ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රදානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදි මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ අතර එහි පිළිගැනීමේ කතාව මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා විසින් සිදුකළා. එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යනු පුද්ගලයන්ගේ හෝ කණ්ඩායමක හෝ නොව සැබෑ මහජනතාවගේ පක්‍ෂයක් වන අතර මෙය සමාජවාදී පක්‍ෂයක් බව ඔහු […]
දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඊයේ මාලදිවයින බලා පිටත්ව ගිය අතර එහිදී මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අගමැතිතුමා ප්‍රකාශ කලේ මාලදිවයිනේ දියුණුව සඳහා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි බවත් එමෙන්ම මෑත යුගයේ දී දෙරටේම ඒක පුද්ගල ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබෙන නමුත් […]
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතගේ ප‍්‍රදනත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදි මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. මෙය නම් කර ඇත්තේ තීන්දුව හරි අතට යන නමිනුයි. වැඩි විස්තර බලපොරොත්තු වන්න.
ලොව පුරා සිටින බෝරාවරුන් 23,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට පැවැත්වෙන ” බෝරා සමුළුව ” සම්බන්දයෙන් බෝරා පුජාවේ නියෝජිත ඉමරාන් ෆකුර්දින් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ සිය ආගමේ අන්තවාදයට ඉඩක් නොමැති බවත් එහෙම සිතිමක්වත් නොමැති බවයි. එමෙන්ම රටේ සංවර්ධනය සදහා කල යුතු දේ සහ අනෙක් ජාතින් සමග සහයෝගයෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබදව මෙම […]
2019 ජනාධිපතිවරණය සැප්තැම්බර් 15 වනදායින් පසුව බොහෝ විට ප‍්‍රකාශ කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා. එම දිනය බොහෝ විට නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 යන දින බව සදහන්.
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දන්නවද..? ලංකාව ප්‍රස්තිශතයක් විදිහට ගත්තාහම ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතීන් වතුරට සහ මුහුදට එකතු කරන රටවල් වලින් එකක් බව…තව ටික කාලයකින් මේ විදිහටම ගියොත් අපි ඉස්සර සිප්පිකටු ඇහිදපු වෙරලේ සිප්පු වෙනුවට ඇහිදින්න වෙන්නේ වතුර බෝතල්, පොලිතීන් බෑග්… අපේ රටේ මිනිස්සුම රට ගැන,පරිසරය ගැන හෙටක් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව තැන් තැන් වල කුණු දානවා.ඒකෙන් වෙන්නේ වතුරට ඒ […]
පාස්කු ඉරුදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය පිළිබද භාරකාරත්වය ඔහුගේ බිරිදගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබා දුන් අතර එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව භාරකාරත්වය වෙනත් කිසිදු පාර්ශවයකට භාරදීමට සිදු නොකරන ලෙසද මෙහිදී නියෝග කර ඇති විශේෂයෙන්ම එම […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මෙවර පක්ෂවලට ආරාධනා කර නැති අතර පුද්ගලයින්ට පමණක් ආරධනා කර ඇති බවයි. එමෙන්ම මෙවර එකසත් ජාතික පක්ෂයට මෙම සමුළුවට පැමිණීමට ආරාධනා කර නොමැති […]
පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේ දීය. එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සුබ පැතුම් එක් කළා. මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද සිටියා.
2015 ජනවාරි 8වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වූණා. පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 1951 වසරේ සැප්තැම්බර් මස 3 වනදා උපත ලබන්නේ සියනෑ කෝරලේ යාගොඩ ගම්මානයේදී පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික අධ්‍යාපනය හදාරනු ලබනවා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 17 වන වියේදී […]
තලේබාන් සටන්කාමීන් සමඟ ඇති කරගත් එකගතාවයක් මත සති 20 ක් තුළ ඇෆ්ගනිස්ථානයෙන් 5,400 හමුදා භට පිරිසක් ඉවත් කරගන්නා බව ඇමරිකාව පවසනවා. මෙම එකගතාවයට පැමිණීම බොහෝ කාලයක් තිස්සේ බලාපොරෝත්තු වූවක් බවයි රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවක එක්වෙමින් තලේබාන් සංවිධානයේ නායක සල්මේ කලීල්සාඞ් සඳහන් කළේ.ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ සඳහා අවසාන අනුමැතිය ලබා දීම ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් […]