News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

ට්‍රම්ප් සවුදි අරාබියට අනතරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල ලෝක දේශපාලනයේ අලුත්ම මාතෘකාව තමයි අතුරුදහන් වුන සෞදි මාධ්‍යවේදියා. මේ ප්‍රශ්නය මේ වෙද්දී රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා වැඩි වෙලා. අතුරුදහන් වුන සවුදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් කගෝෂි අමෙරිකාවේ වොෂින්ටන් පොස්ට් පුවත් පතේ තීරු ලිපි රචකයෙක් වශයෙන් කටයුතු කරා. මේ නිසා ඔහුගේ අතුරුදහන් වීම ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් කියනවා. ” […]


Oct
14

සාධාරණය වෙනුවෙන් ලොක්කන් එක්ක හැප්පුන තෙබුවන සාජන් මහත්තයාගේ සංවේදී ජීවිත කතාව.

Generic placeholder image

ඔහු නමින් සනත් ගුණවර්ධන. සතියේ කතාබහ බරසාර කළ තෙබුුවන පොලිසියේ පොලිස් නිලධාරියාය. ඉන් මත්තට සනත් තිදරු පියෙකි. යුතුකම් දන්නා ස්වාමිපුරුෂයෙකි. සමාජයට සැබෑ සහෝදරයෙකි. නඩු නිමිත්ත උසාවියේ එළිපත්ත පැන ඇති නිසා එය තහනම් වචනය බවට පත්කරගෙන අප සනත්ට සවන් දෙමු. ඔහුගේ දිගු ඉතිහාසය තුළ තමන්ට සාපේක්ෂව නිවැරැදි යැයි උපකල්පනය කර වැගිරූ ශ්‍රමය දෙස සම සිතින් බලා […]


Oct
14

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී?

Generic placeholder image

ශිෂ්‍යයෙක් ගේ ජීවිතයේ වැදගත්ම කඩයිම් දෙකක් තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග. මේ දක්වාම සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ. උසස් පෙළ විභාගය පැවැත් වෙන්නේ අගෝස්තු මාසයේ. හැබැයි අනාගතයේදී මේ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී පවත්වනවා කියලා අධ්‍යාපන ඇමතිවරයා කියනවා. මහනුවර හේවාහැට ප‍්‍රදේශයේදී තමයි මාධ්‍යට අදහස් දක්වමින් අකිල විරාජ අමත්‍යවරයා මේ බව සඳහන් කරේ. […]


Oct
14

“මම කලින් හිටිය මාලිංග නෙවෙයි. මම තනියම පුහුණුවීම කරේ”- දෙවෙනි එක්දින තරඟයෙන් පසු මාලිංග කියපු කතාව.

Generic placeholder image

ඊයේ පැවැත්වුන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟයත් වැස්සට අහුවුණා. ඒ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට ලකුණු 30 ක් ජයක් හිමිවුනා. කොහොම වුනත් එංගලන්ත පිළට හොඳ තරඟයක් දෙන්න ශ්‍රී ලංකාව සමත් වුණා. විශේෂයෙන්ම ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම කැපී පෙනුනා. මාලිංග ඊයේ තරඟයේ කඩුලු 5 ක් දවා ගත්තා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර […]


Oct
13

අතුරුදහන් වුන ආරාබි මාධ්‍යවේදියාගේ රහස හෙළිවෙයි

Generic placeholder image

දවස් 12 ක් අතුරුදහන් වෙලා හිටපු සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කාගෝෂ්ව ඝාතනය කරලා කියලා බුද්ධි අංශයට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ සවුදි අරාබියානු තානාපති කාර්යාලයේදි ප්‍රශ්න කිරීම් සහ වදහිංසා වලට ලක් කරලා. ජමාල් තමන්ගෙ පළමු බිරිඳගෙන් දික්කසාද වෙන්න අවශ්‍යය ලිපි කිහිපයක් ගන්න තුර්කියේ සවුදි තානාපති කාර්යාලයට ගිය පසු අතුරුදහන් වෙලා කියලා ඔහුගෙ පෙම්වතිය බලධාරීන්ට පැමිණිලි කරලා. […]


Oct
13

මම තාම නීතියෙන් දික්කසාද වෙලා නෑ – වොල්ගා කල්පනී

Generic placeholder image

අද කතා බහ හැමෝම ආදරේ කරන හුරුබුහුටි නිළි වොල්ගා කල්පනී එක්කයි. වොල්ගා මොකද මේ දවස් වල කරන්නෙ? විශේෂ දෙයක් නම් නෑ. සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා. අලුත් නිර්මාණ වලට සම්බන්ධ වුණේ නැද්ද? සම්බන්ධ වෙලා ඉන්නෙ වොල්ගා ලිමිට් කරලද නිර්මාණ තෝරගන්නෙ? මම කාර්යබහුල කෙනෙක් නෙවෙයි. නිදසේ වැඩ ටික කරගන්නවා. රඟපාන්න ආස චරිත තියෙනවද? ඔව් එක […]


Oct
13

දීපිකාට ඇසිඩ් ප්‍රහාරයක් ?

