News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

අද ලග්න දෙකකට කෞතුක භාණ්ඩ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 20 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.18 සිට 04.49 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.14 සිට 04.43 දක්වා සුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය එඩිතරව වැඩ කටයුතු කරගෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව අවංකව කටයුතු කළහැකි දිනයකි. නායකත්වය ලැබෙන දිනයකි. ඔබේ වැඩ කටයුතු බොහෝමයක් වඩාත් […]


Mar
26

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනට හිමි සම්මානය සියතට…

Generic placeholder image

පහුගිය සෙනසුරාදා රාත්‍රිය ශ්‍රී ලාංකේය රූපවාහිනී නාළිකා වලට වැදගත් දවසක් වුනා. ඒ ලංකාවේ රුපවාහිනී නාළිකා වල වැඩසටහන් අගය කරලා ලබාදෙන රයිගම් රූපවාහිනි සම්මාන උළෙල නිසා. මේ සම්මාන උළෙලේදී තරඟකාරී රූපවාහිනී නාළිකා අතරින් සම්මානයක් ලබා ගැනීම, ඇගයීමට පාත්‍රවීම හැම නාළිකාවකම බලපොරොත්තුවක්. ඉතින් පහුගිය දවසක පැවැත්වුන රයිගම් රූපවාහිනි සම්මාන උළෙලේදී සම්මානයක් ලබාගන්න සියත TV නාළිකාව සමත් වුනා. […]


Mar
26

පන්දුව පලුදු කළ ඕස්ට්‍රේලියානු නායකයාට ඉන්දියාවත් දඩුවම් කරයි. – Exclusive

Generic placeholder image

පහුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී සැලසුම් සහගතව පන්දුව පලුදු කළ වරදට ඕස්ට්‍රේලියානු රජය වගේම ICC යත් දඩුවම් කළා. මේ වෙද්දී ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කළ වරදට ඉන්දියාවත් ස්ටීව් ස්මිත්ට දඩුවම් කරන්න තීරණය කරලා. මේ පාර IPL තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ස්මිත්ට. හැබැයි මීට ටික වෙලාවකට කලින් […]


Mar
26

රාවණා වංශයට නෑකම් කියන සීගිරිය ඇතුලෙන් තවත් සීගිරියක් මතුවෙයි.

Generic placeholder image

සීගිරිය කියන්නේ අපේ රටේ තියෙන ලෝක උරුමයක්. ලංකාව අතීතයේදී කොච්චර දියුණුද කියලා පෙන්වන්න තියෙන හොඳම උදාහරණයක්. ඒ නිසාම තවමත් සීගිරිය සහ ඒ අවට ප්‍රදේශ වල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් කටයුතු කරගෙන යනවා. ඒ විදිහට සීගිරියේ උතුරු දිය අගලේ කරපු කැනීමක දී ටෙරාකොටාවලින් හදපු සිංහ රූපයක් හම්බවෙලා තියෙනවා. මේ මගින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් […]


Mar
26

සුපිරි Big Match එක අතර, සුරූපී තරුණියන් දෙන්නෙක් බංගලි ක්‍රීඩකයන් මෙන් පිටිය මැද යකා නැටූ අයුරු – Photos

Generic placeholder image

මේ දවස්වල ලංකාව පුරාම Big Match තියෙනවා. ඒ අතරින් කොළඹ ජනප්‍රිය බාලක පාසල් දෙකක් අතර තරඟයකදී ඇතිවුන විශේෂ සිදුවීමක ඡායාරූප පෙළක් සමාජ ජාල වල Share වෙනවා. මේ ඡායාරූප පෙළේ තියෙන්නේ තරඟය අතරවාරයේදී පිටිය මැදට ආව සුරූපී තරුණියන් දෙන්නෙක් පිටිය මැද යකා නැටුව විදිහ. ඒ බංගලි ක්‍රීඩකයන් තිසරට සද්දේ දැම්මා වගේ අනුකරණයක් මෙතැනදී මේ තරුණියන් දෙන්නා […]


Mar
26

රුසියාවේ ගින්නක්. කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට (VIDEO)

Generic placeholder image

සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගිහින් තියෙනවා. මේ ගින්න නිසා 48 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ වෙද්දී හදිසි අනතුරු ගලවා ගැනීමේ නිලධාරින් විසින් 660 දෙනෙක් බේරගෙන තියෙනවා. වින්ටර් චෙරි සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන තිබුනා. මේ ගින්නට ගොදුරු වුන බොහෝ දෙනෙක් සිනමා ශාලා තුළ හිටපු අය. ජීවිත ගලවාව […]


Mar
26

Fish Therapy වලින් නම කියන්න බැරි ලොව මාරාන්තිකම රෝගය වැළදෙනවා. – සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් රතු එළි. – Exclusive

