ලංකාවේ ක්‍රිකට් තරු අතර සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. තුන් ඉරියව්වෙන්ම පිටිය මැද දක්ෂතා පෙන්වන තිසරට දැන් ලොකු ඉල්ලුමක් ඇවිත්. ඔහුව මේ විදිහට ඉල්ලලා තියෙන්නේ ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කරන “පක්තියා ” කණ්ඩායම වෙනුවෙන්. ලබන ඔක්තෝබර් 5 වෙනිදා ආරම්භ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තරඟාවලියේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වෙන්නෙත් […]
පරිසර විනාශය මේ වනකොට සීග්‍ර ලෙස ලංකවේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒත් එක්කම පරිසර පද්ධති වල වඳ වී යන සත්ව විශේෂ ද දඩයම්කරුවන් අතින් ඝාතනයට ලක් වෙනවා. කොහොම හරි මීට දින කිහිපයකට කලින් සිංහරාජ වනාන්තරයේ ජිවත් වුණු ඉතා දුර්ලභ ගණයේ සත්වයෙක් වන සුදු ගෝනා ද මරා දමා තිබුණා. මේ විදිහට මියගිය සුදු ගෝනගේ සිරුර හමුවෙලා තියෙන්නේ […]
බයික් එකක් කියන්නේ, අද ගොඩක් කොල්ලන්ගේ හීනයක්. සමහරු ඒ හීනය සැබෑ කරගන්න කරන්නේ නැති දෙයක් නැහැ. හැබැයි ඔවුන්ගේ ඒ හීනය නිසා ගොඩක් වෙලාවට දුක්වෙන්නේ ඔවුන්ගේ පවුලේ අය. මොකද බයික් එක අතට ගත්තාම ගොඩක් අය හදන්නේ කුරුල්ලෝ වගේ ඉගිලෙන්න. මේ වනකොට කොල්ලන්ගේ බයික් පිස්සුව නිසා සිදුවන රිය අනතුරුත් වැඩිවෙලා. තරුණ ජීවිත රැසක් නිකරුණේ සමාජයට අහිමිවෙනවා. රියදුරු […]
අද ගොඩක් කොල්ලන්ගේ ලොකුම හතුරා තමයි පොලිස් නිලධාරීන්. මොකද ගොඩක් වෙලාවට පොලිස් නිලධාරීන් රියදුරන්ට බොරු වැරදි පෙන්වා අපහසුතාවට පත් කරන අවස්ථා එමටයි. පොලිසිය නිසා පාරේ යනකොට සිදුවන එවැනි අසාධාරණකම් සමාජ ජාල වල හුවමරු වෙන්නත් වැඩි වෙලාවක් නම් ගත වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඇතැම් පුද්ගලයන් මෙවැනි සිදුවීම් වීඩියෝ කරන්න බය වෙනවා. ඒ පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට […]
තෙල් මිල වැඩි වුනේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ. දැන් ඉතින් හැමෝම දන්නවා තෙල් මිලේ වැඩිවීමත් එක්ක තව ගොඩාක් දේවල් වල ගැන වැඩි වෙනවා කියලා. ඊයේ හවස වෙනකොට ඒ වෙඩිල්ල පත්තු වුණා. ලංකා පුද්ගලික බස් හිමියන් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලන්න තීරණය කරා. තෙල් මිල වෙනස් කරන මිල සුත්‍රය වගේම සුත්‍රයක් බස් ගාස්තු වලටත් අවශ්‍යයි කියලයි ඔවුන් කියන්නේ. […]
ලංකාවෙන් බිහිවුණු සුපිරි වේග පන්දු යවන්නා තමයි මාලිංග. ක්‍රීඩකයන්ට තාමත් මාලිංග භීතිය තියෙනවා. හැබැයි පාලකයන්ටත් මාලිංග භීතිය ආව නිසා පහුගිය අවුරුද්දක කාලය මාලිංගට කණ්ඩායමේ තැන නැති වුනා. එකට පාලකයන් කෙලින්ම වගකියන්න ඕනේ කියකයි ක්‍රීඩා ලෝලීන් කියන්නේ. කොහොම වුනත් මාලිංග ආයෙත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා බලන්නයි ලංකාවේ හැමෝටම ඕන වුණේ. ඒ බලාපොරොත්තුව හීනයක් නොවී හැබෑ වෙන්නයි […]
මේ දවස්වල සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙනවා.කොහොම හරි මේ අතරතුර ක්‍රිකට් පිටියේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් වලට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සුපිරි එංගලන්ත පිතිකරු ඇලස්ටෙයාර් කුක්. ඔහු නිකන්ම නම් පිටියෙන් සමුගන්න ලෑස්ති නැහැ. කුක් ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 5 වන පිතිකරුව බවට පත්වෙමින්. ඒ අපේ සුපිරි පිතිකරු […]
විවාහය කියන්නේ තරුණ තරුණියන්ගේ ජීවිතේ එක හීනයක්. සම්ප්‍රදායක් විදිහට විවාහයකදී නම් වැඩිහිටියන් ගොඩක් දේවල් හොයලා බලනවා.සමහරු නම් කියන්නේ මනමාලයාට වඩා මනමාලිය වයසින් බාල වෙන්න ඕනේ කියලයි. ඒත් මේ වනකොට නම් ගොඩක් අය අසම්මත ආදරයට හුරුවෙලා. කතාවට නම් තියෙනවා ආදරයට වයස, පෙනුම බාධාවක් නැහැ කියාලා. හැබැයි දැන් ගොඩක් මල්ලිලාගේ හිත යන්නේ අක්කලාට. අද මේ අසම්මතය ට්‍රෙන්ඩ් […]
මුල්‍ය වංචා කියන්නේ දැන් ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ වගේ මුල්‍ය වංචා කරන පරක්කුවෙන් මාධ්‍යට දැනගන්න ලැබෙනවා. මේ ඒ වගේ සිදුවීමක්. පහුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ මහා පරිමාණ මුල්‍ය වංචාවක් හෙළි වුණා. එළැඹෙන එංගලන්ත තරඟ සංචාරයේ විකාශන අයිතිය ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු […]
මීට වසර කිහිපයකට කලින් පළමු පෙළ තරඟයකට සහභාගී වුනු දසුන් ක්‍රිස් ගේල් තැබූ තරඟයක වැඩිම 6 පහර වාර්තාවද සම කළ යොවුන් ක්‍රීඩක දසුන් ශානකගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ පෙරේදා. ඉතින් උපන් දිනය වෙනුවෙන් දසුන් යාළුවො එක්ක Cake කපුවා. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න හිටියා. මේ තියෙන්නේ දසුන් යාළුවො එක්ක […]
ඉන්ධන මිල ආයෙත් ඉහළ යන ලකුණු පහළ වෙලා තියෙනවා කියලා අපි ඔබට කිවුවේ ඊයේ දවල්. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ රැස් වෙන්න නියමිත නිසයි එහෙම සැකයක් පහල වූණේ. ඒ කොහොම වුණත් මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් […]
අද 2018 මස සැප්තැම්බර් 11 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 3.10 සිට 4.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ […]