Cannes සිනමා උළෙල කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම සම්මාන උළෙල අතරින් එකක්. සිනමාවේ විශිෂ්ඨයන්ට තමයි මේ සිනමා උළෙලට යන්න වාසනාව ලැබෙන්නේ. අපේ අසල්වැසි ඉන්දියාවේ සුරූපිම නිළියටත් Cannes සිනමා උළෙලට යන්න අවස්ථාව ලැබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි සුරූපී නිලි ඓශ්චර්යා රායි. 71 වෙනි Cannes සිනමා උළෙල ඊයේ ආරම්භ වුණා. ඓශ්චර්යා රායි රතු පලස මත ඉන්න ඡායාරුප පළකරමින් විදෙස් […]
ලංකාවේ තරුණියන් කොහොමත් ලස්සනයිනේ. ලෝකේ වටේම තියෙන රූ රැජින තරඟ වලින් අපේ තරුණියන් ජයග්‍රහණය කරන්නේ ඒ නිසා. ඉතාලියේ රූ රැජින වෙන්න අවස්ථාවක් ලංකාවේ තරුණියකට ලැබිලා තියෙනවා. මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැත් වෙන මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්න ලංකාවේ තරුණියක් සමත් වුණා. ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ජිවත් වෙන සෙව්මි තාරකා ප්‍රනාන්දු තරුණිය තමයි […]
චාල්ස් – ඩයනා ආදර කතාවට පස්සේ වැඩියෙන්ම කතා බහ වුන රාජකීය ආදර කතාව තමයි හැරී – මේගන් ආදර කතාව. ඒ ආදර කතාවට අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න හරියටම තියෙන්නේ තව දවස් 5 යි. ඒ ඔවුන්ගේ විවාහයට. රාජකීය විවාහය කට උඩ තියාගෙන නිකුත් වුන චිත්‍රපටියක් මුළු ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙනවා. Harry & Meghan A Royal Romance […]
බුකියේ අැඩ්මින්ලා සංවිධානය කල “Facebook අපේ අවුරුදු” උළෙල ගජරාමෙට ඊයේ පැවැත් වුණා. බුකියෝ බ්‍රෝ ලා, සිස් ලා ගොඩක් මේ අවුරුදු උළෙලට සහභාගී වුණා. අලුත්ම ක්‍රීඩා රැසක් එක්ක අවුරුදු ක්‍රීඩා රැසක්ම Facebook අපේ අවුරුදු උත්සවයේ තිබ්බා. අපේ අැඩ්මින්ලා වගේම තවත් තරු රැසක් අැවිත් හිටියා. රටම අාදරය කරන සියතේ අරවින්දත් මේ අවුරුදු උත්සවයට එකතු වෙලා හිටියා. Facebook […]
ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. ඒ වගේම තමයි පාපන්දු ක්‍රීඩාවේ රජු විදියට හඳුන්වන්නේ බාසිලෝනා කණ්ඩායමේ ලයන් මෙසී. ලෝකයේ ඇති දදක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙක් වන මෙසීට සුපිරි කුසලානයක් ලැබෙන්න යනවා. යුරෝපා පාපන්දු ලීගයක තරඟ වාරයක වැඩිම ගෝල ලබා ගන්න ක්‍රීඩකයාට ලැබෙන “යුරෝපියානු ගෝල්ඩන් ශූ” සම්මානයට මෙසී සුදුසුකම් ලබා ගෙන තියෙනවා. පස් වෙනි වරයට තමයි මෙසීට මේ සම්මානය ලැබෙන්න […]
බුදුරජාණන් වහන්සේ තෙවරක් පමණක් වැඩියට බුදුන්කේ දේශය විදියට හදුන්වන්නේ ලංකාව. ලෝක වාසී බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන්නේ අනුරාධපුරයේ. ලෝකයේ පැරණිම වෘක්ෂය විදියටත් ජය ශ්‍රී මහා බෝධිය හදුන්වනවා හැබැයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා ජය ශ්‍රී මහා බෝධියට ලොකු අනතුරුක් වෙන්න යනවා. පරිසර විද්‍යාඥ අාචාර්ය රනිල් සේනානායක මහතා තමයි […]
