News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

අංශභාගය රෝගය කලින් හදුනා ගත හැකි ක්‍රමයක්

Generic placeholder image

අද ලෝකයේ ලෙඩ රෝග වලින් පීඩා නොවිදින පුද්ගලයින් නැති තරම්ය.. කුමන හෝ රෝගයකින් අප සෑම දෙනාම පිඩා විදිනු ලබනවා. අද අප කතා කරන්න යන්නේ කව්රුත් දන්න රෝගයක් ගැනයි.. එම රෝගයෙන් අත් මිදීමට හෝ එම තත්වය පිලිබදව දැනුවත් වීම ඔබට වැදගත් වෙයි. අංශභාගය තත්වය ගැනයි අද අපි කතා කරන්නේ.. යම් පුද්ගලයකු අංශභාගය රෝගයට ගොදුරුවනවා යනු රෝගියා […]


Sep
16

බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය දිගටම කළොත් බස්රථ ධාවනයෙන් ඉවත් කරගන්නා බවට ගැමුණු කියයි

Generic placeholder image

මංතීරු නීතිය ඉකුත් දා සිට ක්‍රියාත්මක කෙරුණු අතර ඊයේ අද දිනයේ එන නීතියේ යම් වෙනසක් රථ වාහන පොලීසිය විසින් සිදු කරනු ලැබුවා. බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය කරවීමට පොලීසිය ගෙන ඇති තීරණය කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පල කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ මෙම […]


Sep
16

මෙරට ජංගම දුරකථන පරිශීලකයින් ගණන තුන්කෝටි විසි අට ලක්ෂය පන්නයි

Generic placeholder image

ඉකුත් වසරට සාපේක්ෂව සිදු කරන ලද සමීක්ෂණයට අනුව මෙරට ජංගම දුරකථන භාවිත කරන පරිශීලකයින් ගණන තුන්කෝටි විසි අට ලක්ෂය ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ තුන්කෝටි විසි අට ලක්ෂ අසු හතර දහස් නවයක් ලෙසයි. එම දත්ත අනුව මෙරට පුද්ගලයින් 100 දෙනෙක් අතර තිබෙන ජංගම දුරකථන ගණන 161 ක් ලෙස සදහන් වෙනවා.


Sep
16

මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවතට

Generic placeholder image

මංතීරු නීති පිළිබඳ මහ ජනතාව දැනුවත් කෙරෙන නාම පුවරු මාර්ගවල ප්‍රදර්ශණය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.


Sep
16

අදත් තරමක වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි […]


Sep
15

මුඛ ආවරණයක් ලබා ගැනීමට අසල නිවසට ගිය 12 හැවිරිදි පාසල් සිසුවියක් මහනුවරදී පැහැර ගනී

Generic placeholder image

අද පෙරවරුවේ මහනුවර ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් ඇයගේ නිවස ඉදිරිපිට දී පැහැරගෙන ගොස් තිබෙනවා. ඇයව පැහැරගත් බවට පැවසෙන පිරිස විසින් පැය තුනකට පමණ පසුව ප්‍රදේශයේ තවත් පාසලක් අසල ඇය දමා ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. අද පෙරවරු 6.45 ට මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි මෙම සිසුවිය නිවසින් පිටතට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ලබා […]


Sep
15

මත්පැන් පානය තුලින් එක්වරකට අක්මා සෛල 4ක් සදහටම විනාශ වන බව ඔබ දන්නවද?

Generic placeholder image

මත්පැන් මත්ද්‍රවය භාවිතය තුලින් කිසිම යහපතක් සිදු නොවන බව අමතුවෙන් පහදා දිය යුතු කරුණක් නම් නොවේ. එනමුත් එයින් සිදුවන අයහපත ඇති මහත්ය.අරක්කු බොන ඔබ හෝ ඔබේ හිතවතා හට නොදන්නවනන් මේ කරුණු පිලිබදව අවදානය යොමු කරවන්න..අද අපි කතා කරන්න හිතුවේ මත් පැන් භාවිතා කරන්නන් හට සිදුවන අයහපත පිලිබදව ඔබ සමහරවිට නොදත් කතාවක් කියන්න. බොහෝ මතට ඇබ්බැහි […]


Sep
15

මංතීරු නීතියේ හෙට සිට යම් වෙනසක්

Generic placeholder image

මංතීරු නිතිය දිනය සිට ක්‍රියාත්මක වූ අතර කෙසේ නමුත් හෙට සිට එහි යම් වෙනසක් සිදු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා. එනම් බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම හෙට සිට යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ යුතු බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Sep
15

තෙල් නෞකාව ආශ්‍රීත මුහුදු ජල සාම්පල වාර්තාව අද නීතිපති වෙත

Generic placeholder image

ආපදාවට පත් නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද නීතිපතිවරයාට භාරදීමට නියමිතව ඇත. අදාළ නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා සදහන් කළේය. එහි සංක්ෂිප්ත වාර්තාවක් නව හිමි සමාගම වෙත කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන […]


Sep
15

වාහන මොඩිෆයි කිරීමට විශේෂ නීති ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

මෝටර් රථ මොඩිෆයි කිරීමට අදාල ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව විෂයභාර අමාත්‍යවරයා සදහන් කරනවා. මේ අනුව තහනම් කර ඇති අලංකරණ කොටස් නොමැතිව සෙසු අමතර කොටස් අලංකරණ කිරීම සදහා යොදා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post