News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

විදුලියටත් මිල සූත්‍රයක්?

Generic placeholder image

දැන් ලංකාවේ හැමදේටම සූත්‍ර තියෙනවානේ. තෙල් මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු තීරණය කරන්නේ මිල සූත්‍රයකට අනුව. හැබැයි ඉතිං ඔය සූත්‍රය මොකක්ද කියලා අදාළ ඇමතිතුමාවත් දන්නේ නෑ. ඒ අස්සේ විදුලියටත් මිල සූත‍්‍රයක් හදුන්වා දෙන්න කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කරලා තියෙනවා. ඒ ශ‍්‍රි ලංකාවේ ණය වැඩසටහන පිලිබද 05 වන සමාලෝචනයෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. තමන් […]


Oct
2

පරිස්සමින්. අයහපත් කාලගුණය ලංකාවට බැට දෙන්න සූදානම් වෙයි.

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලිමීටර 100 ක් පමණ වනතද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්න පහල වායු ගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් තත්වය ඇති වෙලා තියෙනවා. මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් වලට වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති වීමේ හැකියාවක් […]


Oct
2

ක්‍රිකට් ලොක්කන්ට රථ ගාය.

Generic placeholder image

ක්‍රිකට් ආයතනය කියන්නේ සල්ලි උල්පතක්. ඒ නිසා තමයි ගොඩක් ලොකු ලොක්කෝ ක්‍රිකට් ආයතනයට කෙල හලන්නේ. ක්‍රිකට් වෙනවා කියන්නේ ඇමති කෙනෙක් වුනා වගේ තමයි. කොහොම වුනත් ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට හදිසියේම රථ ගාය හැදිලා කියලා ආරංචි වෙනවා. වාර්තා වෙන විදියට සුපිරි වාහන 4 ක් ක්‍රිකට් ආයතනයට ලැබිලා තියෙනවා. එයින් 2 ක් මේ වෙද්දී ලොක්කෝ දෙන්නෙක්ට දීලා. මේ […]


Oct
1

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි. 

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපයේදී මිලිමීටර 150 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින ආසන්න පහල වායු ගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් එම තත්වය ඇති වන බවයි. මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා […]


Oct
1

වැඩිය පේන්න නැති හේතුව අනූෂා දමයන්ති හෙළිකරයි.

Generic placeholder image

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවානේ. හැබැයි ඉතිං ඒ කියමන බොරු කරපු අයත් ඕනෑ තරම් මේ ලෝකයේ ඉන්නවා. අනුෂා දමයන්ති කියන්නේ ඒ වගේ කෙනෙක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් වගේම ඇති දක්ෂ නර්තන ශිල්පිනියක්. හැබැයි ඇය මේ දවස්වල වැඩිය පේන්න දකින්න නෑ. ඒකට හේතුව ඇය සති අන්ත පුවත්පතකට කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සංවාදය. […]


Oct
1

එංගලන්ත පිල සිංහ භූමියට පා තබයි. – Photo

Generic placeholder image

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය මේ මාසේ 10 වෙනිදා ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා තරඟ සංචාරයට සහභාගී වෙන එංගලන්ත ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම ලංකාවට ආවා. ජෝෂ් බට්ලර්, මොයින් අලී, මාක් වුඩ්, ක්‍රිස් වෝක්ස් හා ලියම් ප්ලන්කට් මේ විදියට ලංකාවට පැමිණි ක්‍රීඩකයන්. තරඟාවලියට සහභාගී වෙන අනිත් එංගලන්ත ක්‍රීඩකයින් අද හවස 3.45 ට දිවයිනට පැමිණෙන්න නියමිතයි. […]


Oct
1

ට්‍රාමි ජපානයට හිරිහැර කරයි.

Generic placeholder image

කොච්චර බලවතෙක් වුනත් ස්වභාවධර්මයට පිටින් යන්න බෑ. ලෝක බලවතෙක් වුන ජපානයට ට්‍රාමි සුළි කුණාටුව නිසා දැඩි හානි සිද්ධ වෙලා තියෙනවා. ට්‍රාමි සුළි කුණාටුව පැයට කිලෝමීටර් 216 ක් වේගයකින් ජපානය හරහා හමා යනවා. ට්‍රාමි නිසා පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබලා තියෙනවා. ඒ වගේම ගුවන් ගමන් 2000 කට වඩා අවලංගු කරලා තියෙනවා. කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වෙලා […]


Oct
1

කැබිනට් පුටු ආයෙත් වෙනස් වෙයි. රවීටත් ඇමතිකමක්?

