News Line| Off Air
Generic placeholder image

Apr
23

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී (සවස 2.00න් පසු) හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති […]


Apr
22

ඉන්දියාව දරුණු කොරෝනා ව්‍යසන තත්වයක

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩියෙන්ම පීඩා විදින රටවල් අතර පළමු තැන ඉන්දියාව පත්ව තිබෙනවා. ඒඅනුව එරටින් දිනකට කොරෝනා නව ආසාදිතයින් තුන් ලක්ෂයක් පමණ හඳුනා ගන්නා බවයි වාර්තා වන්නේ.. කොරෝනා වෛරස් තත්වයෙන් දිනකට මිය යන ප්‍රමාණය 2000 ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ රජයේ මෙම කොරෝනා තත්ත්ව වාර්තාව මෙන් හතරගුණයක් […]


Apr
22

දසවන ඇපල් ආචරණයෙන් ප්‍රවේසම් වන්න

Generic placeholder image

අපිට දෙයක් නැතිකොට තියෙන අගය අපිට දෙයක් තියෙනකොට නැත…අපිට අගය නැත්තේම අපිගාව තියෙන ඒවා විතරයි..අපිට අයෙත් පාරක් ඒ දේ පිලිබදව අගය දැනෙන්නේ අපිට ඒ දේ නැතිවෙච්ච දවසට විතරයි.. ජීවි අජීවී සෑම දෙයක් තුලම මේ ස්වභාවය දක්නට ලැබෙනවා.. ඒ පිලිබදව කතාවක් මේ..


Apr
22

ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය යයි

Generic placeholder image

ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක මෙලෙස මෙම ගවයින් පිරිස ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.


Apr
22

ශ්‍රී ලංකන් ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

Generic placeholder image

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානයක් , මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබියදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටීමෙන්. එම අනතුරෙන් යානයේ පිටුපස කොටසට අලාභහානි සිදුව ඇති අතර මේ වන විට එම කොටස යළි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.


Apr
22

රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ කැලෑවක තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

රත්වත්ත වතුයායේ කැලෑවක තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. හිස් කබලක් හා ශරීරයේ කොටස් කිහිපයක් පිළිස්සී තිබියදී හමුව තිබෙන අතර එම ශරීරය පිරිමියෙකුගේද කන්තාවකගේද යන්න මෙතෙක් හදුනා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා.


Apr
22

119 ට බොරු ඇමතුම් දුන්නොත් වැඩ වරදී

Generic placeholder image

මහා ජනයා හට හදිසි අනතුරු ආපදා හා බරපතල අපරාධ පිලිබදව ක්ෂණිකව පොලිසිය දැනුවත් කිරීම සදහා 2004 වසරේදී හදුන්වා දුන් මෙම 119 හදිසි දුරකථන අංකය බරපතල ලෙස අවභාවිත කර ඇති බවට මේ වන විට හදුනා ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව එම හදිසි දුරකතන අංකයට ලැබෙන ඇමතුම් වලින් සියයට 93ක් පමණ අතවශ්‍ය නොවන කාරණා […]


Apr
22

විශ්ව විද්‍යාල ආරම්භ කෙරෙන දිනය වෙනස් වෙයි

Generic placeholder image

ලබන 27 වෙනිදා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට නියමිතව තිබුණ අතර මේ පවතින කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට කටයුතු කළ බවයි අධ්‍යාපන ඇමති ජි එල් පිරිස මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ


Apr
22

පකිස්ථානයේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි – ඉලක්කය චීන තානාපතිවරයාදැයි සැකයක්

Generic placeholder image

පකිස්ථානයේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. චීන තානාපතිවරයා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැකයක් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට පකිස්ථානයේ චීන තනාපතිවරයා ඇතුළු දූත පිරිස හෝටලයේ රැඳී සිට නොමැති අතර මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවයි […]


Apr
22

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවෙන් ගත් තීරණ මෙන්න

Generic placeholder image

මෙරට දිනක් තුළ සිදු කරන අවම PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,000 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන බව විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව සදහන් කරනවා. එම සමාලෝචන කමිටුවෙදී ගත් අනෙකුත් තීරණ මෙන්න, දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාව වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය high floor ඔක්සිජන් ලබා දීම. දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් […]


Apr
22

ගත වූ පැය 24 තුල ඉන්දියවේ නව කොරෝනා ආසාදිතයින් 315,802ක්

Generic placeholder image

ඉන්දියාව තුල මේ වන විට කොරෝනා ආසාදිතයින් දිනකට ලක්ෂ 03කට අධික ගණනක් අලුතින් හදුනා ගන්නා බව එරට බලධාරීන් සදහන් කරනවා. ඒ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් නව ආසාදිතයින් 315,802ක් වාර්තා වී ඇති බව සදහන්. වාර්තා වී ඇති මරණ ගණන 2,102ක් ඒ අනුව මේ දක්වා කාලය තුළ එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව […]


Apr
22

ඉදිරි සති 3 අවදානම් බව යුද හමුදාපති කියයි

Generic placeholder image

ඉදිරි සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ ඉකුත් දින කිහිපය තුල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් නැවත වරක් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානමක් සැළකිල්ලට ගෙනයි. මේ අනුව සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වලකින ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. එමෙන්ම විවිධ උත්සව වලට සහභගි වීමෙන් වලකින ලෙසද […]


News Articles
Latest Videos
Most Popular Post