News Line| Off Air
Generic placeholder image

Apr
8

රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

Generic placeholder image

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කලා.


Apr
8

බිලියනපතියන් 100ක් සිටින නගරය මෙන්න

Generic placeholder image

ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය ලෙස ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව අනුව චීනයේ බීජිං නගරය නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම නගරයේ වනවිට බිලියනපතියන් 100ක් සිටී. මේ අනුව චීන අගනගරය අභිබවා ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය […]


Apr
8

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් – සභාව මිනිත්තු 05කට කල් තබයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබෙනවා.


Apr
8

සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන් – ඇමති බන්දුල

Generic placeholder image

සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. නමුත් අමාත්‍යවරයාඊ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ, අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවයි. එනම්, “ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට […]


Apr
8

15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල 54 හැවිරිදි ඥාති සීයා පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල 54 හැවිරිදි ඥාති සීයා කෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය සහ අදාල දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියන් ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකදී ය. මෙම දැරිය ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් පොත් පත් පරික්ෂා කිරීමේදී අදාල දැරියගේ ඉතිහාසය පොතේ […]


Apr
8

පේෂකර්ම රෙදි ආනයනය තහනම් වෙයි

Generic placeholder image

මේ වන විටත් පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා.ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී තිබෙනවා.


Apr
8

කැකිරාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මිය යයි

Generic placeholder image

කැකිරාවේ, සිදුවු රිය අනතුරකින් 03 හැවිරිදි කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට හැරවීමේ දී කැකිරාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් කාර් රථයේ ගැටී තිබෙන අතර එහිදී අදාල ත්‍රීරෝද රථය ද වෙනත් යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා. එහිදී එම යතුරු පැදියේ ගමන් කල අඹුසැමි යුවළ හා වයස අවුරුදු […]


Apr
8

පිටකොටුවේ ප්ලාස්ටික් අලෙවිසැලක ගින්නක්

Generic placeholder image

පිටකොටුවේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම කාලයේදී ය. ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 08 ක් පමණ යෙදවීමට කටයුතු කල බව ගිනි නිවීම් සේවා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Apr
8

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ නිඩාඩු

Generic placeholder image

වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දිනයේ ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ 25,000ක් පමණ විදුලි සේවකයින් පිරිසක් කොළඹ දී එම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බවය. සිය ඉල්ලිම්වලට යහපත් […]


Apr
8

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරගය ලබන මැයි මස 04 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Apr
8

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කෙරේ

Generic placeholder image

අන්තවාදය පතුරවන මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. එම සංවිධාන නම්,


Apr
8

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේහෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව,වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. මධ්‍යම, […]


News Articles
Latest Videos
Most Popular Post