News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

තල්මසුන් දඩයමෙන් අත්ලාන්තික් සාගරය රතු වෙයි. සංවේදී අය බලන්න එපා. – Photo

Generic placeholder image

මිහිමත වාසය කරන විශාලම සත්වයා තල්මසා. ගැඹුරු ජීවත් වෙන තල්මසුන් බොහොම කලාතුරකින් තමයි වෙරළට එන්නේ. මේ වෙද්දී තල්මසුන් වඳ වී යන සත්ව කොට්ඨාශයක් විදියට සැලකෙනවා. ලෝකය පුරාම තල්මසුන් දඩයම තහනම් කරලා තිබ්බත් ජපානය, අයිස්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් තවමත් තල්මසුන් දඩයමේ යෙදෙනවා. තල්මසුන් දඩයම් කිරීමේ චාරිත්‍රයක් අත්ලාන්තික් සාගර කලාපයේ පිහිටි ෆෙරෝස් දූපතේ ජනතාවගේ තියෙනවා. ඔවුන් 16 […]


Aug
17

නුවරඑළිය Grand Hotel එකේ හදපු ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක. – Photo

Generic placeholder image

ලොකු පුංචි බේදයක් නැතුව හැමෝම කන්න ආස පළතුරක් තමයි ස්ට්‍රෝබෙරි. ලංකාවේ නම් ස්ට්‍රෝබෙරි වැවෙන්නේ උඩරට තමයි. මේ දවස්වල නුවරඑළියේ පැවැත්වෙන ස්ට්‍රෝබෙරි සැණකෙළියේ ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක හැදුවා. නුවරඑළිය Grand Hotel එකේ තමයි මේ දැවැන්ත පීසා එක හැදුවේ. මේ ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක අඩි 25 ක් දිගයි. කිලෝග්‍රෑම් 1400 ක් බරයි. 6000 කට විතර […]


Aug
17

“බය නැතුව ජේෂ්ඨ උත්තමයන්ගේ කන පලන්න” – විජයදාසගෙන් නවක විශ්ව විද්‍යාල සිසුන්ට උපදෙසක්.

Generic placeholder image

උසස් පෙළට මුහුණ දෙන හැම කෙනෙක්ගේම සිහිනය කැම්පස් යන එක. හැබැයි බොහොම ටික දෙනෙක් තමයි කැම්පස් යන්න සුදුසුකම් ලබා ගන්නේ. ඒ අතරිනුත් සමහරු සුදුසුකම් ලැබුවත් කැම්පස් යන්න බයයි. ඒ ජේෂ්ඨ උත්තමයන්ගේ රැග් එකට අහුවෙයි කියලා. රැග් කරන්න එන ජේෂ්ඨ උත්තමයන්ගෙන් උත්තමවියන්ගෙන් බේරෙන්න අමුතු ක්‍රමයක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා. රැග් කරන්න එන ජ්‍යෙෂ්ඨ උත්තමයො දෙතුන් දෙනෙක්ගේ […]


Aug
17

පුංචි එංගලන්තයේ ස්ට්‍රෝබෙරි සැණකෙළියට සියල්ල සුදානම්. ලොකුම ස්ට්‍රෝබෙරි පිට්සා එක හැදෙන හැටි මෙන්න. – Photo

Generic placeholder image

පුංචි එංගලන්තයේ කාලෙන් කාලෙට එක එක සැණකෙළි පැවැත්වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සියලු සැණකෙළි සැණකෙළිය ගැන. ඒ තමයි නුවරඑළිය Grand Hotel සංවිධානය කරන Grand Strawberry Fest 2018. අද ඉඳන් දවස් 10 ක් ස්ට්‍රෝබෙරි සුවඳින්, රසයෙන් මුළු නුවරඑළියම වැහිලා යනවා. ලෝකේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා එක නුවරඑළිය Grand Hotel එකේ අද හදනවා. මේ දැවැන්ත ස්ට්‍රෝබෙරි […]


Aug
17

අද ලග්න 3 කට වියදම් අධික දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි අගෝස්තු 17 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.47 සිට 12.14 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක්  . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  […]


Aug
16

පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල අංක එක ප‍්‍රංශයට – ශ‍්‍රී ලංකාවට 200 වන තැන.