සමහර මුදල් නෝට්ටු නිකන් සීගිරියේ කැටපත් පවුර වගේ. සිංදු, දුරකථන අංක, නම් වගේ රටේ නැති දේවල් ලියලා. සමහර මුදල් නෝට්ටු කෑලි 3, 4 කට කැඩිලා අලවලා. හැබැයි දැන් විකෘති වුන මුදල් නෝට්ටු පරිහරණය කරන එක දැන් තහනම්. කොහොම වුනත් සමහර වෙලාවට ATM යන්ත්‍රයෙන් මුදල් ගනිද්දී විකෘති වුන මුදල් නෝට්ටු එනවා. ඒවා බැංකුවට ගිහින් මාරු කරන්න […]
අලුත් කැබිනට් එකේ අැමතිවරුන්ගේ විෂය පථ ගැසට් කරලා තියෙනවා. මෙච්චර කාලයක් එහෙන් මෙහෙන් ගලවලා එක එක අමාත්‍යංශ වලට දීලා තිබ්බ අායතන රැසක් ගැළපෙන අමාත්‍යංශය තෝරලා ගැසට් කරලා තිබ්බා. අැමතිවරු 4 දෙනෙක් යටතේ තිබ්බ අායතන 13 ක් විජයදාස රාජපක්ෂ මහතා දිව්රුම් දුන්න උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයට පවරලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් අායතන […]
සාමාන්‍යයෙන් අපි උපන්දිනය සමරන්නේ පවුලේ අයත් එක්කනේ. හැබැයි ඉතින් බල්ලොන්ට එහෙම බෑනේ. ඒ වුනත් අවුරුද්දේ උපන්දිනේ සමරන්න රට වටේම හිටිය බලු පැටව් ටික අම්මව බලන්න ආපු පුවතක් වාර්තා වුණා. ස්කොට්ලන්තයේ ගාලෂියෙල් ප්‍රදේශයේ ඉන්න බලු අම්මා කෙනෙක්ට ගිය අවුරුද්දේ පැටව් 15 දෙනෙක් හම්බෙලා තිබ්බා. මෙච්චර ගොඩක් බලු පැටව බලා ගන්න බැරි නිසා ගෙදර අයිතිකාරිය ලීසා පැටවුන්ව් […]
සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයෙක් වුණාම නිල රථයක් තියෙනවා. ඇමෙරිකාවේ, රුසියාවේ රාජ්‍ය නායකයින්ට ඔවුන් වෙනුවෙන්ම හදපු විශේෂ නිල රථ තියෙනවා. ඒ වගේම විශේෂ ගුවන් යානා තියෙනවා. උතුරු කොරියාවේ නායකයින් භාවිත කල වාහන, ගුවන් යානා ගැන ලෝකෙට හෙළි වුණේ නෑ. හැබැයි උතුරු කොරියාවේ වත්මන් නායකයා ලෝකයත් එක්ක සබඳතා පටන් ගැනීමත් එක්ක උතරු කොරියාවේ තොරතුරුත් ලෝකයට විවෘත වුණා. […]
මෙවර IPL තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම් දෙක ඊයේ තරඟ වැදුණා. ඒ Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම අතර. ප්‍රභල හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 8 ක සුපිරි ජයක් ලබා ගන්න චෙන්නායි කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 179 ක් රැස් කරා. ඒ කඩුලු 4 ක් දැවී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ශිකර් […]
ඊයේ දවසේ අදත් දෙගොඩතලා යන්න වහිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ගිගුරුම් සහිත වස් ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරේ. රට වටේම ගොඩක් පළාත් වලට හවස 2.00 න් පස්සේ මේ වැසි ඇති වෙන්න පුළුවන්. හැබැයි බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල උදේටත් මේ විදියට මහා වැසි ඇති වෙන්න පුළුවන්. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර […]