ලංකාවේ ඇති බහුතරයක් භාවිතා කරන ප්‍රවාහන ක්‍රමය තමයි බස් රථ. තෙල් මිල ඉහළ ගිය නිසා හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් බස් ගාස්තුත් ඉහල දමන්න තීරණය කරලා තියෙනවා. කොහොං වුනත් අවම බස් ගාස්තුව වැඩි වෙන්නේ නෑ. මේ තියෙන්නේ හෙට මාධ්‍ය රාත්‍රියේ ඉඳන් බස් ගාස්තු ඉහළ යන හැටි.
පොළවේ ආධිපත්‍ය තහවුරු කර ගත්ත ලෝක බලවතුන් දැන් ඉව අල්ලන්නේ අභ්‍යවකාශයට. ඇමෙරිකාව, රුසියාව සහ චීනය අභ්‍යවකාශ සටනේ ඉදිරියෙන්ම ඉන්නවා. එංගලන්තයත් දැන් මේ වෙලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයට අයත් මුල්ම රේඩාර් චන්ද්‍රිකාව කක්ෂගත කරලා. ඉන්දීය අභ්‍යාවකාශ යානයක ආධාරයෙන් තමයි මේ චන්ද්‍රිකාව කක්ෂගත කරේ. NovaSAR යනුවෙන් තමයි මේ චන්ද්‍රිකාව නම් කරලා තියෙන්නේ. මේ චන්ද්‍රිකාවට ඕනෑම කාලගුණ තත්ත්වයක් […]
ලොවෙන් එකෙන් එක දෙයකට වෙයි සමත් කියලා කියමනක් තියෙනවා නේ. හැබැයි ඒ කියමන බොරුවක් කරපු කෙනෙක් තමයි ප්‍රදීප් රංගන. වෛද්‍යවරයෙක් වුන ප්‍රදීප් දක්ෂ ගායකයෙක්. ප්‍රදීප් පෞද්ගලික ජීවිතයේදී මොනවගේද කියාලා ඔහුගේ බිරිඳ චතුරිකා ප්‍රසාදිනී සති අන්ත පුවත්පතකට කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන. පෙම්වතා කාලේ ඔහු? හරිම අහිංසක, අවංක ඒ වගේම හිත හොඳ කෙනෙක්. ප්‍රදීප් සමාජයේ […]
රසල් ආනෝල්ඩ් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වීරයෙක්. ඒ ක්‍රිකට් විස්තර විචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරන සේවය නිසා. ලංකාවේ ක්‍රිකට් වලට අවමන් කරන විදෙස් විචාරකයින්ට සහ අනිත් රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට වචන වලින් ගහන්න රසල් හරි දක්ෂයි. මේ නිසා අනිත් රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් රසල් එක්ක පුදුම තරහක් තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්. පහුගිය දා ශ්‍රී […]
අමුතු විදියේ අභිරහස් මරණ සිද්ධ වෙන ගම්මාන චිත්‍රපටි වල ඕනෑ තරම් දකින්න ලැබෙනවා. ඒ වගේම පිටරටවල තියෙන ඒ වගේ ගම්මාන ගැනත් අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන ඒ වගේ ගමක් ගැන. දවස් 21 කට සැරයක් මරණයක් වෙන මේ ගම තියෙන්නේ අනුරාධපුරයේ. ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම […]
මේ දවස්වල දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කර තිබෙන ප්‍රකාශය. මේ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්වෙලා කියලයි බොහෝ අය චෝදනා කරන්නේ. මේ අතර පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන්න ශ්‍රීලනිපයේ කණ්ඩායමක් තීරණය […]
ආසියානු කුසලානයේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රභල ඉන්දියාව සහ කෝඩුකාර හොංකොං කණ්ඩායම අතර. හැමෝම හිතුවේ ඉතාම පහසු ජයක් ඉන්දියාවට හිමිවෙයි කියලා. හැබැයි හොංකොං ක්‍රීඩකයන්ගේ ප්‍රහාරයෙන් ඉන්දියාව හෙල්ලුනා. කාසියේ වාසිය දිනා ගත්ත හොංකොං කණ්ඩායම මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට ආරාධනා කරා. සුපිරි පිතිහරඹයක යෙදුනු ෂිකර් ධවාන් පන්දු 120ක් තුලදි ලකුනු 127ක් ලබා ගත්තා. 4 […]
ශ්‍රී ලංකාවේ නම් ලෝකයට ගියේ ක්‍රිකට් නිසා. ශ්‍රී ලංකා කිව්වට අපේ රට දන්නැති සුද්දෝ ක්‍රිකට් ගහන පුංචි රට කිව්වම හොඳටම දන්නවා. හැබැයි ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්ථානයටත් පරදින්න ලංකාවට සිද්ධ වුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් බුකීකරුවන්ගේ ග්‍රහණයට නතුවෙලා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. අසූව දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ හිටපු […]
දවසින් දවස රුපියල බාල්දු වෙනවා. රුපියල පල්ලම් බහිද්දී බඩු මිල නම් අහස උසට නගිනවා. ඊයේ රැස්වුන ජීවන වියදම් කමිටුව ගෑස් මිල වැඩි කරන්න අනුමැතිය දුන්නා. ඒ රුපියල් 195 කින්. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහල යාම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම තමයි මේ තීරණයට හේතුව වෙලා තියෙන්නේ. කොහොම වුනත් ගෑස් මිල රුපියල් 323 කින් […]
ආසියානු කුසලාන සමාරම්භයේදීම ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඇෆ්ඝනිස්ථානයත් එක්ක පැවති පළමු තරඟයෙන්ම දැවැන්ත පරාජයක් උරුම වුණා. ඒ වගේම පරාජය නිසා කණඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් හැමදෙනාගේම දැඩි දෝෂාරෝපණයට ද ලක් වුණා.කොහොම වුණත් ඇන්ජලෝ මැතිව්ස් ඔවුන්ගේ පරාජය ගැන මාධ්‍ය වෙත කියලා තිබ්බේ මේ විදිහට. “ඇත්තටම අපේ […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ඝාතනය කිරිමේ සැලසුමක් තියෙනවා කියලා පොඩි කසුකුසුවක් නම් පැතිරෙනවා. මේ ගැන හෙළිදරව් කරලා තියෙන්නේ දූෂණ විරෝධි බළකාය. මෙම සිද්ධියට සම්බන්ධව පොලීසියේ ඉහළම නිළධාරියෙකුගේ හඬ පටයක් ද ඔවුන් නිකුත් කරලා තියෙනවා. එම හඬ පටයේ සඳහන් වන විදිහට නම් 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා […]
සඳුන් පෙරේරා කියන්නේ ගොඩක් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය ගායකයෙක්.කොහොම හරි පහුගිය දවසක කාටත් හොරෙන් විවාහ ගිවිස ගත් සඳුන් ඔහු සිය ආදරණිය පෙම්වතිය ගැන කිව්වේ මේ විදිහට. ළඟකදී සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලා බලන එක හොඳයි කියලා හිතුණා. ඇයි හොර රහසෙම විවාහ […]