News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දවස මෙන්න.

Generic placeholder image

පාසල් යන සිසුවෙක් මුලින්ම මුහුණ දෙන කඩයිම තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය. හැබැයි ළමයින්ටත් වඩා අම්මලා තමයි 5 වසර ශිෂ්‍යත්වේ ගැන උනන්දු වෙන්නේ. පහුගිය අගෝස්තු මාසයේ ශිෂ්‍යත්වය ලියපු පොඩ්ඩෝ දැන් බලන් ඉන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනකන්. 2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල එළඹෙන 05 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන්නා. මෙවර 5 ශ්‍රේණිය […]


Oct
3

එංගලන්තයට ගහන්න ඕන හැටි සංගක්කාර හෙළිකරයි.

Generic placeholder image

ක්‍රිකට් ලෝකයට හඳුනවලා දෙන්නේ එංගලන්තය. හැබැයි එංගලන්තයටත් ක්‍රිකට් උගන්වපු ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර. නොවැම්බර් මාසයේදී ආරම්භ වෙන එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියට ලංකාව මුහුණ දෙන්න ඕන විදිය සංගා හෙළිකරලා තියෙනවා. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරාවි කියලයි සංගා කියන්නේ. “එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි තිබෙනවා. ඔවුන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම එක්දින […]


Oct
3

දෙනෝදාහක් යන මහාපාරේ පුජා කරපු අපුරු වැඩේ

Generic placeholder image

සිංහල සිනමාවේ අපිට ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් තමයි පුජා උමාෂංකර් කියලා කියන්නේ. මේ දවස්වල පුජාගේ වැඩ වැඩි වැඩියෙන් මුහුණුපොතේ හුවමාරුවෙන්න පටන් අරන්. ඒ අතරින් පුජා මේ ලගදි දවසක එයාගේ මුහුණුපොතට එක් කරපු ජායාරූපයකට ලැබිලා තිබුණේ ඉහල ප්‍රතිචාරයක්. ඒ ජුජා මාර්ග පිරිසිදුකිරිමේ සේවිකාවන් සමග ලබාගත් ජායාරූපයක්.මේ ජායාරූපයට ප්‍රතිචාර දක්වන බොහෝ පිරිස් ඇයගේ මේ ක්‍රියාව අගයලා […]


Oct
3

මේ මාසේ අන්තිමට මම අපවත් වෙනවා – අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ මීට මාසයකට කලින් කී කතාව

Generic placeholder image

පසුගිය දා අපවත් වී වදාළ මල්වතු පාර්ශ්වයේ ජෙ‍ය්ෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් මීට මාසයකට කලින් තමන්ගේ අපවත්වීම සම්බන්ධව මල්වතු මහා විහාරයේදී අනාවරනය කරලා තියනවා. නාහිමියන් එහිදී කියලා තියෙන්නේ ” මේ මාසේ අග හෝ ලබන මාසේ මුලදි මම අපවත් වෙනවා කියලා මගේ හිත කියනවා. ගිය ආත්මෙත් මම හාමුදුරුනමක්. ඒ ආත්මෙත් දීර්ඝායුෂ […]


Oct
2

දුම්රිය ගාස්තු වැඩි කරපු අමුතු මිල සූත්‍රය මෙන්න.

Generic placeholder image

මේ දවස්වල රොකට් ඉන්ධන ගහලා වගේ ඩොලරයේ අගයුඅ ඉහළ යනවා. ඩොලරයට සෙකන්ඩ් වෙන්න බැරි නිසා බඩු මිලත් ඒ පස්සෙන්ම ඉහළ යනවා. ඊයේ ඒ තරඟයට තවත් කෙනෙක් එකතු වුණා. ඒ දුම්රිය ගාස්තු. 15% කින් තමයි දුම්රිය ගාස්තු වැඩි කරනවා කියලා රජය කිව්වේ. හැබැයි ඊයේ දුම්රියේ යන්න ටිකට් ගන්න ගියාම මඟීන්ට පෙනුනේ රජයට ගණන් වැරදිලා කියලා. මොකද […]


Oct
2

“විනීත බව යනු ස්ත්‍රියකගේ සායේ දිග පළල නොවේ” – මඩ ප්‍රහාර වලට සමනලී කිව්ව සැර කතාව.

