News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

මේ අලුත් අවුරුද්දට කොහාගේ සද්දේ නෑ.

Generic placeholder image

අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී මුලින්ම ඒ ගැන අපිට කියන කෙනෙක් ඉන්නවා. තමයි කොහා. ගමේ ගස්වල වහලා කොහා කෑගහද්දි අවුරුද්දට ලෑස්ති වෙන්න කාලේ හරි කියලා. හැබැයි දැන් නම් කොහාගේ වැඩි සද්දයක් බද්දයක් නෑ. හිටපු ගමන් කලාතුරකින් වගේ කොහාගේ සද්දේ ඇහුනත් වෙනදා වගේ අවුරුද්ද පුරාම උගේ සද්දය ඇහෙන්නේ නෑ. පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා කියන විදියට මේ ගෙවෙන්නේ […]


Mar
28

“ ඊයේ රෑ හීනෙන් අපේ බොස් අවුරුදු බෝනස් දෙනව දැක්කනේ බ්‍රෝ…” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 10 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Mar
28

පන්දුව පලුදු කළ නායක, උපනායක සහ කැමරන් වහාම ඕස්ට්‍රේලියාවට කැදවයි. ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් කිරීමේ අවධානමක්?

Generic placeholder image

ඕස්ට්‍රේලියානු කණ්ඩායම කරපු කැත වැඩේ නිසා කවදාවත් මකාගන්න බැරි පැල්ලමක් ඔස්ට්‍රේලියාවට වැදිලා තියෙන්නේ. මේ වැඩේට සම්බන්ද වුන ක්‍රීඩකයන්ට දඩුවම් දෙන එක තාම නැවතිලා නෑ. දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් ඉන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් 3 දෙනෙක්ම ආපහු ඔස්ට්‍රේලියාවට කැදවලා තියෙනවා. ඒ පන්දුව පලදු කිරීමට සම්බන්ද නායක ස්මිත්, උප නායක වෝනර් සහ බැන්ක්‍රොෆ්ට්. ඒ වෙනුවට රෙන්ෂව්, මැක්ස්වෙල් […]


Mar
28

අද ලග්න දෙකකට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 21 වන බදාදා  රාහු කාලය: දිවා කාලය දහවල් 12.15 සිට දහවල් 01.47දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.15 සිට අලුයම 01.44 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින: දිශාව නිරිත    මේෂ ලග්නය මානසික පීඩා ඇතිවීමට ඉඩ ඇති දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයක් වන අතර සමාජ ගෞරවයට පාත්‍ර වීමට  දිනයකි. […]


Mar
27

මැයි දිනය මැයි 7 ට කල් යයි.

Generic placeholder image

මේ අවුරුද්දේ වෙසක් පොය යෙදිලා තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. ඊට පහුවෙනිදා, ඒ කියන්නේ මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනය යෙදිලා තියෙනවා. ඒ නිසා මැයි දින සැමරුම් වෙනත් දවසක යොදා ගන්න කියලා මහා නායක හිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අද තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරේ මැයි දින සැමරුම් මැයි 07 වෙනිදා යොදා ගන්නයි.


Mar
27

2017 සාමාන්‍ය පෙළ ලියපු සිසුන්ට හෙට වෙන දේ මෙන්න.

Generic placeholder image

ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දැන් බලන් ඉන්නේ කවද්ද ප්‍රතිඵල එන්නේ කියලා. මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන හිටිය දවස හෙට උදා වෙනවා කියලා විභාග දෙපාර්තුමේන්තුව කියනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා. විභාගයට පෙනී සිටිය අපේක්ෂකයන් අතරින් 696 කගේ ප්‍රතිඵල අතිහිටුවලා තියෙනවා කියලත් විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරා.


Mar
27

“මල්ලී ඔයාලා කවදාවත් මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නෑ.” ජනතාවගේ ගායකයා චාමර වීරසිංහ කියයි.

