News Line| Off Air
Generic placeholder image

Oct
5

යුරේනි විවාහ වෙලාද?

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් . පසුගියදා ඇය සුන්දර හින්දි පන්නයේ මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
5

ලෝක කුසලානය ආරම්භයට පෙර දසුන් ශානක කියපු කතාව

Generic placeholder image

ලෝක කුසලානය ආරම්භයට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. මෙවර ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාවයි. ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 10 නායකයින් සියලුදෙනා ඊයේ අහමාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයට රැස් වුණා. මෙවර තරඟාවලිය ආරම්භ වන්නේ එංගලන්තය හා නවසීලන්තය අතර තරඟයකිනුයි. ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟාවලිය සිහිපත් කරමින්. ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියන් […]


Oct
5

මනුරංගගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

මනුරංග කියන්නේ ජනප්‍රිය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක්. ඔහුගේ අතින් ලියවෙන ගීත ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා. ඔහු සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. පසුගියදා ඔහු සමාජ මාධ්‍යය වෙත ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ගැනයි. එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, “දුව වෙත,ඔබ නිසා මගේ ජීවිතේට ලැබුණ ලොකුම දේ […]


Oct
4

ටාෂි කාලිදාසගේ උපන්දින Photoshoot එක

Generic placeholder image

ටෙලි තිරයේ සිටින සුරූපී රංගන ශිල්පිනියක් වන ටාෂි කාලිදාස කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය පිළිබඳව පසුගිය වකවානුවේ කතාබහට ලක් වුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. ‍ පසුගියදා ඇගේ 20වන උපන්දිනය සැමරුවා. උපන්දින සැමරුම වෙනුවෙන් සුන්දර ඡායරූගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
4

මෙනාෂා උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි

Generic placeholder image

ඇය ගැන බොහෝ දෙනෙක් හඳුනන්නේ ඇගේ දෙමව්පියන් නිසයි. ඒ ඇගේ පියා ඇමති මනූෂ නානායක්කාර සහ මව රංගන ශිල්පිනී රොෂානා නිසාවෙන්. මෙනාෂා පසුගියදා ඇගේ උපන්දිනය සමරා තිබුණා. මෙවර ඇයගේ උපන්දිනය විශේෂයිලු. 20 වන උපන්දිනය සැමරූ මෙනාෂා යාළුවන් ගොඩාක් සමග අපූරු සාදයකින් සමරා තිබුණා. පහත දැක්වෙන්නේ ඇය උපන්දිනය සමරා තිබූ ආකාරයයි,


Oct
3

නැවතත් විවාහ වුණු ජයංගනී දික්කුඹුර

Generic placeholder image

එදා කලා ලෝකයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ජයංගනී දික්කුඔුර දැන් නම් කලා ලෝකයේ දකින්නට ලැබෙන්නේ නම් නෑ. පසුගියදා ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී මංගල ඡායාරූගත කිරීමක්. ඒ සඳහා ඇගේ දෙවන මනාලියන් ලෙස ගයත්‍රි ඩයස් හා නිල්මිනි තෙන්නකෝන් සැරසී සිටියා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
3

මංජුලා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පුංචි තිරයේ සිටින අහිංසකාවිය වන මංජුලා කුමාරි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන සාදයක් පවත්වන්න ඇයට ආදරය කරන සියළුදෙනාම කටයුතු කර තිබුණා. ඒ වගේම ඇගේ උපන්දිනයට කලා ලෝකයේ ඇගේ ළගම හිතවතුන් කිහිපදෙනෙක්ද සහභාගි වි තිබුණා. බලන්නකෝ ඇගේ උපන්දින සාදය පැවැත්වුණේ කොහොමද කියලා,


Oct
2

අලුත් විලාසිතාවකින් හැඩ වුණු සචිනි අයේන්ද්‍රා

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. දැන් ඇය ඇගේම ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටිනවා. එම ව්‍යාපාරයන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිරූපණයෙන් දායක වන්නේත් ඇයයි. පසුගියදා අලුත් විලාසිතාවකින් හැඩ වී සිටින ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. […]


Oct
2

පුංචි දියණිය තුරුල් කරගෙන ධනා කිව්ව කතාව

Generic placeholder image

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ඉතා ජනප්‍රියයි. පුංචි දියණියකගේ පියෙක් වන ඔහු මොනතරම් කාර්යබහුල වුණත් පවුල වෙනුවෙන් කාලය ඉතිරි කරගන්න අමතක කරන්නේ නෑ වගේයි. පසුගියදා සාදයක් අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්, ඔබ මොන විදිහේ තරාතිරමක […]


Oct
1

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වුණු මාධවී

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ දෙදෙනා පසුගියදා උත්සවයක් සඳහා සහභාගී ‌වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි මාධවී සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
1

රොෂාන්ගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුංචි පුතු මිනෙත් පසුගියදා සිය 4වන උපන්දිනය සැමරුවා. පුංචි පුතුගේ ආසම කාර්ටුන් තේමාවක් මුල් කර ගනිමින් මෙවර උපන්දින සාදය සරසා තිබුණා. ඒ වෙනුවෙන් රොෂාන් සහ ඔහුගේ බිරිඳ පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Sep
30

අලුත් සාරි විලාසිතාවකින් හැඩ වුණු අසංකි

Generic placeholder image

නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය අසංකි ද සිල්වා. ඇය නිරූපණ ශිල්පිනියක් නිසාම වෙනස් ආකාර‌යේ විලාසිතාවන් අත්හදා බලන්න ඇය නිතර නිතර කටයුතු කරනවා. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය අලුත් සාරි විලාසිතාවකින් හැඩ වී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post