News Line| Off Air
Generic placeholder image

Apr
5

ජනතාව ආණ්ඩුවට ලබා දුන් ජනවරම අවභාවිතා කරන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වලට අදාල කරුණු කිහිපයක් පිළිබඳව විස්තර ලබා ගන්නට යැයි පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(05) කැඳවීමක් සිදුකර තිබූ අතර ඒ මහතා සමග විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා […]


Apr
5

අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක්

Generic placeholder image

සමාජයේ සිටිනා පිරිස් අතර ඇතැම් පිරිස තමන්ට ලැබෙන තමන් ලග තියෙන සෑම දෙයක්ම පාහේ ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උත්සුක වෙනවා. නමුත් ඔබ දන්නවාද? මේ අරපිරිමැස්මට මුවා වෙලා සමාජයේ බොහෝ දෙනා සිදු කරන්නේ පෙරේතකමින් , ලෝභකමින් කටයුතු කිරීමයි. එනම්, අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක් වන අතර අද එවැනි කතාවක් ගැනයි මේ …


Apr
5

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට යළිත් ඇඳිරි නීතිය

Generic placeholder image

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සීමාවන් පනවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළ හේතුවෙන්. මේ අනුව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට රාත්‍රී 9 සිට උදෑසන 7 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට එරට බලධාරින් පියවර ගෙන තිබෙන අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර […]


Apr
5

විවාහක රූ රැජින කිරුළ ගැලවුණු පුෂ්පිකාගෙන් පොලීසියට පැමිණිල්ලක්

Generic placeholder image

ඊයේ දිනයේ නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වුණු විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කරගැනීමෙන් සුළු වේලාවකට පසු නැවතත් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු විවාහක රූ රැජින කැරොලින් ජූරි විසින් වේදිකාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇයට එම කිරුළ නොසුදුසු බව සදහන් කල අතර එහිදී පුෂ්පිකා ද සිල්වා පැළද […]


Apr
5

71 කැරැල්ලට අදට වසර 50ක් සපිරෙයි

Generic placeholder image

නිදහසින් පසු මෙරට ඇතිවූ පළමු කැරැල්ල ලෙස 1971 සිදු වූ අප්‍රේල් කැරැල්ල හදුන්වා දිය හැකිය. එය සිදු වී අදට වසර 50ක් සපිරෙනවා. මේ අනුව මිට වසර 50 කට පෙර අද වැනි දිනක වැල්ලවායේ පොලීසියට පහර දීමෙන් පළමුව මෙම කැරැල්ල ආරම්භ වුණා. මිට සමගාමිව අදට යෙදී ඇති අප්‍රේල් විරු සැමරුම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී […]


Apr
5

ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් – 50 ක් මරුට 27 ක් අතුරුදන්

Generic placeholder image

ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබෙන අතර අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද පවතින හෙයින් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන […]


Apr
5

තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රියට යට වී පුද්ගලයෙක් මිය යයි

Generic placeholder image

තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රියට යට වී පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ පදික මාරුව මතදී මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති අතර තිහගොඩ පොලීසියට අයත් මෙම ජීප් රථය සැකකරුවෙකු රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුර සිදුව තිබෙන්නේ. කෙසේ වෙතත් ජීප් රථය පැදවූ තිහගොඩ පොලීසියේ නිලධාරීයාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
5

අද සිට දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ඉර මුදුන් වෙයි

Generic placeholder image

මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ. නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී […]


Apr
5

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට […]


Apr
5

උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. විශේෂයෙන් දුම්රිය, බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවාවලදී මෙන් ම බහුලව මහජනයා ගැවසෙන ස්ථානවලදී ස්වර්ණාභරණ කොල්ලකෑම්, අත්බෑග සොරා ගැනීම්, මුදල් පසුබ්මි පැහැර ගැනීම් වැනි […]


Apr
5

51 දෙනෙකුට මරු කැදවූ තායිවාන දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම භාරදෙයි

Generic placeholder image

51 දෙනෙකුට මරු කැඳ වූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති වරයා ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. අදාල ඉල්ලා අස්වීම ලිපිය එරට රජයට භාරදීමට කටයුතු කර තිබුන නමුත් තායිවාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය සදහන් කර තිබෙන්නේ මේ වන විට තව දුරටත් එම සිද්ධියේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා කටයුතු සිදුවන හෙයින් ඒ පිලිබදව සොයා බැලීම […]


Apr
5

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවට පැළදු කිරුළ ගලවයි

Generic placeholder image

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඊයේ නෙළුම් පොකුණ රගහලේ පැවැත්වුණු අතර එහිදී ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට පැළදු කිරුළ නැවත ගලවා එම තරගයෙන් දෙවැනි ස්ථනය දිනා ගත් තැනැත්තියට ලබා දීමට හිටපු විවාහක රූ රැජින වන කැරොලින් ජූරි විසින් කටයුතු කරනු ලැබුවා. ඒ එම තරගය නැරඹීමට පැමිණි සියල්ලන් මවිතයට පත් කරමින්. එම අවස්ථාවේ […]


News Articles
Latest Videos
Most Popular Post