News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

ගම්පහ කොවිඩ් තත්වයේ යම් පාලනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම් පමණකට පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. කෙසේ නමුත් අවදානම තව දුරටත් පවතින් බවයි එම අංශ අවදාරණය කරන්නේ. ගත වූ පැය 24 ක කාලය තුල කොරෝනා රෝගින් 39 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් 08 දෙනෙක් වාර්තා වී තිබෙනවා.


Dec
22

කෑගල්ලේ කොරෝනා ඔසුවට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටු අනුමැතිය

Generic placeholder image

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ කොරෝනා මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව තහවුරු කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ඖෂධය මේ වනවිටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබා දීමට අනුමැතිය දී ඇති බවයි. […]


Dec
22

ස්වයං නිරෝධායනය වන්නට කියූ වෛද්‍යවරයෙක් අණ නොතකා රෝගීන් පරික්ෂා කර බෙහෙත් දීලා

Generic placeholder image

නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛදය මධ්‍යස්ථානයක් වසා දැමීමට එම ප්‍රදේශයේ මහජන පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත අශ්‍රිතයෙක් වන වෛද්‍යවරයෙක් හට ස්වයං නිරෝධායනය වන්නට උපදෙස් ලබා දී තිබියදී ඒ උපදෙස් නොතකා ඔහුගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර රෝගීන් පරික්ෂා කර බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන අදාල වෛද්‍යවරයා නැවතත් ස්වයං […]


Dec
22

බැස්ටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කරයි

Generic placeholder image

පිටකොටුව, බැසිටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම වෙළඳසැල් හිමියන් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිටම වෙළඳසැල් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ තාවකාලික වෙළඳසැල් 95ක් කඩා ඉවත් කෙරුණා. මින් පෙර එම වෙළඳසැල් ඉවත් කරන බවට නාගරික සංවර්ධන අධිකාරිය මගින් අදාළ වෙළඳසැල් හිමියන්ට දැනුම් දී […]


Dec
22

කොරෝනා වෛරස නව ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා එංගලන්තයම ලොක් ඩවුන් වන ලකුණු ?

Generic placeholder image

එංගලන්තයෙන් හමු වූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වේගවත් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර නත්තල් සමයේ එංගලන්තයම යළි දරුණු අගුළු දැමීමට ලක් විය හැකි බව එරට බලධාරීන් සදහන් කරනවා. විශේෂයෙන්ම එරට විශේෂඥන් සදහන් කරන්නේ මෙම වෛරස් නව ප්‍රභේදය 70 % ඉක්ම වූ ප්‍රතිශතයකින් ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වන බවයි. ලන්ඩන් නුවරින් පමණක් නව වෛරසය අසාදනය වූ පුද්ගලයින් […]


Dec
22

කොරෝනා ආසාදිත ආගරපතන සභාපතිවරයා හම්බන්තොටට – ප්‍රාදේශීය සභාවත් තාවකාලිකව වැසෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ බවට හදුනා ගැනුණු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ආගරපතන ඇල්බියන් වත්ත ප්‍රදේශයේ තෝන්ෆීල්ඩ් කොටසේ පැවැති මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට මින් පෙර හඳුනාගෙන තිබුණා. අදාළ මංගල උත්සවයට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සහභාගී වී තිබූ අතර පසුව ඔහුටත් […]


Dec
22

සංචාරකයින් රැගෙන එන ගුවන් යානා වලට සහනයක්

Generic placeholder image

2020 දෙසැම්බර් මස 26 සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා කාලය තුලදී විදේශ ගුවන් සේවා මෙරටට ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම අත්හිටුවීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාල නියමු ව්‍යපෘතිය දෙසැම්බර් මස 26 වෙනිදා සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා සිදුකිරීමට බලාපොරොත්තු […]


Dec
22

නිරෝධායන නීති කඩ කළ තවත් 23 ක් අල්ලයි

Generic placeholder image

ගත වූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ හා සමාජ දුරස්ථභාවය රදවා නොගැනීම යන චෝදනා මත පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා මෙලෙස නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිරිස 1675ක්.


Dec
22

පහළොස් හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

Generic placeholder image

15 හැවිරිදි පාසල් සිසුවියක දූෂණයකර පළා ගියා පුද්ගලයෙකු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තියත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට පසුගිය කාලයේ පියවර ගැනුණා. ඒ අනුව අදාළ සිසුවියගේ පියා ඇයට ජංගම දුරකතනයක් ලබා දී තිබූ අතර ඇය එය භාවිත කරමින් මුහුණු පොත හරහා හදුනාගත් […]


Dec
22

අධිවේගී මාර්ග හරහා කොළඹින් පිටව යන පිරිසට ඇන්ටිජන් පරීක්‍ෂණ

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා කොළඹින් පිටත්වන පුද්ගලයින් හට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු කිහිපයකදී මෙම ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Dec
22

නිරෝධායනය වෙමින් සිටියදී මියගිය කතකගේ සිරුර හොර රහසේම භූමිදාන කරලා

Generic placeholder image

බේරුවල, චීන කොටුව ප්‍රදේශයේ නිවසක උණ රෝගීන් සිටින බවට ලද තොරතුක් මත සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාළ නිවසේ 15 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණා. ඔවුන්ගෙන් සිව්දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හදුහා ගැනුණේ ඉන් අනතුරුවයි. ඒ අනුව අදාළ නිවැසියන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණු අතර වෙෙරසය ආසාදනය වූවන් ප්‍රතිකාර සදහා යොමු කෙරුණා. නිරෝධායනයට ලක්කර සිටි පිරිසෙන් […]


Dec
22

වසර 397කට පසු උදා වූ සෙනසුරු හා බ්‍රහස්පති ලංවිම ලංකාවට දිස් වූ ආකාරය මෙන්න ( PHOTO)

Generic placeholder image

වසර 397 කට පසු ව ඉතා දුර්ලභ අවස්ථාවක් ඊයේ රාත්‍රියේ ලෝක වාසීන්ට දැක ගන්නට ලැබුණා. ඒ සෙනසුරු හා බ්‍රහස්පති එකිනෙකට ලංවී පිහිටීමයි. මෙම අවස්ථාව සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහ සම අනුපාතයක් ලෙස හදුන්වන අතර මිට පෙර මෙවැනි අවස්ථාවක් දිස් වී තිබෙන්නේ වසර 1623 දිය. නැවත මෙවැනි අවස්ථාවක් වසර 2080 දිස්වනු ඇති බවයි පැවසෙන්නේ. මෙම දුර්ලභ අවස්ථාව […]


News Articles
Latest Videos
Most Popular Post