News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

ආදරවන්තයිනේ දිනයට ලංකාවේ ලොකුම Wall Paint එක කොළඹදී. එයත් එක්ක ඔයත් එන්න.

Generic placeholder image

ශ්‍රී ලාංකීය දමිළ සිනමාවට අලුත් ඉරක් පායන ළඟදීම පායනවා. එ් 40 වසරකට පසු ලංකාවේ හදපු පළවෙනි දෙමළ චිත්‍රපටිය ලබන 23 වෙනිදා තිරගත වෙනවා. චිත්‍රපටියේ නම තමයි “කෝමාලි කිංග්ස්”. මේ චිත්‍රපටියේ රඟපාන්නේ ශ්‍රී ලංකාවේ දමිළ නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කිං රත්නම්. චිත්‍රපටිය තිරගත වෙන්න කලින් පූර්ව ප්‍රචාරක කටයුත්තක් විදියට අපූරු වැඩක් අද සිද්ධ වෙනවා. […]


Feb
14

“ස්…නංගි මට එක පාරක් මැට්ටා කියල Comment එකක් දානවකෝ ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 9 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Feb
14

ඡන්දයෙන් දිනපු සභිකයන්ට පඩි ගෙවන්න අවුරුද්දකට කොටි 156 ක්.

Generic placeholder image

අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමය නිසා හැම කොට්ඨාශයටම වගකියන්න ඕන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එ් නිසා මේ සැරේ පළාත් පාලන අායතනවලට පන්වුණ සභිකයන් ගණනත් වැඩි වුණා. අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමයට කලින් ලංකාවේම පළාත් පාලන අායතන වලට පත්වුණේ සභිකයින් 4486 ක් විතරයි. ඔවුන්ව නඩත්තු කරන්න රජයට අවුරුද්දකට රුපියල් කෝටි 84 ක් වැය වුණා. අලුත් ක්‍රමය නිසා […]


Feb
14

කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් සටනට කැදවයි.

Generic placeholder image

කුසල් ජනිත් කියන්නේ ලංකාවේ විස්සයි විස්ස තරඟවල දැවැන්ත ප්‍රහාරකයෙක්. හැබැයි බංගලාදේශය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලිය ඔහුට අහිමි වෙලා තියෙනවා. එ් පහුගිය තුන්කොන් තරඟාවලියේදී අැතිවුණ අාබාධය නිසා. මේ නිසා කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමඟ තියෙන විස්සයි විස්ස සංචිතයට කැදවලා තියෙනවා. කුසල් ජනිත්ගේ අාබාධය සුව වෙන්න තව දින කිහිපයක් යයි කියලයි වෛද්‍යවරු කියන්නේ. බංගලාදේශය […]


Feb
14

අද හෘද රෝගීන් කල්පනාකාරී වියයුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 14  රාහු කාලය  දිවා කාලය දහවල් 12.25 සිට දහවල් 01.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.25 සිට අලුයම 01.56 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : නිරිත     මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ජීවිතයට නව බ බලාපොරොත්තු ඇතිවන දිනයක්. නව ආදායම් මාර්ග […]


Feb
13

ජනාධිපති සහ අගමැති අවසන් සාකච්ඡාව අරඹයි.

Generic placeholder image

අද දවස පුරාම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්‍ේෂ සාකච්ඡා රැසක් තිබ්බා. ඉදිරියේදී බල පෙරලිය කරන්නේ කොහොමද කියලා තමයි වැඩියෙන්ම මේ රැස්වීම්වල කතා කරේ. මේ මොහොතේ ඉතා වැදගත්ම සාකච්ඡාව පැවැත් වෙනවා. එ් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර. අද රාත්‍රී 8.00 ට විතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට ගියා. මේ සාකච්ඡාවට කැබිනට් අැමතිවරු කිහිප […]


Feb
13

ආණ්ඩුවේ තනි අයිතිය ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනපති හමුවට. – Exclusive

