News Line| Off Air
Generic placeholder image

Jan
21

වෙල්ගමත් ජනාධිපතිකමට සුදානම් ?

Generic placeholder image

ජනාධිපති තනතුරට තමා අකමැති බවත් ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. රට තුළ යම් යම් තැන්වල අවි ආයුධ අතට ගන්න තත්ත්වයක් ඇති වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු […]


Jan
21

කෙසෙල් වගාවටත් සේනා වගේ ආගන්තුකයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව සේනා දළඹු උවදුරින් පීඩාවට පත්ව සිටියදී රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව වාර්තා උණා. ඒ හඳුනා නොගත් දළඹු විශේෂයක් එම ප්‍රදේශයේ කෙසෙල් වගාවන්ගෙන් හමුවීමත් සමගයි. අහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු විශේෂය දක්නට ලැබෙන බව වර්තවෙනවා. දැනටමත් එම […]


Jan
21

මරණ දඬුවම ගැන තීරණයේ වෙනසක් නෑ

Generic placeholder image

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කරමින් අද (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන […]


Jan
21

ඇවන්ට් ගාඩ් නඩුව පෙබරවාරි 28 යළි කැඳවයි

Generic placeholder image

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හා විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග […]


Jan
21

ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි

Generic placeholder image

වතුකරයේ දමිළ ජනතාව ඕනෑම මැතිවරණයතකට සූදානම් බව අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසනවා. ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් […]


Jan
21

ත්‍රස්තවාදි වැලැක්වීමේ පනත ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

Generic placeholder image

යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. සමාජ වෙනස් කිරීම් සඳහා වූ සංවිධානයේ එස්.රැජිනි නැමති කාන්තාවගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් විසින් යාපනය බස්නැවතුම් පළ ඉදිරිපිටදී ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. විරෝධතාකරුවන් විසින් යාපනය බස්නැවතුම්පළ […]


Jan
21

දිලුම් අමුණුගම මංගල ජයාරූපයට සැර කමෙන්ටුවක්. විවාහය නිත්‍යානුකුල නැද්ද ?

Generic placeholder image

දිලුම් අමුණුගම කියන්නේ ඔබ අපි බොහෝ දෙනෙක් දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ. වත්මන් දේශපාලන පරිචය තුල ඔහුගේ නම නිතර නිතර කතාවට ලක්වෙනවා. දේශපාලනය තුල කතාබහට ලක් වෙන දිලුම් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මහනුවර හෝටලයකදී . […]


Jan
21

විමල්, නාමල් ශෂි වීරවංශ තාම ඇවිත් නැහැ, රහස් පොලීසිය අධිකරණයට දන්වයි

Generic placeholder image

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ඉන්දීය ජාතිකයා විවිධ දේශපාලනඥයින්ගේ නිවස්වලට ගොස් ඇතැයි පැවැසෙන කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණ පැවැත්වෙන බව රහස් පොලිසිය අධිකරණය හමුවේ දැනුම්දී තිබෙනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ,විමල් වීරවංශ සහ ශෂී වීරවංශට ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා මේ දක්වා පැමිණ නොමැති බවයි රහස් පොලිසිය අද […]


Jan
21

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයාට පොලිසියෙන් අවවාද

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයා හෙවත් පිලිප් කුමරු අතින් සිදුවූ රිය අනතුර අවස්ථාවේදී ඔහු ආසන බඳ පටි පැළඳ නොසිටි බවට නෝර්ෆෝක් පොලීසිය ඔහුට අවවාද කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔහුට ගැලපෙන අවවාදයක් පොලීසිය විසින් ලබාදුන් බවයි. කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ අනෙක් මෝටර් රථයේ සිටි කාන්තාව වන එමා ෆෙයාර්වෙදර් […]


Jan
21

මහනුවර මාර්කට් එකේ පිරිසිදු කම ගැන ගැටළුවක්. වගකිවයුත්තන් නිහඩ ඇයි?

Generic placeholder image

මේ තියෙන්නේ මහනුවර මාර්කට් එක. මේ පළතුරු විකුනන හැටි. මට මේවා දැක්කම ආපු ප්‍රශ්නේ මේ නගරවල අර මහජන සෞඛ්‍යය නිලධාරින් නැද්ද කියලා. මේ පළතුරු විකුනන විදිය මිනිසුන් ට තියා සතෙක්ටවත් අනුචිතයි. ඒ තරමට ජරා ගොඩේ. කියලා දෙන්න පුළුවන් හොදම විදියට කියලා දෙන කොට මුදලාලිත් අතුරුදන් , සමහර මුදලාලි කියනවා මීඩියා වලට කියන්න ලු. තමන් හම්බකරන් […]


Jan
21

නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Generic placeholder image

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ඔහු මෙසේ එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ තැත පිළිබඳව කරන පරික්ෂණ සඳහා නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට […]


Jan
21

ලැම්බොගිනි රේස් අපිට එපා උනේ ඇයි..? බැටරි පුතා හෙවත් අරවින්දගේ හෙළිදරව්ව !

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post