Generic placeholder image

සමනලී ෆොන්සේකා කියන්නේ නව පුරපුරේ දක්ෂ නිළියක්. ඒ වගේම කෙලින් කරන රැඩිකල් තරුණියක්. මේ නිසාම ඇය ගොඩක් වෙලාවට විවේචනට ලක්වෙනවා. මේ දවස්වල ඇයට විරුද්ධව බුකියේ මඩ ප්‍රචාරයක් යනවා. ඒ ඇය ආගම් වලට අපහාස ප්‍රකාශයන් කරා කියලා. කාලයක් තිස්සේ මේ මඩ ප්‍රචාර ගැන ඉවසීමෙන් හිටිය සමනලී අද ඒ රිදෙන්න උත්තර දුන්නා. ඒ Facebook සටහනකින්. මේ තියෙන්නේ […]


Oct
2

ලෝකයේ පළමු යතුරුපැදි තරග ජයග්‍රාහිකාව

Generic placeholder image

ලේඩිස් ෆස්ට් කියලා කිව්වට මේ වෙනකම්ම ෆස්ට් වෙන්න බැරි වෙච්ච ක්‍රීඩාවකින් ෆස්ට් වෙච්ච ලෝකයේ පළමු වෙනියා ගැනයි මේ කියන්නේ ලෝක ශූරතා යතුරුපැදි ක්‍රීඩා තරගාවලියක ශූරතාවක් හිමිකගත් පළමු කාන්තාව විදිහට තමයි ස්පාඤ්ඤ ජාතික ඇනා කැරස්කෝ වාර්තා අතරට එක්වුණේ. ඒ World Supersport 300 තරගාවලියේ ශූරතාව හිමිකරගනිමිනි. ඇය පිරිමි තරගකරුවන් සමගින් කරට කර සටන් කරලා මෙම ශූරතාව දිනාගනු […]


Oct
2

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම අද කැබිනට් තීරණයෙන් පසුව

Generic placeholder image

පාසල් ජිවිතයේ අපි මුලින්ම මුහුණදෙන කඩයිම් විභාගය තමයි 5වසර ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ. මෙවර පොඩ්ඩො මුහුණ දීපු ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ගැන ආරංචියක් අපිට ලැබුණා. ආරංචිවල හැටියට ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳ අද (02දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්න නියමිත බවත්  එම තීරණය අද දිනයේදී ගන්න නොහැකි වුවහොත් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම […]


Oct
2

ලොවක් කැළඹු ඉන්දුනීසියානු විපතේ ඔබ නොදුටු චන්ද්‍රිකා ජායාරූප

Generic placeholder image

මුළු ලෝකයක් කම්පාවට පත්කරමින් පසුගිය දවසක ඉන්දුනීසියාවට බලපෑ භූ කම්පාව සහ සුනාමි තත්වය නිසා ජිවිත රැසක් අහිමි වුනා. ඒ වගේම දේපල රැසකුත් විනාශ වෙලා ගියා. දැනට විදෙස් මාධ්‍යය වාර්තා කරන විදිහට මේ විපත නිසා ඉන්දුනීසියානු වැසියන් 1200කට පමණ ජිවිත අහිමිවෙලා. මේ විදිහට ජිවිත අහිමි කරමින් රට තුලට කඩා වැදුණු අඩි 20ක සුනාමි රළ නිසා ඉන්දුනීසියාවේ […]


Oct
2

ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර ජීවිත රංගනයට සමුදෙයි.

Generic placeholder image

දැන් දිව්‍ය ලෝකය ගොඩක් ලස්සන ඇති. මොකද ලංකාවේ හිටිය විශිෂ්ඨම කලාකරුවන් දැන් ඉන්නේ එහේ නිසා. අද තවත් කලාකරුවෙක් ඔවුන් සමඟ එකතු වුණා. ඒ ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි එතුමා මිය ගියේ. මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා.


Oct
2

ඉන්දුනීසියාවේ පොළව ආයෙත් හෙල්ලෙයි.

Generic placeholder image

ඉන්දුනීසියාව කියන්නේ භූමිකම්පා. සුනාමි වලට නිතර මුහුණ දෙන රටක්. පහුගිය සිකුරාදා ඉන්දුනීසියාවේ ප්‍රභල භූමිකම්පාවක් සහ සුනාමියක් ඇති වුණා. ඒ නිසා විශාල දේපළ හානියක් සිද්ධ වුණා. අද අලුයමත් ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් සිද්ධ වුණා. ඉන්දුනීසියාවේ, සුම්බා දූපතේ වෙරළාශි‍්‍රතව මේ භූ කම්පනය සිදුවෙලා තියෙනවා. එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 6 ක් ලෙස සටහන් වූ බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ […]


Oct
2

විදුලියටත් මිල සූත්‍රයක්?

Generic placeholder image

දැන් ලංකාවේ හැමදේටම සූත්‍ර තියෙනවානේ. තෙල් මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු තීරණය කරන්නේ මිල සූත්‍රයකට අනුව. හැබැයි ඉතිං ඔය සූත්‍රය මොකක්ද කියලා අදාළ ඇමතිතුමාවත් දන්නේ නෑ. ඒ අස්සේ විදුලියටත් මිල සූත‍්‍රයක් හදුන්වා දෙන්න කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කරලා තියෙනවා. ඒ ශ‍්‍රි ලංකාවේ ණය වැඩසටහන පිලිබද 05 වන සමාලෝචනයෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. තමන් […]


News Articles
Latest Videos
Most Popular Post