News Line| Off Air
Generic placeholder image

Mar
20

රත්තරං වලින් හදපු ලෝකයේ වටිනාම චොකලට් එක. – Photo

Generic placeholder image

චොක්ලට් කියන්නේ වයස් බේදයක් නැතුව ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්. මේ වෙද්දී ලෝකයේ විවිධ චොකලට් වර්ග දහස් ගණනක් තියෙනවා. මේ අතරේ ලෝකයේ වටිනාම චොකලට් එක පෘතුගාලයේ සූපවෙදියෙක් හදලා තියෙනවා. මේ චොකලට් එක ලංකාවේ මුදලින් ලක්ෂ 14 ක් විතර වෙනවා. කන්න පුළුවන් රත්තරං ආවරණයකින් ආවරණය කරලා තියෙන නිසා තමයි මේ චොකලට් එක මෙච්චර ගණන්. රනිලුකා වලින් […]


Mar
20

අද එක ලග්නයකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 20 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.16 සිට 04.46 දක්වා  සුභ දිශාව: ඊසාන     මේෂ ලග්නය නියෝජිතයෙකු ලෙස වෙනත් ස්ථානයකට යාමට සිදුවන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව  අවංකව කටයුතු කළහැකි දිනයකි. අන් අය සමඟ කරන වැඩ  […]


Mar
19

පවුම් මිලියන 30 දෑවැද්දට හැරී කුමරු පයින් ගහයි.

Generic placeholder image

සමහරු විවාහ වෙන්නේ දෑවැද්ද ගන්න බලාගෙන. තවත් සමහරු නම් දෑවැද්ද එපා කියනවා. ලෝකයේ ගොඩක් රටවල සම්ප්‍රදාය තමයි මනමාලියගේ පැත්තෙන් මනාලයාට දෑවැද්ද දෙන එක. බ්‍රිතාන්‍ය රජ පවුලේත් මේ චාරිත්‍රය තියෙනවා. රජ පවුලේ අලුත්ම මනමාලය තමයි හැරී කුමරු. ඔහු විවාහ වෙන්න ඉන්නේ මොගන් මාකල් එක්ක. අයගෙන් පවුම් මිලියන 30 ක දෑවැද්දක් හරි කුමරුට ලැබෙන්න තිබුණා. හැබැයි කුමාරය […]


Mar
19

2024 වෙනකන් රුසියාවේ බලය පුටින්ට.

Generic placeholder image

රුසියාවේ ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණා. සුපුරුදු පරිදි මේ සැරෙත් ප්‍රභලම අපේක්ෂකයා වුනේ වලැද්මියර් පුටින්. ඔහුගේ ප්‍රතිවාදිය වුණේ පවෙල් ග්රූනින්. මෙවරත් ජනාධිපතිවරණය ඉහළින්ම ජය ගත්ත පුටින් 2024 දක්වා බලය තහවුරු කර ගත්තා. පුටින් 76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගන්න පුළුවන් වුනේ 12% ඡන්ද ප්‍රතිශතයක් විතරයි. 2000 වසරේ ඉඳන්ම රුසියාව පාලනය කරන්නේ පුටින්. රුසියාවේ […]


Mar
19

වැවට වැටුණු සුපිරි BMW රථයේ හිමිකරු මෙන්න

Generic placeholder image

අද කාලයේ පාපැදියක් වත් කවුරුවත් අතහැරලා දාන්නේ නෑ. ඒ තරමටම වාහන වටිනාව. හැබැයි පහුගිය දවසක් අලුත්ම BMW i8 මෝටර් රථයක් තලවතුගොඩ වැවක දාලා ගිහින් තිබ්බා. මේ මෝටර් රථය අනතුරකට ලක්වෙලා තමයි වැවට වැටිලා තියෙන්නේ. ඒ වුනත් උදේ මිනිස්සු මේ වාහනය දකිද්දී අයිතිකාරයෙක් නම් මේ වාහනයේ හිටියේ නෑ. වාහනය පදවපු කෙනා වාහනය අතහැරලා ගිහින් තිබ්බා. මේ […]


Mar
19

ශ්‍රී ලාංකිකයන්ට ස්තූති කරන්න ශර්මා ඉන්දීය පිළ සමග සිංහ කොඩිය අරං පිටිය වටේ යයි.