Generic placeholder image

තෙල් මිල වෙනස් වෙනවා වගේම ලංකාවේ කැබිනට් සංශෝධනත් නිතර වෙනවා. කැබිනට් එකේ පුටු මාරුවක් ආයෙත් සිද්ධ වෙන්න යනවා කියලා අපිට ආරංචි වුනා, අමාත්‍යධූර කිහිපයක වෙනස්කම් වෙන්න යනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. රවී කරුණානායක මහතාටත් මේ කැබිනට් සංශෝධනයෙන් ඇමති ධූරයක් නියමිතයි. ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඉවත්කර අලුතින් ලේකම්වරු කිහිපදෙනෙකු පත් කිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි […]


Oct
1

සුරතල් මසුන් හදන්න කලින් මේ ගැන අනිවාර්යෙන් දැන ගන්න.

Generic placeholder image

සුරතලයට වගේම අලංකාරයට මාළු ඇති කරන එක දැන් සුලභ දෙයක්. සුරතල් මසුන් දිහා බලාගෙන ඉන්න එක හොද මානසික ව්‍යායාමයක්. හැබැයි ඉතින් ආසාවට තිබ්බට ආවට ගියාට මාළු ඇති කරන්න බෑ. බල්ලෙක් පූසෙක් හදනවා වගේම ගොඩක් දේවල් තියෙනවා දැන ගන්න ඕන. විශේෂයෙන්ම සුරතල් මසුන් දමන ටැංකිය හරියට තියෙන්න ඕන. සමහරු මාළු ටැංකිය ලස්සන වෙන්න කියලා එක එක […]


Oct
1

රටක් හිනැස්සු ප්‍රවීන රංගන ශීල්පී රොනී ලීච් ජීවන ගමනට සමුදෙයි.

Generic placeholder image

ලංකාවේ ප්‍රහසන නළුවන් ඉන්නේ බොහොම සීමිත් පිරිසක්. ඒ අතරින් රොනී ලීච් කියන්නේ බොහොම ජනප්‍රිය නළුවෙක්. එක වචනයකින් වුනත් ප්‍රේක්ෂකයාගේ මුවගට සිනහවක් ගේන්න තරම් ඔහු දක්ෂයි. කොහොම වුනත් රොනී ලීච් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. හදිසි හෘදයාබාධයක් නිසා තමයි එතුමා මිය ගිහින් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා ඔහු පහුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ […]


Oct
1

ඇෆ්ගනිස්ථානයේ පුංචි දඟයා ලෝකෙන්ම එක වෙයි.

Generic placeholder image

වර්තමාන ක්‍රිකට් පිටියේ පෙරළිකාරම ක්‍රීඩකයෙක් තමයි ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්. පහුගිය ආසියානු කුසලානයේදී පන්දුවෙන් වගේම පිත්තෙන් දස්කම් දක්වන්න මේ පුංචි දඟයා සමත් වුණා. ලෝකයේ ප්‍රභල සහ පරිණතම ක්‍රීඩකයන් පොඩි ළමයි වගේ දවා ගන්න රෂිඩ් ඛාන්ට තාම වයස අවුරුදු 20 යි. ආසියානු කුසලානයේ දක්වපු දස්කම් නිසා ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක එකට එන්න ඔහු සමත් වෙලා […]


Sep
30

“මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා. උඹට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි.” – දමිත් අසංක ගැන චාමර වීරසිංහ තිබ්බ සංවේදී සටහන.

Generic placeholder image

ජනප්‍රිය අයට කයි කතන්දර හැදෙන එක නම් අමුතුදෙයක නෙවෙයි. පසුගියදා ජනප්‍රිය ගායක දමිත් අසංකටත් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කලහකාරීව හැසිරිණු බවට චෝදනා ලැබූ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වීමත් සමඟයි. සමහරු නම් දමිත්ට චෝදනා කළේ ඔහු මානසික රෝගියෙක් කියලයි. කොහොම වුණත් ඔය අතරේ චාමර වීරසිංහ සිය මුහුණුපොතේ දමිත් ගැන සඳහන් […]


News Articles
Latest Videos
Most Popular Post