News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

YouTube වෙබ් අඩවියේ වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් තහනම් කිරීමට සැරසෙයි. හේතුව මෙන්න.

Generic placeholder image

YouTube කියන්නේ විනෝදාස්වාදය වෙනුවෙන් ලොකු කුඩා කවුරුත් යන වෙබ් අඩවියක්. ඒ වුනත් YouTube වෙබ් අඩවියේ හුවමාරූ වන වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් තහනම් කිරීමට එම ආයතනය පියවර ගෙන තිබෙනවා. YouTube වෙබ් අඩවියේ දැනට පවතින ගිනි අවි සහ එම උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වන සියලුම වීඩියෝ දර්ශන තහනම් කරන්න තමයි තිරණය කරල තියෙන්නේ. මේ වෙද්දී YouTube වෙබ් […]


Mar
24

“ලොකු බලාපොරොත්තු තිබිලා ඒවා කැඩුණොත් දුක වැඩියි. ඒ නිසා මගේ හිතේ එහෙම ලොකු බලාපොරොත්තු නෑ.” – ලෝචනා ඉමාෂි

Generic placeholder image

ලෝචනා ඉමාෂී කියන්නේ කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශීල්පිණීයක් වගේම නිවේදිකාවක්. පුංචි පුතෙකුගේ මවක් වුනත්, ඇය තවමත් හරි හරියට යෞවනයේ චරිත නිරුපණය කරන නිළියක්. ඉතිං ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු ගැන ඇය සති අන්ත පුවත්පතක කියල තිබ්බේ මේ විදිහට… ලෝචනා මේ දවස්වල මොකද කරන්නෙ…? මේ දවස්වල රියැලිටි වැඩසටහනකට සම්බන්ධවෙලා ඉන්නවා. නිවේදන වැඩසටහනකටත් සම්බන්ධවෙලා තියෙනවා. ඉතින්… […]


Mar
24

ලෝකයේ පළමුවරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්…

Generic placeholder image

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න ලෝකයේ පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි උපත් පාළන පෙති කියන්නේ. මේවා වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවය. හැබැයි ඔන්න දැන් පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ අමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා. මේ උපත් පාලන පෙත්ත මඟින් පිරිමින්ගේ ටෙස්‌ටොස්‌ටෙරෝන් හා අනෙකුත් හෝමෝන මට්‌ටම පහත හෙළීම සිදු කරනවා. මේ හෝමෝන මට්‌ටම පහත හෙළිම […]


Mar
24

අද සතුට සහ අසතුට අතර දෝලනය වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු 24 වන සෙනසුරාදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.15 සිට උදෑසන 10.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.19 සිට 10.48 දක්වා  සුභ දිශාව: බස්නාහිර  අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ධනය හා ජයග්‍රහණයන් ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන සතුරු කරදර දුරුවන දිනයකි. නමුත් ඔබේ වියදම් පිළිබඳව වඩාත් සැළකිල්ලෙන් […]


Mar
23

ඉන්දියාවේ නිර්මාණය වුණ සිංහල සිංදුව මෙන්න.

Generic placeholder image

සචිත් පීරිස් කියන්න ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. හැබැයි පහුගිය අවුරුදු 4 ටම ඔහු ගීතයක් එළිදැක්වුවේ නෑ. එකටත් එක්ක හරි යන්න අලුත් වැඩක් සචිත් කරලා තියෙනවා. ඒ තමයි “රාං කුරුල්ලා”. මේ ගීතයේ සේරම වැඩ කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳන්. මේ ගීතයේ පද රචනය ෂෙහාන් ගලහිටියාව කරලා තියෙන්නේ. Vocals, Music, Melody, Mixed සේරම කරලා තියෙන්නේ සචිත්. […]


Mar
23

“BFF ගැහුවාම කොළ වෙනවා නම් Facebook ගිණුම ආරක්ෂිතයි.” බුකියේ පැතිරෙන මේ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. ඇත්ත මෙන්න.

Generic placeholder image

Facebook Account වල ආරක්ෂාව ගැන මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණයට තොරතුරු ගන්න Facebook ගිණුම් මිලියන 50 ක් දත්ත පරිශීලනය කර බව හෙලිවුන නිසා. ඒ අතරේ මේ දවස්වල Facebook ගිණුම ආරක්ෂිතද කියලා බලා ගන්න ක්‍රමයක් ගැන Facebook එකේ Share වෙනවා. මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ Facebook එකේ “BFF” කියලා Comment කරාම Animation එකක් අවොත් ඔබේ […]


Mar
23

නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පාසල් ශිෂ්‍යාවක්.

