News Line| Off Air
Generic placeholder image

Mar
18

රජයේ රෝහල් වලින් රෝගීන්ට බිල් නිකුත් කිරීම ලගදීම – නිදහස් සෞඛ්‍ය සේවයට වෙන දේ ගැන සෞඛ්‍ය ඇමති හෙළි කරයි.

Generic placeholder image

ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙන අතළොස්සක් රටවල් අතර ප්‍රධාන තැනක් ලංකාවට හිමි වෙනවා. ගමේ දුප්පත් මනුස්සයාටත්, නගරයේ ලොකු රස්සාවක් කරන කෙනාටත් නොමිලේම රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පුළුවන්. හැබැයි ඉස්සරහට රජයේ රෝහල් වලිනුත් බිලක් දෙන්න යනවා. හැබැයි බිලක් දුන්නට සල්ලි නම් ගන්නේ නෑ. නිදහස් සෞඛ්‍ය සේවයෙන් රජය කොච්චර වියදමක් දරනවාද කියලා පෙන්නන්නන තමයි මේ බිල […]


Mar
18

“මල්ලි, ඔයා ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති වෙන්න.” – ලසිත් මාලිංගට ලැබුණු පණිවුඩය මෙන්න.

Generic placeholder image

‘මල්ලි ඔයා ඔස්‌ටේලියාවෙ යන්න ලෑස්‌ති වෙන්න.’ 2004 වසරේදී ලසිත් මාලිංගට පණිවුඩයක්‌ ලැබුණි. ඒ නායක මාවන් අතපත්තුගෙන්ය. කවුරුත් පුදුමයට පත්කරන විශ්මිත ඉරියව්වකින් පන්දු යවන මාලිංගට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවූයේ මාවන්ගේ ඒ පණිවුඩයෙනි. එතැන් සිට මාලිංගට ආබාධයක්‌ හැරෙන්නට කණ්‌ඩායමේ ස්‌ථානයට ස්‌ථිර සේවකයකු විය. ඔහු එය අකුරටම ඉටු කළේය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මාලිංගගේ කර මතට පැටවුණු ආබාධ හේතුවෙන් […]


Mar
18

ක්‍රීඩා විවේකාගාරයේ දොර කුඩු කළ බංගලි ක්‍රීඩකයා CCTV දර්ශණ වලින් සොයා ගනී.

Generic placeholder image

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තරඟයක් අතරතුරදී කණ්ඩායමක් හැසිරුණ නරක හැසිරීම පහුගිය බංගලාදේශ, ශ්‍රී ලංකා තරඟයේදී බලාගන්න පුළුවන් වුනා. ඒ බංගලාදේශ කණ්ඩායමෙන්. පිටිය තුලදී මෙන්න ක්‍රීඩා විවේකාගරයේදීද බංගලි ක්‍රීඩකයන් යකා නැටුවා. විශේෂයෙන්ම හදිසියේ කැඳවූ බංගලි නායක ෂකිබ් අල් හසන්ගේ හැසිරීම නයෙකයෙකුට තියා ක්‍රීඩකයෙකටවත් ගැළපෙන්නේ නෑ. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරත් බංගලි ක්‍රීඩකයන් විනාශ කරලා තිබ්බා. CCTV […]


Mar
18

අන්තර්ජාලයම කැළඹු ගෙඹි නැටුම් Challenge එක ලංකාවටත් ඇවිත්

Generic placeholder image

කාලෙන් කාලෙට විවිධ Challenge අන්තර්ජාලයට එනවනේ. Ice Bucket , අමු මිරිස් ගැන මතක ඇතිනේ. ඒ වගේ තවත් අපූරු Challenge එකක් අන්තර්ජාලයට ඇවිත් තියෙනවා. ඒ තමයි Dame Tu Cosita Dancing Challenge එක. ත්‍රිමාණ සජීවීකරණය කරපු ගෙම්බෙක්ගේ නැටුමක් බලාගෙන නටන්න තමයි මේ Challenge එකේ තියෙන්නේ. ලෝකය පුරාම ඉන්න තරුණ තරුණියන් මේ ගෙඹි නැටුම නටලා අන්තර්ජාලයට එකතු කරලා […]


Mar
18

නාමල් රුසියානු ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන්න යයි.

Generic placeholder image

රුසියාවේ ජනාධිපතිවරණය අද පවත් වෙනවා. මේ සැරෙත් ව්ලැද්මියර් පුටින් ජනාධිපතිවරණයට තරඟ වදිනවා. අද තියෙන රුසියානු ජනධිපතිවරණයේ ස්වාධින නිරීක්ෂකයෙකු ලෙස එකතු වෙන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු ඊයේ රුසියාව බලා පිටත් වුණා. රුසියානු පාර්ලිමේන්තුවේ සභාපතිවරයා තමයි නාමල් මන්ත්‍රීවරයාට මේ ආරාධනාව කරලා තියෙන්නේ. දේශපාලන විචාරකයින් කියන්නේ ම්වරත් පුටින් ඉහළින්ම ජනාධිපතිවරණය ජය ගනීවි […]


Mar
18

“මගේ නම රෝහිත් ශර්මා, මම ඉන්නේ ලංකාවේ” – ලංකාවම මවිත කරමින් රෝහිත් ශර්මා සිංහල කතා කරන Video එක මෙන්න.