Generic placeholder image

චාමර වීරසිංහ කියන්නේ රසිකයන්ගේ හදවත් දිනා ගත්ත ගායකයෙක්. ඒ ඔහුගේ තියෙන නිහතමානීකම සහ සරල බව නිසා. ඇත්තටම වෙලාවකට චාමර වීරසිංහ කියන්නේ උන්මාදයක්. ඒ නිසා තමයි සමහරු චාමරගේ රුව tattoo එකක් විදියට කොටා ගන්නේ. තවත් සමහරු පැන්සල් තුඩින් චාමරව චිත්‍රයට නගන්නේ. ඒ අතරේ තවත් තරුණයෙක් චාමර වෙනුවෙන් අපූරු වැඩක් කරලා තිබ්බා. ඒ ඔහු චාමරගේ රුව ලස්සනට […]


Mar
27

ඔබට හොරා Facebook එකතු කරපු ඔබේ පුද්ගලික තොරතුරු මොනවද කියලා බලන්නේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

Facebook සමාගමට මේ ගෙවෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. හතර වටෙන්ම Facebook එකට චෝදනා එල්ල වෙනවා. ඒ Facebook Accounts වල තොරතුරු ආරක්ෂා නොකිරීම නිසා. කේම්බ්‍රිජ් ඇනලිස්ටික් සමාගම ඇමෙරිකානු ජනාධිපතිවරණයට Facebook Accounts මිලියන 50 ක විතර තොරතුරු අරගෙන තිබ්බා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ තොරතුරුත් මේ විදියට හොරෙන් අරගෙන තියෙනවද? මොනවද අරන් තියෙන තොරතුරු කියන […]


Mar
27

බොරු ප්‍රවෘත්ති පළ කළොත් අවුරුදු 10ක් හිරේ.

Generic placeholder image

මේ වෙද්දි අන්තර්ජාලයේ සහ සමාජ ජාලා වල ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා. හබැයි ඒ හැම වෙබ් අඩවියකින්ම 100% ක් ඇත්තම දේවල් පළ වෙන්නේ නෑ. ඒ නිසා ගොඩා වෙලාවට ජනතාව නොමග යන්න තියෙන ඉඩ වැඩී. ලංකාවේ තියෙන මේ තත්වයම මැලේසියාවෙත් තියෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යාජ පුවත්වලට වැට බැඳීන්න මැලේසියානු රජය තීරණය කළා. ඒ අනූව බොරු පුවත් […]


Mar
27

“මීට කලින් එයාලා සීනි වලින් පන්දුව පලුදු කළා.” එංගලන්තයේ චෝදනාව නිසා ඕස්ටේලියාවේ ක්‍රිකට් වැට උඩ. – Video

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමග තරගය අතරතුර ගිය සෙනසුරාදා ඕස්ටේලියානු ක්‍රීඩකයන් සැලසුම් සහගතව පන්දුව පලුදු කිරීම ගැන මේ වෙද්දී මුලු ක්‍රිකට් ලෝකයම කතා කරන්න පටන් අරං. එංගලන්තයේ උපත ලබපු මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙන ක්‍රිකට් වලට පහුගිය කාලෙම මේ වගේ ක්‍රීඩකයන්ගේ නොමනා හැසිරීම් වලින් හානි සිදුවුණා. ඒ නිසාම නායක ස්ටීව් ස්මිත් ඇතුලු ඕස්ටේලියාවේ ක්‍රීඩකයන් මේ කරපු දේ ඕස්ටේලියාවේ රජය […]


Mar
27

ගණං වැඩිම සිංහල නිළියෝ 5 දෙනා මෙන්න.

Generic placeholder image

Music Video කලාවට ලංකාවේ දැන් තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ නිසා Music Video වල රඟපාන නිළියන්ටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ නිසා සමහර නිළියන් Music Video එකක රඟපාන්න ලොකු මුදලක් ය කරනවා. ලංකාවේ වැඩිම මුදලක් අය කරන මිල ගන්න ඔබ ජීවිතේට හිතලවත් නැතුව ඇති. විශේෂත්වය තමයි මේ නිළියන් 5 දෙනාම ආන්දෝලනාත්මක Music Video වල රඟපාන අය වීම. […]


Mar
27

හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින රථ එක්ක LTTE යුධ නැවක් මහ මුහුදේ ගිල්වපු හැටි. – Photo

Generic placeholder image

හිටපු ජනාධිපතිවරු 4 දෙනෙක් භාවිතා කල වෙඩි නොවදින මෝටර් රථ සහ ජීප් රථ 8 ක් ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මහ මුහුදේ ගිල්වා දැම්මා. හිටපු ජනාධිපතිවරු වන ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් භාවිත කල වෙඩි නොවදින රථ 25 ක් මේ විදියට මහා මුහුදේ ගිල්වන්න සූදානම් කරලා තිබ්බා. […]


News Articles
Latest Videos
Most Popular Post