Generic placeholder image

පද්මාවත් චිත්‍රපටියෙන් සාර්ථක වුණ දීපිකා නවතම චිත්‍රපටයකට දායකත්වය ලබා දෙන්න යන බව අපිට වාර්තා වුණා. සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙන චිත්‍රපටයකට තමයි දීපිකා දායක වෙන්නෙ. 2005 වසරේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වුණ අවුරුදු 15 ක් වයස ලක්ෂ්මි අගර්වාල්ගේ සත්‍ය කතාවෙනුයි මෙම චිත්‍රපටය සමන්විත වෙන්නෙ. ලක්ෂ්මි මේ වෙනකොට අවුරුදු 28 ක තරුණියක්. ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක් […]


Oct
13

දඹුල්ලේ වීදුරු කෑම වෘත්තිය කරගත් පුද්ගලයා අත්අඩංගුවට

Generic placeholder image

මිනිස්සු ජීවත් වෙන්න ගොඩක් දේවල් කරනවා. ඒත් තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන රස්සාවක් කරන්න කවුද කැමති වෙන්නෙ ? ඒත් දඹුල්ලෙ වීදුරු කමින් මුදල් එකතු කරපු පුද්ගලයෙක්ව පොලිසිය අල්ලලා රෝහල් ගත කරලා තියෙනවා. මේ පුද්ගලයාව සැත්කමකට භාජනය කිරීමෙන් පස්සෙ උදරයෙ තිබිලා වීදුරු කටු විශාල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. මොහොමඩ් සාදික් නම් 31 හැවිරිදි පුද්ගලයව තමයි මේ විදිහට […]


Oct
13

මීගමුවේ බාලිකා පාසලක බෝම්බයක්?

Generic placeholder image

මීගමුව බාලිකා පාසලක් ඇතුළෙ බෝම්බයක් තියෙන බවට පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා. මේ තොරතුර බොරු එකක් වගේම තොරතුර දීලා තියෙන්නෙ නිර්නාමික ඇමතුමකින් කියලා තමයි වාර්තා වෙන්නෙ. පොලිසිය කියන්නෙ මේ නිර්නාමික ඇමතුම ගැන විශේෂ පරීක්ෂණ ආරම්භ කරලා තියෙන බවයි. මේ ඇමතුම මීගමුව බාලිකා පාසලේ විදුහල්පතිතුමියට තමයි දීලා තියෙන්නෙ. ඒ විනාඩි 20 ක් ඇතුළත සිසුවියන්ව ඉවත් කරගන්න කියලයි. […]


Oct
13

දෙවෙනි එක්දින තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. උදේ 10,30 ට තරඟය ආරම්භ වෙන්න නියමිතයි. ඊට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. මීට කලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවස්ථා 6 කදී දඹුල්ලේදී සටන් වැදිලා තියෙනවා. ඉන් තරඟ 3 ක් ම ජයග්‍රහණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව. එංගලන්තය […]


Oct
12

පඩි මදි නිසා කොන්දොස්තරවරියක් වුන හෙදිය

Generic placeholder image

ගෑනු කෙනෙක් කියන්නෙ පිරිමියෙක්ට වඩා වෙනස් ආශාවන් බලාපොරොත්තු තියෙන කෙනෙක්. කොන්දොස්තර කියපු ගමන් අපිට මතක් වෙන්නෙ පිරිමි කෙනෙක් වුණාට ගැහැණු අය මේ වෘත්තියේ නියැලෙන හැටි කවදාවත් දැකලාවත් නැතුව ඇති. ඒත් කොන්දොස්තර වෘත්තිය තමන්ගෙ රැකියාව කරගත්ත ලාබාල තරුණියක් අපිට මුණගැසුනා. මගීන්ට හරි කරුණාවෙන් කතා කරමින් තමගෙ රැකියාව කරන මේ තරුණ කෙල්ල වැඩ කරනෙ ගම්පහ ඉදලා අස්ගිරිවල්පොල […]


Oct
12

ගුවන් ගමන් ඉතිහාසය අලුත් කල ලෝකයේ දිගම ගුවන් ගමන.

Generic placeholder image

ලෝකයේ දිගම ගුවන් ගමන බ්‍රහස්පතින්දා (11) පියාසර කිරීමට හැමදේම සූදානම්. මේ ගුවන් ගමන් සේවාව මීට කලින් අවුරුදු 5කට කලින් පැවතුනත් එය නවත්වන්නට සිද්ධ වුණේ අධික පිරිවැයක් යන නිසයි. මේ ගුවන් ගමන කිලෝ මීටර් 15000 ක ගමනක් වෙනවා. මීට කලින් Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් හා කටාර්හි දෝහා වෙනකන් සේවයක් ආරම්භ කර තිබුණා. ඊට ගත වුන […]


News Articles
Latest Videos
Most Popular Post