Generic placeholder image

මේ වෙද්දි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ සදහා එජාපයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වගේම පසුපෙළ මන්ත්‍රීවරු සියලු දෙනා සහභාගීවී සිටිනවා. මෙම සාකච්ඡාවේදී එජාප තනි ආණ්ඩුව පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනවා. විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණු විදිහට මේ සාකච්ඡාවෙන් පසුව එජාප මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවීමට නියමිතයි. එහිදී තනි ආණ්ඩුවක් සෑදීමට එජාපය තීරණය කළ බවත් […]


Feb
13

රොෂේන්ට සහ අකිලට ICC යෙන් වැඩි සැලකිලි. හේරත්ව පහතට අැද දමයි.

Generic placeholder image

බංගලාදේශ එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියෙන් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. රොෂේන් සිල්වාගේ සහ අකිල ධනංජයගේ සුපිරි දස්කම් අන්තිම තරඟය ලංකාවට දිනන්න උදව් වුණා. එ් නිසා ඔවුන් දෙදෙනාට ලොකු හැන්දකින් බෙදන්න ICC ය කටයුතු කරලා. අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පිතිරණ ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි තැන හිටිය චන්දිමාල් 12 ට පහත බැහැලා. කුසල් […]


Feb
13

එජාපය තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් අපිත් විපක්ෂයට යනවා. ශ්‍රීලනිපය කියයි.- Exclusive

Generic placeholder image

රටේ කතා වෙන අලුත්ම බල පෙරලිය තමයි එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවන එක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නය එ්ක. මේ ගැන අහන්න සියත ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට කතා කරා. ඔහු කිව්වේ එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ […]


Feb
13

ඇස් ගහලා බුකිය කලඹපු තරුණිය ගැන බුකියෙන් Share වුණු ඔක්කෝම Post මෙන්න.

Generic placeholder image

අැස් ගහණ තරුණියකගේ වීඩියෝවක් මේ වෙද්දි බුකිය පුරාම Share වෙනවා. මේ වෙද්දි ලංකාවේ ගොඩක් තරුණයන්ලේ අලුත්ම Crush එක තමයි මේ තරුණිය. මේ තරුණිය ගැන විවිධ පෝස්ට් බුකියේ පළවුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම පෝස්ට් ටික.  


Feb
13

එජාපය සහ ජවිපෙ එක්ව පොහොට්ටුව පරද්දන ලකුණු.

Generic placeholder image

ළාත් පාලන ඡන්දයේ අවසන් ප්‍රථිඵලයත් මේ වෙද්දි නිකුත් කරලා තියෙන්නේ. හැබැයි ලංකාවේ දේශපාලනයේ කැළඹීම නම් තාම අවසන් වෙලා නෑ. තාමත් බල පෙරලි ලංකෙවේ දේශපාලනයේ සිද්ධ වෙනවා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණේ මොරටුව මහනගර සභාවේ බලය පෙරලන්න එජාපය සහ ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා කියලා. මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් මොරටුව මහ නගර […]


Feb
13

වෙලේ සුදාගේ පන්දු හමුවේ සංගක්කාර ගොලු වෙයි.

Generic placeholder image

කුමාර සංගක්කාර සහ මහානාම කියන්නේ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. ක්‍රිකට් ගැන දන්නා ඕනෑම කෙනෙක් සංගා ගැන හොදට දන්නවා. එ් වගේම තමයි වෙලේ සුදා කියන්නේ පාතාල ලෝකයේ දැවැන්තයෙක්. පාතාල ලෝකයේ කොනක හරි ගෑවුණ කෙනෙක් වෙලේ සුදා ගැන හොඳට දන්නවා. මේ දෙන්නම පහුගිය දවසක මුණ ගැහුණා. එ් වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ රැඳවියන්ගේ ක්‍රිකට් තරඟයේදී. වෙනදට ක්‍රීඩා කරන සංගා එ්දා […]


News Articles
Latest Videos
Most Popular Post