ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති නිමල් කරුණාසිරි මහතා සදහන් කලේ වැටුප් විෂමතා, දීමනා ඇතුළු ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මේ අතර රජයේ විශ්ව විද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වනදා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා […]
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොහොම්මඩ් සාමි අත් අඩංගුවට ගැනීම සදහා එරට අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. මොහොම්මඩ් සාමිගේ බිරිද මිට අදාල පැමිණිල්ල සිදු කර ඇති අතර ගෘහස්ත හිංසනයට ආදාලව මෙම නඩුව ගොනු කර තිබෙනවා. මීට පෙර අවස්ථාවක ද මොහුගේ බිරිද ඝාතනය කිරීම හා හිංසනය යන චෝදනා ඇතුලත් කරමින් අපරාධ චෝදනා […]
බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබෙනවා. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළේ මෙම යෝජනාව පරාජයට පත් වුවහොත් නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් සම්මත කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් […]
ඇමසන් වනයේ ඇති වී තිබෙන ලැව් ගිනි තවමත් නිසියාකාරව මැඩපැවැත්වීමට බලධාරීන් අසමත් වී තිබෙනවා. ඒ අනුව ඇමසන් වනයේ තවමත් ලැව් ගිනි ඇති වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. ගත වූ පැය 48 ක කාලය තුලදී පමණක් බ්‍රසීලය ඇමසන් වනාන්තරයේ අලුතින් ලැව් ගිනි 2000 ක් හටගෙන තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රසීලය පුරා […]
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින්. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති […]
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ක‍්‍රියාත්මක කල මෙහෙයුමේ දී රජයට දඩ මුදල් වශයෙන් රුපියල් කෝටි 30 ක ආදායමක් හිමිව තිබෙනවා.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සදහන් කලේ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 12,199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.පසුගිය ජුලි මස 5 වැනිදා සිට අගෝස්තු මස 3 වැනි දින දක්වා කි‍්‍රයාත්මක […]
සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරඟයේ ජය නවසීලන්ත කණ්ඩායමට හිමි වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් ද අවිශ්ක ප්‍රන්න්දු ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා. […]
දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ උතුරු ප්‍රදේශ […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 දැවී ලකුණු 43 ක් ලබා තිබෙනවා. ඒ පන්දු වාර 7 ක් තුළදී. කුසල් ජනිත් […]
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින්. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් […]
ඉතිහාසයේ සැබෑ ගෞරවනීය හිමිකරුවා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බවත් පීඩිත මිනිසා ඔළුව එසවූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් බවත් එහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා. 20 යි 20 ආණ්ඩුව හදන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බවද එයට සූදානම් වන ලෙසද එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
අද සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රාහී මාවතකට රැගෙන යන බව පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව අමතමින් කියා සිටියා. පෞද්ගලික න්‍යාය පත‍්‍ර නොමැති බවත් රට ගොඩනගන න්‍යාය පත‍්‍රයට අනුව වැඩ කරන බවත් එතුමා එහිදී සදහන් කළා. අන්ත දිළිදු පැලේ සිට රටේ නායකයින් බවට පත්වීමටද ශී‍්‍රලනිපයේ පුද්ගලයින්ට […]