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අනිත් ක්‍රීඩාවන්ට වඩා ගොඩක් වෙනස් ක්‍රීඩාවක්. ඒ නිසා තමයි ක්‍රිකට් වලට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ. ක්‍රීඩාවේ ජීව ගුණය, සහෝදරත්වය, ප්‍රතිවාදියාට ගෞරව කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ සුලභ දසුනක්. කොහොම වුනත් හැම තැනකම රුවිතෙට යන කෙනෙක් ඉන්නවා වගේ ක්‍රිකට් වලත් අතරින් පතර එහෙම ය ඉන්නවා. හැබැයි ඔවුන්ගේ නොහොඹිනා වැඩ වලින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය නැති වෙන්නේ නෑ. […]


Mar
19

නිදහස් කුසලාන අවසන් මහා තරඟයට බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

අවසන් වුන නිදහස් කුසලාන තරඟයේ ඉන්දියාවේ ජයග්‍රහණය ගැන ඉන්දියාවට වඩා සතුටු වුනේ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්. ඒ සතුට බුකිය පුරාම දෝරේ ගලා ගියා. මේ තියෙන්නේ ඒ සතුටට බුකියේ පළවුන ඔක්කොම Post ටික.  


Mar
19

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉන්දියාවට Cheer කරනවා දුටු බංගලි ක්‍රීඩකයා තරහ පිට කළ හැටි – Video

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලිය පුරාම බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම නම් අන්තිම පහත් තත්වයක තිබ්බේ. පිටියේදීත් ක්‍රීඩාගාරයේදීත් ඔවුන්ගේ නොහොඹිනා හැසිරීම් ප්‍රදර්ශනය කරලා තිබ්බා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දක්වපු නරකම හැසිරීම ඔවුන් ලංකාව සහ බංගලාදේශය අතර තරඟයේදී බංගලි ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කරා. ඊයේ තරඟයේදීත් බංගලාදේශ පිතිකරුවෙකුගේ ලැජ්ජාසහගත ක්‍රියාවක් ප්‍රේක්ෂකයෙකුගේ කැමරාවේ සටහන් වෙලා තිබ්බා. දැවී ගිය මහමදුල්ලා ක්‍රීඩාගාරයට යද්දී පඩිපෙළේ වැටට […]


Mar
19

ශ්‍රී ලංකාවට ඇගිල්ල දික් කළ water boy සහ ඉන්දියාව දිනවූ Water boy – Exclusive

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය කියන්නේ සැබවින්ම ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙන මතකයන් එකතු කළ තරඟයක්. සෑම තරඟයක් පාසාම නොමැකෙන මතකයන් ඉතිරි කරන්න මේ තරඟාවලියේදී සමත් වුනා. ඒ අතරින් සමහර ඒවා හරිම ආදරණියයි. හැබැයි සමහ මතකයි ක්‍රිකට් ඉතිහාසයටම කැළල එකතු කරා. නිදහස් කුසලාන තරඟාවලියේදී Water Boy ලා දෙන්නෙක් ගැන කතා වුනා. එක්කෙනෙක් තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තර්ජනය කරමින් […]


Mar
19

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත් මොහොතකට නතර කරමින් ඉන්දියාව අවසන් පන්දුවේදී නිදහස දිනා ගනී.

Generic placeholder image

ඉතිහාසයේ පළවෙනි වරට ශ්‍රී ලංකා ක්රිකට ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය, සහයෝගය මැද්දේ ඉන්දියාව අවසන් මහා තරඟයක් ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ඉන්දියාව සහ බංගලාදේශය ඊයේ ප්‍රේමදාස පිටියේදී සටන් වැදුණා. තියුණු තරඟයකින් පස්සේ අවසන් පන්දුවේදී දැවැන්ත 6 පහරකින් තරඟය ජයග්‍රහණය කරන්න සමත් වුණා. අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දියාව. ඉන්දීය නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න […]


Mar
19

අද ලග්න රැසකට වාසනාවන්ත දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 19 වනදා රාහු කාලය: දිවා කාලය උදෑසන 07.46 සිට 09.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.50 සිට 09.19 දක්වා  සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ     මේෂ ලග්නය සෑම කටයුත්තක් පිළිබඳවම කලකිරීම් ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද එතරම් […]


Mar
18

“අපිට සමාවෙන්න” – බංගලාදේශය ශ්‍රී ලංකාවට ලිපියකින් කියයි.

Generic placeholder image

නිදහස් කුසලානයේ බංගලදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟයේදී බංගලි ක්‍රීඩකයන්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරා කාගේත් අවදානයට ලක්වුනා. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ලජ්ජා සහගතම හැසිරීමක් විදියට තමයි එදා තරඟය ගැන ක්‍රිකට් විචාරකයින් කිව්වේ. පෙරේදා තිබ්බ තරඟය බලන්න බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමත් ඇවිත් හිටියා. කොහොම වුනත් ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන ලංකාවේ සමව ඉල්ලනවා කියලා බංගලාදේශ ක්‍රිකට් ආයතනය ලිපියක් එවලා තියෙනවා. […]


News Articles
Latest Videos
Most Popular Post