මේ දවස් වල ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධ වෙන්නේ නම් එච්චර හොද දේවල් නෙවෙයි. ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වෙන සිදුවීම් කිහිපයක්ම මේ දින වල වාර්තා වෙනවා. ඒ අතර වඩාත් කතා බහට ලවුන සිදුවීමක් තමයි බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම. මේ අතර තවත් ඒ වගේ සිදුවීමක් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේදී සිද්ධ වුණා. දකුණු අප්‍රිකාවේ වේග පන්දු […]
ගොඩක් තරුණියන් ලස්සන වෙන්න කියලා රටේ නැති ජාති ආලේප කරනවා. හැබැයි අන්තිමට වෙන්නේ තියෙන ලස්සනත් නැති වෙන එක. ඒ වුනාට තමන් හිතන්නෙවත් නැති දේවල් වලින් තමන්ගේ සම රැක ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. Paige Sweeney කියන තරුණිය අවුරුදු 2 ක් තිස්සේ සමේ රෝගයකින් පිඩා වින්දා. අවුරුදු 23 ක තරුණියකට සමේ ආසාදනයක් තියෙනවා […]
මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මිහිමතින් සත්තු විශාල ප්‍රමාණයක් වඳ වෙලා යනවා. පැන්ඩා, යෝධ ඉබ්බා, අලියා, රයිනෝසිරස් කියන්නේ ඒ වගේ වඳවීමේ තර්ජනයට මුහුණ දුන්න සත්තු වර්ග කිහිපයක්. ඒ වගේ අතිශය දුර්ලභම සත්ව කොට්ඨාශයක් තමයි සුදු රයිනෝ කියන්නේ. ලෝකයේ එකම පිරිමි සුදු රයිනෝ ජිවත් වුණේ කෙන්යාවේ. මේ සුදු රයිනෝව “සුඩාන්” කියන සුරතල් නාමයෙන් තමයි ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනේ. […]
සාමාන්‍යයෙන් ගුවන් යානයක තියෙන්නේ සැප පහසු ආසනනේ. ව්‍යාපාරික පන්තියෙඩ් සුඛෝපභෝගී ආසන තියෙනවා. හැබැයි ගුවන්යානා වල ඩබල් ඇඳන් තියෙනවා දැකලා තියෙනවද? Qatar ගුවන් සේවයට අයිති ගුවන් යානයක ඩබල් ඇඳන් සවි කරලා තියෙනවා. තමන්ගේ ගමනාතයට සැප පහසුවට නිදාගෙන යන්න මේ ගුවන් යානයේ පුළුවන්. ඒ වගේම තවත් අධි සුඛෝපභෝගී පහසුකම් රැසක්ම මේ ගුවන් යානයේ තියෙනවා. මේ තියෙන්නේ ගුවන්යානය […]
එජාපයේ මැති ඇමතිවරු පහුගිය කාලයේ කියපු දෙයක් තමයි පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ඕන කියන එක. ඒ නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ වෙන්න ඕන වෙනස්කම් හොයන්න කමිටුවක් පත් කරා. මේ වගකීම බාර වුණේ රුවන් විජයවර්ධන මහතාට. ඔහු අද කමිටු වාර්තාව අගමැතිතුමාට බාර දුන්නා. ඒ වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පස්සේ පක්ෂ නායකත්වයට අනුප්‍රප්තිකයෙක් පත් කරන්න කියලා […]
අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. දරුවෙක් ලැබුනට පස්සේ අම්මගේ බඩේ සමේ කැළැල් හිටිනවා. සමහරු නම් ඒ කැළැල් වලට එච්චර කැමති නෑ. මැලේසියාවේ අම්මා කෙනෙක් දරුවන් 4 දෙනෙකුට උපත දීලා තිබ්බා. ඊට පස්සේ ඇගේ බඩේ කැළැල් වල ඡායාරුපයක් සමාජ මාධ්‍ය ජාලා වලට නිකුත් කරලා තිබ්බා. මේ ඡායාරුපය 12,000 ක් Share කරලා තිබ්බා.. […]