Generic placeholder image

ඉන්දියාව සහ බංගලාදේශය කියන්නේ ලංකාවේ අසල්වැසි රටවල් 2 ක්. නිදහස් කුසලානයට තරඟ වදින්න මේ රටවල් දෙකම ලංකාවට ඇවිත් තියෙන්නේ. කොහොම වුනත් අවසන් තරඟයේදී බංගලාදේශයේ හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ ඔවුන් ගැන තිබ්බ ගෞරවය නැති වෙලා ඉවරයි. විශේෂයෙන්ම නායක ශකිබ්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් හෙලා දැකල තිබ්බා. එක නායකයෙක් ඒ විදියට හැසිරෙද්දී ඉන්දියානු නායකයාගේ […]


Mar
18

බංගලාදේශයේ වතුර අදින ක්‍රීඩකයා සහ තිසර අතර ඇතිවූ සංවාදය මෙන්න.

Generic placeholder image

බංගලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ලංකාවේ නායක තිසර පෙරේරා එක්ක ක්‍රීඩාංගනයේදී අැතිවුණ බහින්බස් වීම මේ වෙද්දී සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වෙලා. ඇත්තටම ඒ වෙලාවේ හසන් තිසරට මොනවා කියන්න ඇත්ද? බුකියේ Share වෙන නිර්මාණාත්මක කතාවකින් ඒ ගැන කියවෙනවා. ඉතින් ඔබේ රසාස්වාදය සඳහා අපි ඒ Post එක ඔබට පෙන්නන්න හිතුවා. මේ කතාව Post කරලා තිබුනේ […]


Mar
18

vpn වලින් Facebook ගිය අයගේ ගිණුම් වලට සයිබර් ප්‍රහාරයක අවධානමක්

Generic placeholder image

පසුගියදා නුවර ඇතිවුණු හදිසි තත්වයත් එක්ක මාර්තු 7 වනදා ඉදලා ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් වුණා. හැබැයි FB තහනම් කරලා පැයක් යන්නත් කලින්ම vpn වලින් හැමෝම ආයෙත් FB ගියා. පහුගිය ටිකේ ලංකාව වැඩියෙන්ම Google serch කරලා තියෙන්නේ vpn. vpn කියන්නේ virtual private network කියන එකයි. මේ හරහා ලංකාවේ ලක්ශ දහයකට වැඩි පිරිසක් වෙනත් රටවල නමින් සාදාගත් […]


Mar
17

විනිසුරුවරුන්ගෙන් ගේම ඉල්ලූ බංගලි නායකයාට සහ තිසරට ඇඟිල්ල දික් කළ අතිරේක ක්‍රීඩකයාට ICC ය ඉතිහාසයේ පළමු වරට ලබා දුන් දඬුවම මෙන්න.

Generic placeholder image

ඊයේ තරඟයේදී බංගලාදේශ ක්‍රීඩකයින් හැසිරුණ විදිය ක්‍රීඩාවට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් බංගලාදේශයේ මේ ක්‍රියාව විවේචනය කරලා තිබ්බා. දැනටමත් ICC ය එ් ගැන පරීක්ෂණයක් අාරම්භ කරලා තියෙන්නේ. හතරේ සීමාව ආසන්නයට ඇවිත් පිටිය මැද පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස ආවේගශීලිව අණ කළ නායක ෂකීබ් අල් හසන්ට සහ තිසරට ඇගිල්ල […]


Mar
17

බංගලි ක්‍රීඩකයාට පහර දෙන්න හදපු කුසල් මෙන්ඩිස්ව තමීම් ඉක්බාල් නවත්තපු හැටි. – Video

Generic placeholder image

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ තිබ්බ තරඟය අවසන් වුණේ උණුසුම් සිදුවීම් රැසකට පස්සේ. බංගලාදේශ තරඟය ජයග්‍රහණය කරලා කණ්ඩායම් ක්‍රීඩාගාරයට යද්දී කුසල් මෙන්ඩිස් අායෙත් රණ්ඩුවක් අැති කර ගන්න හැදුවා. තමීම් ඉක්බාල් ඉක්මනටම කුසල්ව බදාගෙන ක්‍රීඩාගාරයට එක්කගෙන ගියා. තමීම් නොහිටින්න කුසල්ගෙන් බංගලාදේශ ක්‍රීඩකයන් ගුටි කනවා නොඅනුමානයි. මේ තියෙන්නේ එ් අවස්ථාවේ වීඩියෝව. https://youtu.be/Gy4cpR0tOXw


Mar
17

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයේ අවසන් පන්දුවාරයේ, ඇත්තටම පිටිය මැද සිදුවූ දේ මෙන්න.

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සහභාගී වූ තීරණාත්මක  තරඟය ඊයේ රාත්‍රියේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කරට කර සටනකින් අනතුරුව බංගලාදේශය ජයගත් මේ තරඟය ක්‍රිකට් ඉතිහාස පොතට එක් කළේ කලු පැල්ලමක්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වීදුරු දොරක් බිදී යාම, බංගලාදේශ ක්‍රීඩකයන් පිටිය මැද නයි නැටීම වගේම අවසන් පන්දුවාරයේ විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම සහ එවායේ වාඩුව […]


Mar
17

ඊයේ තරඟයේදී ඇති වුන සිද්ධීන් සම්බන්ධයෙන් ICC ය පරීක්ෂණයක් ආරම්භ කරයි.

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ඇති වූ උණුසුම් සිද්ධීන් පිළිබදව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඊයේ පැවති තරගයේබංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක‍්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණා. ඒ හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදුවුණා. අදාළ සිදුවීමෙන් අනතුරුව බංගලාදේශ ක‍්‍රීඩකයින් කොළඹ, […]


News Articles
Latest Videos
Most Popular Post