News Line| Off Air
Generic placeholder image

Jan
1

නැවතත් යුග දිවියට පිවිසුණු සාරංග – දිනක්ෂි

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි. පසුගියදා ‌මේ දෙදෙනා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ මනාල යුවළක් ලෙසින්. එම ඡායාරූප පහතින් බලන්න,


Jan
1

ප්‍රමුදිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්. ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 5වන උපන්දිනය සැමරුවා. එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින්,


Dec
31

හරිත වර්ණයෙන් හැඩ වූ ඇය

Generic placeholder image

අනුරාධා එදිරිසිංහ කියන්නේ ආකර්ශනීය රුවක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් එක් කර තිබුණා. ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එය පහතින් බලන්න,


Dec
31

ඉගිලෙන්නට දොරටු විවර කළ විදු මව් ගැන උමාලි කී කතාව

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් නිහඩ චරිතයක් වන ඇය නිර්මාණ කටයුතු වනල පවා දැකීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. පසුගියදා ඇය ඇගේ පාසලේ ආරාධිත අමුත්තා ලෙස උත්සවයක් සඳහා සහභාගී වෙලා තිබුණා. ඒ පිළිබඳව ඇය සිය සමාජ මාධ්‍යයට සටහනක් තබා තිබුණා. ඒ ඡායාරූ සමගින් සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Dec
30

කැමරා කාචයේ හැඩයන් මවන පබෝධා

Generic placeholder image

පබෝධා සංදීපනී කියද්දිම අප කාටත් මතක් වෙන්නේ ගින්දරී යි . ඇය කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගත් රංගන ශිල්පිනියක්. රැෆෙල්ලා ප්‍රනාන්දු මේ වසරේ එළි දැක්වූ RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා. ඒ සඳහා තෝරාගත් රංගන ශිල්පිනියන් අතර පබෝධාටත් මේ සඳහා පෙනී සිටිමට අවස්ථාව උදාවුණා. මේ දෙදෙනා එක්ව සිදුකළ එම ඡායාරූගත කිරීමේ ඡායාරූප රැෆෙල්ලා […]


Dec
30

උපන්දිනය වෙනුවෙන් නෙහාරාට ලැබුණු Surprise එක

Generic placeholder image

නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය සුන්දර කලාකාරිනියක්.  ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඒ ඇයගේ දියණියන් දෙදෙනාගේ දඟ වැඩ ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ පල කරන නිසාවෙන්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් නෙහාරාගේ පවුලේ අයගෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. මේ ඇය ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ තබා තිබු ඡායාරූප හා සටහනයි,


Dec
29

Disney කුමරියට පණ ඇවිත්

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. පසුගියදා ඇය සිය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ Disney කාටූන් චරිතයක් වුණු කවුරුත් ආදරය කරන Jasmine ලෙස සැරසිලයි. බලන්නකෝ ඇය නම් ඇත්තටම පණ ලැබුණු Jasmine වගේමයි,


Dec
29

වෙනස්ම ආකාරයට නත්තල සැමරූ සෙනාලි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. මෙවර නත්තල කලා තරු සැමරූ ආකාරය ඔවුන් සිය සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. නමුත් සෙනාලි නම් මෙවර නත්තල සමරා තිබුණේ වෙනස්ම ආකාරයට. ඒ පුංචි පැටවු පිරිවරාගෙන. බලන්නකෝ ඔවුන් සතුටු වෙලා තිබුණේ කොහොමද කියලා?


Dec
28

කැමරා කාචයේ හැඩ රටා මවන නිලූෂි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා. ඇය මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය විටින් විට සිදු කරන ඡායාරූගත කිරීම් කතාබහට ලක් වෙනවා. පසුගියදා ඇය බටහිර පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්වී තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Dec
28

සමිතා රෝහල් ගත කරයි?

Generic placeholder image

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්. ඇය මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. මේ පිළිබඳව ඇගේ පවුලේ සියලු දෙනා සිය සමාජ මාධ්‍යයන්ට සටහන් හා ඡායාරූප එක් කර තිබුණා.


Dec
27

ගයාන් – පූජනීගේ හැඩ

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ගයාන් සිය සමාජ මාධ්‍යය ගිණුමට ඔවුන් […]


Dec
27

නැගණියගේ උපන්දිනයට රයිනිගෙන් සුබ පැතුමක්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. පසුගියදා ඇගේ නැගණිය වන ජනප්‍රිය ගායිකා වින්ඩි ගුණතිලක සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් රයිනි නැගණිය වෙනුවෙන් අපූරු සුබ පැතුමක් සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post