‍ෂණය යටතේ මෙම පාලක මණ්ඩලය පාලනය වනවා. සව්රව් […]