Generic placeholder image

මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සහාවට පාසල් ශිෂ්‍යාවක් තේරිලා තියෙනවා. ඒ ලැයිස්තුගත මන්ත්‍රීවරියක් විදියට. එකසත් ජාතික පක්ෂය තමයි ඇයව මේ විදියට තෝරා ගෙන තියෙන්නේ. 18 හැවරිදි චන්දි ප්‍රභා තෙන්නකෝන් තමයි මේ විදියට තේරී පත්වෙලා තියෙන්නේ. ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යාවක්. මේ අවුරුද්දේ පැවැත්වෙන උසස්පෙළ විභාගයත් ඇය පෙනී සිටින්න නියමිතයි. […]


Mar
23

සෞදි කාන්තාවන් බුර්කාවෙන් නිදහස්.

Generic placeholder image

බුර්කාව කියන්නේ මුස්ලිම් කාන්තාවන් අඳිනා ඇඳුමක්. තනි කළු පාට මේ ඇඳුමෙන් ඇස් දෙක හැරෙන්න මුළු ශරීරයම වැහෙනවා. බහුතරයක් මුස්ලිම් රටවල මේ ඇඳුම කාන්තාවන් ඇඳීම අනිවාර්ය කරලා තියෙනවා. හැබැයි සෞදියේ ඔටුන්න හිමිකුමරු ආන්දෝලනාත්මක තීරණයක් අරගෙන තියෙනවා. ඒ ප්‍රසිද්ධ ස්ථාන වල අබායා ඇඳුම හෝ හිස ආවරණය ඇඳීම අනිවාර්ය නොවන අවට ප්‍රකාශ කරා. ඉස්ලාම් ආගම සංකේතවත් වෙන ආභරණ […]


Mar
23

නවසීලන්තය නිදහස් වෙයි.

Generic placeholder image

මීයෝ වඳ කරන්න සමහරු එක එක උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි නවසීලන්තය නම් තමන්ගේ දූපත්වල හිටිය මීයෝ සම්පූර්ණයෙන්ම වඳ කරලා තියෙනවා. ඔවුන් ඒ සඳාහා භාවිතා කරපු ක්‍රමය ලෝකයටම හඳුන්වා දෙන්න නියමිතයි. නවසීලන්තය තමන්ගේ දූපත්වල ඉන්න මියන් වඳ කරන්න අවුරුදු 5 ක ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඔවුන් මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මීයන් ඩොලර් මිලියනයක්” කියලා. මේක […]


Mar
23

ඉරාජ්ගේ ගිනියම් රැයේ චමත්කා විවාහ වෙයි. – Photo

Generic placeholder image

ලංකාවේ ලොකු අන්දොලන්නයක් ඇති කල ගීතයක් තමයි ඉරජ්ගේ “ගිනියම් රෑ” ගීතය. සමලිංගික දර්ශන සහ අඩ නිරුවත් දර්ශන නිසා ගොඩක් අය මේ ගීතයේ රඟපෑව නිළියන්ට ගොඩක් බැන්නා. ගිනියම් රෑ ගීතයේ රඟපෑව චමත්කා විවාහ ගිවිස ගත්තා. ඒ නාවික නිලධාරී මිතිල මුහන්දිරම් එක්ක. බොල්ගොඩ ඔය අසබඩදී තමයි මේ දෙන්නා විවාහ ගිවිස ගත්තේ. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.  


Mar
23

විශ්වාස භංගයේදී එජාප මන්ත්‍රීවරු ගන්න තීරණේ මෙන්න.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට බාර දීලා තියෙන්නේ. අප්‍රේල් 4 වෙනිදා මේ විශ්වාසභංගය විවාදයට ගන්න නියමිතයි. මේ අතරේ එජාප මන්ත්‍රීවරු තවත් යෝජනාවක් අත්සන් කරගෙන යනවා. ඒ අගමැතිවරයාට සහය පළකිරීමේ යෝජනාවක්. මේ යෝජනාවට අත්සන් ගැනීම ඊයේ ආරම්භ කරා. අද වෙද්දී අත්සන් 80 ක් ලබා ගන්න පුළුවන් වුණා කියලයි එජාපයෙන් වාර්තා වුණේ. විදෙස්ගතවෙලා ඉන්න සහ ඊයේ පාර්ලිමේන්තුවට […]


Mar
23

ක්‍රිකට් ගුරුන්ට, නවසිලන්ත පන්දු යවන්නන්ගෙන් අමතක නොවන පාඩමක්. – Video

Generic placeholder image

එංගලන්තය කියන්නේ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්න රට. ඒ නිසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවදත් හිටියේ හරි ආඩම්බරයෙන්. හැබැයි ක්‍රිකට් ගුරුන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න නවසිලන්ත පන්දු යවන්නන් ඊයේ සමත් වුණා. ඒ ඕක්ලන්ඩ් හි තිබ්බ නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟයේදී. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම ලකුණු 58 කට දවා ගන්න නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් […]


News Articles
Latest Videos
Most Popular Post