Generic placeholder image

Fish Therapy කියන්නේ සංචාරකයන්ගේ සිත් ගත්ත අංගයක්. හැබැයි මේ Fish Therapy නිසා ලෙඩ රෝග වැළඳීමේ අවධානමක් තියෙනවා කියලා ටික කාලෙක ඉඳලා කසු කුසුවක් තිබුණා. සමහරු මේ කතාව එක පයින් ප්‍රතික්ෂේප කරත් ගොඩාක් අය අකමැත්තෙන් වුණත් Fish Therapy වලට යන එක නැවැත්තුවා. හැබැයි මීට පැය කිහිපයකට කලින් ලෝක ප්‍රකට සෞඛ්‍ය ආයතනයක් තමන්ගේ විශේෂඥයින් මාස ගණනක් පුරා […]


Mar
26

කැබිනට්ටුව දෙකට තුනට බෙදෙයි.

Generic placeholder image

“ග්ලයිෆෝසේට්” තහනම නිසා දැන් ආණ්ඩුවත් බෙදිලා තියෙන්නේ. වැවිලි කර්මාන්ත ඇමති ඇතුළු පිරිසක් ග්ලයිෆෝසේට් ඕන කියනවා. හැබැයි තවත් කොටසක් කියන්නේ ග්ලයිෆෝසේට් එපා කියලා. ග්ලයිෆෝසේට් වකුගඩු රෝග (CKDU) සෑදීමට සෘජු සම්බන්ධක් නොවන බව විශේෂඥ කමිටුවක් පෙන්වා දුන්නා. ඒ නිසා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න ඕන කියලයි ඇමතිවරු කොටසක් කියන්නේ. විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ලබන සතියේ කැබිනට් […]


Mar
26

විශ්වාස භංගය එක්ක එජාප තනි ආණ්ඩු කතාව යළි පණ ලබයි.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරද්දන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරු අලුත් යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන එක. එජාප පසුපෙළ මන්ත්‍රීවරු මේ යෝජනාව අගමැතිතුමටත් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්වාසභංගය පැරදවීමටත් එසේම එජාපය නගා සිටුවීමටත් සාර්ථක සහ එකම ක්‍රමය ඒක කියලයි ඔවුන් .හැබැයි අගමැතිතුමා මේ ගැන තාමත් හරි උත්තරයක් දීලා නෑ. ඒ […]


Mar
26

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපති හා දැන් ජනපති අතර එකගතාවයක්.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී කතානායකවරයාට බාර දීලා තියෙන්නේ. දැන් හැමෝම බලාගෙන ඉන්න දෙයක් තමයි කවුරු මේකට අත්සන් කරාවිද, නැද්ද කියලා. මේ අතරේ හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. යෝජනාව භාරදුන් බදාදාත් ඊට පෙරදාත් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මේ ගැන දුරකතනයෙන් කතා බහ කරලා තියෙනවා. විශ්වාසභංග යෝජනාවට දෙපක්ෂයේ මන්ත්‍රීන් එකඟත්වයෙන් […]


Mar
26

ප්‍රවේශමෙන්, ක්ශය රෝගය හැදෙන්නේ පෙණහලු වල විතරක් නෙවෙයි.

Generic placeholder image

ක්‍ෂය රෝගය නිසා දහස් ගණනක් මිනිසුන් පීඩා විඳිනවා. හැබැයි තමාත් ක්‍ෂය රෝගය ගැන මිනිස්සු හරියට දැනුවත් නැහැ. මාර්තු 24 වෙනිදා තිබ්බ ලෝක ක්‍ෂය රෝග දිනයට සමගාමීව ත්‍රිකුණාමලය මූලික රෝහලේ ක්‍ෂය රෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් මහතා විශේෂ දේශනයක් කරා. ඔහු කියන විදියට 2015 කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ ක්‍ෂය රෝගීන් 11,000 ක් පමණ ඉන්නවා. හැබැයි […]


Mar
25

“මම ඉපදුනේ ධිවර ගමක. තාත්තා ධීවරයෙක්” – රටම ආදරය කරන චාමර පළවෙනි වරට ජිවිත කතාව හෙළි කරයි.

Generic placeholder image

ප්‍රසංග වේදිකාවෙන් ජනතාවගේ හදවත් සොරා ගත්ත ගායකයෙක් තමයි චාමර රණවක කියන්නේ. ඔහුගේ තියෙන නිහතමානීකම වගේම සරල බව නිසා රසිකයන් ඔහුට පන වගේ ආදරෙයි. ප්‍රසංග වේදිකාවේ වැඩිම මිලක් ලැබෙන ගායකයින් අතර චාමරත් ඉන්නවා. ඒ ඔහුට තියෙන ඉහළ ඉල්ලුම නිසා. චාමර සති අන්ත පුවත්පතකට ඔහුගේ ජිවිතයේ නොකී කතා රැසක් කියලා තිබ්බා. චාමරට පහුගිය දවසක බෞද්ධ සම්මානයක් ලැබුණා. […]


News Articles
Latest Videos
Most Popular Post