Generic placeholder image

නවතම ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම බවට ලෝක ශූර ප‍්‍රංශ කණ්ඩායම පත්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේළනය විසින් අද දිනයේදී නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. එම ශ්‍රේණි ගත කිරීම් වල 2 වන ස්ථානය බෙල්ජියමටත් 3 වන ස්ථානය බ‍්‍රසීලයටත් හිමිව තිබෙනවා. ලෝක කුසලානයට පෙර පාපන්දු ශ්‍රේණිගත කිරීම් […]


Aug
16

කලාකරුවන් පිරිවරාගෙන දීපිකා යුග දිවියට. – Photo

Generic placeholder image

දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ රසික හදවත් වසඟයට ගත් ජනප්‍රිය ගායිකාවක්. කාලයක් තනිකඩව හිටිය දීපිකා පසුගියදා විවාහ ගිවිස ගත්ත. ඒ මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමඟ. ඊයේ දීපිකාගේ විවාහ උත්සවය පැවැත්වුණා. ඒ ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී. දීපිකාගේ විවාහ මංගල්‍ය උත්සවයට නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන්ද රැසක් එක්වී සිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


Aug
16

ලෝකය පුරාම ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්?

Generic placeholder image

ඉස්සර ලොකු මුදල් ප්‍රමාණයක් අරගෙන යනවා නම් බැංකුවෙන් අරගෙන බයේ තමයි පාරේ යන්නේ. කොයි වෙලේ පොකට් ගහයිද කියලා දන්නේ නැති නිසා. එකට දැන් ATM නිසා ඕන නගරයකදී පහසුවෙන් මුදල් ගන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් හොරුන්ගේ තරජනයට ලක් වෙලා තියෙනවා. ලෝකය වටේම තියෙන ATM වලින් මුදල් සොරා ගන්නා මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් ගැන FBI […]


Aug
16

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් කරන්න රෝසිගෙන් යෝජනාවක්.

Generic placeholder image

මිනිස්සුන්ගේ ඡන්දයෙන් තේරී පත් වෙන මහජන නියෝජිතයෝ අන්තිමේදී මහජන මුදල් වලින්ම සැප ගන්නවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 6 ක සැප පුටු ඉල්ලලා තිබුණා. දැන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමන්නත් යෝජනා වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙන්නේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය. ඒ අනුව රුපියල් 20,000 ක […]


Aug
16

පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් නැදුන්ගමුවේ රාජා දළදා පෙරහැරට පිටත් වුන හැටි. – Video

Generic placeholder image

මිනිසුන්ට වඩා පිං කළ වෙනත් සතෙක් ඉන්නවා නම් ඒ දළදා කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා. වර්තමානයේ ඒ මහඟු පිංකමට උර දෙන්නේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා. තවත් නොබෝ දිනකින් පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහරට සහභාගී වෙන්න නැදුන්ගමුවේ රාජා නිවසින් පිටත් වුණා. නැදුන්ගමුවේ රාජා පෙරහැරකට පිටත් වෙද්දී සිදු කරන විශේෂ චාරිත්‍ර කිහිපයක් තියෙනවා. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් […]


Aug
16

විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය නිසා උසස් පෙළ කාලසටහන් අවුලක්.

Generic placeholder image

පාසල් ජීවිතයේ ලොකුම කඩයිම තමයි උසස් පෙළ. විභාගය පටන් ගන්න පැයකටවත් කලින් සාමාන්‍යයෙන් විභාග ශාලාවට යන්න ඕන. හැබැයි මෙවර සිංහල විෂය පළමු ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට ගිය සිසුන් කිහිප දෙනෙක්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඔවුන් විභාගයට යද්දී විභාගය අවසන් වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක […]


Aug
16

හිම කන්දක් උඩදී නාමල් රාජපක්ෂ චිචීගේ පෙම්වතියට දුන් හාදුව. – Photo

Generic placeholder image

හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ පහුගිය දවසක ටැන්සානියාවට ගිහින් තිබ්බා. ඒ චූටි මල්ලි චිචී සහ ඔහුගේ පෙම්වතිය එක්ක. කට්ටියත් එක්ක ටැන්සානියාවට ගිහින් තිබ්බේ කිලිමන්ජාරෝ ගිනි කන්ද තරණය කරන්න. කන්ද උඩටම ගිය නාමල් රාජපක්ෂගෙන් උණුසුම් හාදුවක් චිචීගේ පෙම්වතියට ලැබිලා තිබුණා. කොහොම වුනත් ඒ හාදුව දීලා තිබ්බේ ආදරණීය අයියා කෙනෙක් තමන්ගේ නංගිට දෙන හාදුවක් විදියට. මේ තියෙන්නේ […]


News Articles
Latest Videos
Most Popular Post