පහුගිය දවසක මතුගම නගරයට අමුත්තෝ පිරිසක් ආවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. දහස් ගණනක් අමුත්තෝ මතුගම නගරය ආක්‍රමණය කරා. විදේශ ආක්‍රමණයක් කිව්වත් වරදක් නෑ. මොකද මේ විදියට මතුගමට ආවේ සංචාරක පක්ෂීන් පිරිසක් වුන අටු වැහිලිහිණියෝ. හවස 6 ට විතර මතුගම නගරයට එන අටු වැහිලිහිණියෝ නිසා මතුගම අහස වැහි වලකුළක් වගේ වැහිලා යනවා. ටික වෙලාවක් අහසේ සැරිසරන ,ඒ […]
එදා මෙදා තුර බොලිවුඩ් වල බිහිවුන හොඳම නර්ථන චිත්‍රපට මාලාව තමයි ABCD. ප්‍රභුදේවා නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වන ABCD චිත්‍රපට මාලාවේ චිත්‍රපට 2ක් මේ වෙද්දී තිරගත වෙලා තියෙනවා. අවසන්වරට තිරගත වුනු ABCD 2 වෙනුවෙන් සුරූපි බොලිවුඩ් නිළි ශ්‍රද්ධා කපූර් සහ සුපිරි බොලිවුඩ් නළු වරුන් ධාවාන් රංගනයෙන් දායක වුණා. ආරංචියේ හැටියට දැන් බොලිවුඩය ලෑස්ති වෙන්නේ ABCD 3 […]
තමන්ගේ ප්‍රශ්න වලට හරි විසඳුමක් නොලැබීම නිසා අන්‍යධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කළා කියලා විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. මේ වෙද්දී සිය ගැටලූ සම්බන්ධයෙන් රජයට බල කරමින් උද්ඝෝෂණ පාගමනක්ද ආරම්භ කරලා තියෙනවා. එම පාගමන රාජගිරිය ප‍්‍රදේශයේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා එන්න නියමිතයි. සියත වාර්තාකරු සඳහන් කරේ මේ වෙද්දී පාර්ලිමේන්තු […]
පහුගිය කාලයේ Facebook ලංකාවේ තහනම් කරලා තිබ්බේ. හැබැයි Facebook බලධාරීන් ලංකාවට ඇවිත් සාකච්ඡා කරලා නැවතත් Facebook පහසුකම ලබා දුන්නා. කොහොම වුනත් Facebook සමාගමේ කොටස් වෙළඳපොළ මිල පහල වැටිලා තියෙනවා. අවුරුදු 4 කට පස්සේ Facebook සමාගමේ දරුණුම කොටස් මිල පහත වැටීම මේක. මේ නිසා සකර්බර්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 විතර පාඩුවක් වෙලා තියෙනවා. මාර්ක් සකර්බර්ගේ ශුද්ධ […]
අද අපි කතා කලේ ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාට. විරාජ්, අපිට ආරංචියි ඔබේ IMO Account එක කෙනෙක් Hack කරලා කියලා… ඔව්…ඇත්තටම ඒක ලොකු ප්‍රශ්ණයක් වෙලා මගේ Life එකට. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට Chat කරලා, එයාලගෙන් Photos අරගන්නවා. ලොකු හානියක් වෙනවා මං හිතන්නේ සමාජෙට වගේම ඒ ළමයින්ගේ අනාගතේටත්… Chat කලොත් මගේ නමින් කවුරුහරි, ඔයාලගේ මොනවහරි පින්තූර හරි Video […]
Port City කියන්නේ ලංකාවේ ඉදිවෙන නවීන අති සුපිරි නගරයක්. හෙක්ටයාර 269 ක සුවිශාල භූමියක් මුහුද ගොඩ කරලා තමයි වරාය නගරය හදන්නේ. සුපිරි මහල් නිවාස, හෝටල්, විනෝද උද්‍යාන, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍ර වගේ නවීන ලෝකයේ සුපිරි පහසුකම් වලින් මේ නගරය සමන්විතයි. Port City යට අලුත් නමක් දාන්න හදනවා. මේ නම යෝජනා කිරීමේ අවස්තාව ඔබට දීලා තියෙනවා. ඒ […]