Facebook ගිණුම් මිලියන 50 ක දත්ත හොරෙන් පරිශීලනය කරපු නිසා සකර්බර්ග්ට මේ දවස්වල ලෝකයේ හතර වටෙන්ම චෝදනා එල්ල වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තොරතුරු ගන්න ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි මාර්ක් සකර්බර්ග්ට ඇමෙරිකාවේ සෙනට් සභාව ඉස්සරහ නිදහසට හේතු කියන්නත් සිද්ධ වුණා. මේ කතාවට් ඉන්දියාවත් ගෑවිලා තිබ්බා. ඒ නිසා ඉන්දියානු තොරතුරු තාක්ෂණ […]
මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට හඳුන්වන ක්‍රිකට් වල මේ දවස්වල වෙන්නේ නම් එච්චර හොඳ දේවල් නෙවෙයි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තියෙන තරඟයේදී ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක කැමරන් බ්‍රන්ක්රොෆ්ට් ප්ලාස්ටික් කැබැල්ලකින් පන්දුව පලුදු කරනවා. මේ අවස්තාව සජීවීව ඒ මොහොතේම රුපවාහිනියේ සජීවීව විකාශය වුණා. මේ සිදුවීම ආරංචි වුනත් එක්කම ඕස්ට්‍රේලියානු රජය කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට නායකත්වයෙන් ඉවත් […]
අවසන් වුන නිදහස් කුසලාන තරනගයේදී කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන දස්කම් දැක්වුවා. ඒ වගේම බංගලාදේශය එක්ක තිබ්බ අවසන් තරඟයේදී කුසලුත් ටිකක් අවේගශීලි වුණා. මේ සිදුවීම ගැන සති අන්ත පුවත්පතක් කුසල්ගේ දෙමව්පියන්ගෙන් අහලා තිබ්බා. “පුතා ගෙදරදී වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ. මැච් එකකට යද්දී හොඳට සෙල්ලම් කරලා එන්නම් අම්මා කියලා යනවා.” කුසල්ගේ අම්ම කුසල් ගැන කිව්වේ […]
පරිසරය කියන්නේ අපේ හුස්ම. අපිට හුස්ම ගන්නේ නැතුව ජිවත් වෙන්න බෑ. ඒ කියන්නේ පරිසරය විනාශ වුනොත් අපිට හුස්ම ගන්න බෑ. පරිසරය විනාශ වෙලා යන්නේ කවද්ද එදාට අපිත් නැති වෙලා යනවා. ඒ බව මතක් කරන්න හැම අවුරුද්දෙම මිහිකත හෝරාව සමරනවා. මේ අවුරුද්දේ මිහිකත හෝරාව ඊයේ ලෝකයේ රටවල් 187 ක් නගර 2000 ක විතර සැමරුවා. රාත්‍රී 8.30 […]
IOC සමාගම 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කරා. ඒ පෙට්‍රල් රුපියල් 9 කින් සහ ඩීසල් රුපියල් 5 කින්. මේ නිසා IOC පිරවුම්හල් වලින් ලබා ගන්නා ඩීසල් ලීටරයක මිල රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 126 ක් වෙනවා. තෙල් මිල ඉහළ යනවත් එක්කම ජනතාව ඉවෙන් වගේ දන්නවා ඊළඟට ඉහළ යන්නේ […]
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව. මෙච්චර දවසක් අපි හිතාගෙන හිටියේ එහෙමයි. හැබැයි පහුගිය වසර දෙක තුන ඇතුලත සිදුවුණු දේවල් දිහා බැලුවම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ටික ටික පණ අදින බවක් අපිට පෙනුණා. ක්‍රිකට් වලට ආදරය කරන අය හිත හදා ගත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල සුදු මහත්වරු ටික දෙනා හරි නියම මහත්වරු වගේ ක්‍රිකට් සෙල්ලම් කරනවනේ කියලයි. හැබැයි […]
අද 2018 මාර්තු මස 25 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.46 සිට සවස 06.16 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය සෑම කටයුතුතකටම පෙර දෙවරක් සිතාබැලිය යුතු දිනයකි. එතරම් සතුටුදායක දිනයක් නොවෙයි. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර හැගීම් […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වුණා. එම අවස්ථාවට මෛතී‍්‍ර වික‍්‍රමසිංහ මහත්මිය සහ මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීන් සහ අග‍්‍රාමාත්‍යවරයාගේ හිතවතුන් රැසක් එක්ව තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් අද ආගමික වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාත්මක වන අතර ප‍්‍රධාන ආගමික උත්සවය සේදවත්ත රජමහා […]
අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ප‍්‍රතිපාදන නොමැති බව, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දක් පැවැත්වීම සඳහා ප‍්‍රතිපාදන ඇත්තේ අවස්ථා 02 කට පමණක් බවයි ඔහු සදහන් කර සිටියේ. එක් අවස්ථාවක් වන්නේ, පාර්ලිමේන්තුවේ කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරාපත්කර ගැනීමේ අවස්ථාවයි. ඊට පාර්ලිමේන්තුවේ […]
ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපේ රටේ අය අතර ජනප්‍රියම ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. ඒ වගේම තමයි කෝලි – අනුෂ්කා විවාහයත් මුළු ලෝකයක්ම කතා කරපු විවාහ උත්සවයක් වුනා. මේ දෙන්නගේ විවාහ ජිවිතයේ අලුත්ම තොරතුරක් නිසා සමාජ ජාල ආපහු කැළඹිලා තියෙනවා. ඒ කෝලි තමන්ගේ Twitter Account එකේ තියපු සටහනක් නිසා. “There’s a lot that’s happening right now. Fill […]
මුහුදේ ජීවත්වෙන දැවැන්තම සත්වයා විදිහට සැලකෙන්නේ තල්මසා. මේ තල්මසා ජිවත්වෙන්නේ ගැඹුරු මුහුදේ වුනත්, රංචු පිටින් ගොඩබිමට ආපු පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ හැමිල්ටන් ප්‍රදේශයට තමයි මේ විදිහට තල්මස්සු ගොඩගහල තියෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තල්මස්සු 150 කට අධික ප්‍රමාණයක් වෙරළට ගොඩගහල තියෙනව කියලයි. ඒ අතරින් තල්මස්සු 75 කට අධික ප්‍රමාණයක් මේ වෙද්දීත් මියගිහින් තියෙනවා. […]
ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කරල තියෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම බලපැවැත්වෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100 ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා. අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගිහින් […]