ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්. එතුමා දක්ෂ නාට්‍යකරුවෙක් වගේම, ඇති දක්ෂ චරිතාංග නළුවෙක්. තමන්ට ලැබෙන ඕනම චරිතයකට උපරිම සාධාරණයක් එතුමා කරනවා. ඒ චරිතය පිරිමි කෙනෙක්ගේද ගැහැණු කෙනෙක්ගේද කියලාඑතුමාට ප්‍රශ්නයක් නෑ. ජයලත් මනෝරත්න මහතා අද එතුමාගේ Facebook පිටුවේ අපූරු ඡායාරුප වගයක් පල කරලා තිබ්බා. මේ ඡායාරුප දැක්ක එතුමාගේ රසිකයන්ට ඇස් අදහා ගන්න බැරි වුණා. […]
අභ්‍යාවකාශ ගවේෂණය කරන විද්‍යාඥයින්ගේ ප්‍රධානම ඉලක්කයක් තමයි අඟහරු ගවේෂණය. නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න අලුත්ම ක්‍රමයක් නාසා ආයතනය හොයාගෙන තියෙනවා. ඒ කුඩා හෙලිකොප්ටර් යානයක්. 2020 දී තමයි මේ යානය අඟහරු මතට දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. “ද මාර්ස් හෙළිකොපටර්” කියලා තමයි මේ යානය නම් කරලා තියෙන්නේ. මේ යානය […]
ඩීසල් මිලත් එක්ක අනිවාර්යෙන්ම ඉහල යන දෙයක් තමයි බස් ගාස්තු කියන්නේ. මේ වෙද්දීත් බස් ගාස්තු 20% වැඩි කරන්න කියලා බස් සංගම් ඉල්ලලා තියෙනවා. හැබැයි බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වැඩි කරන්න පුළුවන් 10% කට අඩුවෙන්. ඒ නිසා බස් ගාස්තු 8% කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. අවම ගාස්තුව රුපියලකින් වැඩි කරන්න රජය තීරණය කරලා තියෙනවා. මේ […]
කාන්තාවන්ගේ නම් දාල තිබ්බට කාන්තාවන්ගේ තියෙන සුමට බව දුම්රියේ නෑ. ධාවන වෙන දුම්රියක යන්තම් හරි ගවුනොත් ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කට කැඩෙනකන් කිව්වත් මිනිස්සු දුම්රිය ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒ නිසා ඊයේ දවස වෙද්දී මේ අවුරුද්දට මිනිස් ජිවිත 172 ක් දුම්රියට බිලි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මුල් මාස 3 විතරක් 169 […]
]බහුකාර්ය ව්‍යාපෘතියක් විදියට උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තත් මේ වෙද්දී බහු විනාශකාරී ව්‍යාපෘතියක් වෙලා තියෙනවා. මේ නිසා පවුල් දහස් ගණනක ජනතාවක් පිඩාවට පත් වෙලා තියෙනවා. මේ වෙද්දී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 07 ක් පවුල් 8494 ක් උග්‍ර ජල හිඟයකට මුහුණ දීලා තියෙනවා. ඒ පිරිසෙන් පවුල් 4094 කට බවුසර් මඟින් ජලය ලබා දෙනවා. හැබැයි ඉතිරි පවුල් 4400 […]
ලංකාවෙන් බිහිවුන සුපිරිම ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර. ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර. ඒ නිසා ලෝකය වටෙන්ම ඔහුට එන ඇරයුම් වල අඩුවක් නෑ. පුළුවන් විදියට ඒ හැම දෙයකටම ඔහු සහභාගී වෙනවා. හැබැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය කල ඉල්ලීමකට සංගා බෑ කියලා තියෙනවා. ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙක් වගේම නායකයෙක් වෙන M.A.K. පටාඋඩි වෙනුවෙන් […]
දවසින් දවස ලෝකයේ රොබෝ තාක්ෂනය දියුණු වෙනවා.රොබෝ විද්‍යාඥයින්ගේ එක ඉලක්කයක් තමයි මිනිසෙක්ට 100% සමාන රොබෝවක් නිර්මාණය කරන එක. විද්‍යාඥයින් දවසින් දවස ඒ ඉලක්කයට ලංවෙමින් ඉන්නවා. ඉංජිනේරු හා රොබෝ තාක්ෂණයෙන් යුත් Boston Dynamics සමාගම පහුගිය දා වීඩියෝවක් Youtube එකට Release කරලා තිබ්බා. ඒ මිනිසෙක් වගේ ගමන් කරන humanoid රොබෝවකගේ Video එකක්. මෙව් රොබෝ නම් කරලා තියෙන්නේ […]
අවුරුදු 4 කට පස්සේ ගාස තීරයේ යලිත් දරුණු ගැටුම් ඇති වුණා. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහරය නිසා පලස්තීන වැසියන් 55 දෙනෙක් මිය ගියා. 2700කට අධික පිරිසක් තුවාල ලබා තියෙනවා. ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, ටෙල් අවිව් සිට ජෙරුසලමට මාරු කිරීමට විරෝධය දක්වලා පලස්තීන වැසියන් 20,000 ක් පමණ ඊයේ ගාසා තිටයේ විරෝධතාවයක නිරත වුණා. මේ […]
IPL ඉතිහාසයේ දරුණුම පරාජයකට මුහුණ දෙන්න ඊයේ Kings XI Punjab පිළට සිද්ධ වුණා. ඒ Royal Challengers Bangalore කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා. බැංගලෝර් පිළට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න පුළුවන් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ පන්ජාබ් ක්‍රීඩකයින්. ලෝකේශ් රාහුල් ලකුණු 21යි. ක්‍රිස් ගේල් ලකුණු 18 කට දැවී ගියා. ඇරෝන් ෆින්ච් ලකුණු 26 […]
අද 2018 මැයි මස 15 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.13 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.27 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අන් අය සතු ධනයක්, මුදලක්, දෙපළක් ඔබට හිමිවන දිනයකි. වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම […]
පංති කාමරයේ උගන්වමින් සිටි සිසුවකු විසින් ගුරුවරයාට තර්ජනය කිරීම නිසා ඇති වූ කතාබහකින් අනතුරුව ගුරුවරයාට සිසුවකු විසින් පහරදීමට උත්සහ කර තිබෙනවා. මේ සිසුවා විසින් ගුරුවරයාට පහරදීමට උත්සහ කිරීමෙන් පසු ගුරුවරයා විසින් සිසුව උස්සා පොලවේ ගැසීමට උත්සහ කළා. ඊට පස්සේ ඇති වුන ගුටිකෙළිය නවත්තන්න පංතියේ අනෙක් සිසුන්ද දැඩි පරිශ්‍රමයක් දැරුවා. මේ සිදුවීම ඇමරිකාවෙන් වාර්තා වූ සිද්ධියක් […]
ලංකාවේ උසම ගොඩනැගිල්ල කිව්වම අපට මතක් වෙන්නේ, කොළඹ ලෝක වෙළඳ මධස්ථානයේ (WTC) තියෙන කුළුණු දෙක. හැබැයි ළඟදීම මේ ගොඩනැගිල්ලට වඩා උස වෙන්නේ නෙළුම් කුළුණ. නෙළුම් කුළුණේ උස මීටර 350ක්. එත් අද වෙද්දී අපට ලැබුණ අලුත්ම තොරතුර තමයි දකුණු ආසීයාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ වන නෙළුම් කුළුණත් පරාද කරලා තවත් උස් ගොඩනැඟිලි තුනක් මේ වෙද්දී කොළඹ ඉදිවෙනවා […]