ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටියගේ ආදරණීය පුතුගේ සිව්වන උපන්දිනය වෙනුවෙන් ඔවුන් අපූරු ඡායාරූ ගත කිරීමක් සිදු කර තිබුණා. ඔවුන් එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින් එම ඡායාරූප පහතින් බලන්න,
නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූගත කිරීමක් ඇස ගැටුණා. දේවදුතියක් වගේ හැඩවී සිටි ඇගේ ඡායාරූප වලට ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
රසිකයන්ගේ හදවතේ ගායකයා ඔහුයි. ප්‍රසංගය වේදිකාවට නැතුවම බැරි ඒ හඬ චාමර වීරසිංහයි. පසුගියදා උපන්දිනය සැමරූ ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් ඔහු අපූරු වැඩක් කර තිබුණා. ඒ ඇය ආසම ආකාරයට ඇගේ උපන්දිනය සැමරීමෙන්. ගොඩාක් ලොකු උපන්දින සාද නැතත් මෙලෙස උපන්දිනය සමරා ඔවුන් සතුටු වු බවයි පෙනෙන්නේ. ඔහු ඇය වෙනුවෙන් ආදරණීය සටහනක්ද සමාජ මාධ්‍යයට එක් කරමින් උපන්දින සැමරුමේ […]
ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ක්‍රිෂාන් පෙරේරා කියන්නේ ජනප්‍රිය කලා යුවලක්. ඉන්දියානු පන්නයට හැඩගැසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ශේෂාද්‍රි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ ඡායාරූප සඳහා ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ප්‍රියසාද් පවුලේ බාලයා ශනුද්‍රි ප්‍රියසාද් අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනය වෙනුවෙන් ඇගේ පෙම්වතා වන දිනේෂ් ගමගේ ඇයට අපූරු පුදුම කිරීමක් ලබා දී තිබෙනවා. ඔහු ඇය වෙනුවෙන් ආදරණීය උපන්දින සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. සටහන සහ ඡායාරූප පහතින් බලන්න,
චිලී ප්‍රනාන්දු එහෙමත් නැත්නම් චිලංක ප්‍රනාන්දු කියන්නේ ගායන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි. දැන් ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. චිලීගේ පුතු ලිතිල් පසුගියදා පළමු උපන්දිනය සැමරුවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
රිදී තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. රසිකයින්ගේ ආදරය ඇයට නොමදව ලැබෙන්නේ ඇගේ තිබෙන රංගන දක්ෂතාවය නිසායි. ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට නවින විලාසිතාවෙන් සැරසී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ. රංගනයට පමණක් නොවෙයි ඔහු නර්ථනයටත් එකලෙස දක්ෂයි. නමුත් මේ නම් කියන්න යන්නේ ඔහුගේ අලුත් වැඩක් ගැනයි. ඒ ඔහුගේම රචනයක් වන නව නාට්‍යයක අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කරන්නයි සූදානම. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි ඔහු ඒ ගැන කියා තිබුණේ මෙන්න මෙහෙමයි, ඉස්සර ඉඳන්ම ලිව්වා. Short […]
ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ලොකු කුඩා සියළුදෙනා ඔහුට ඉතා ආදරය කරනවා. ඒ වගේම ඔහු මෙරට පමණක් නෙවෙයි වෙනත් රටවල ක්‍රිකට් රසිකයන් අතරත් ඉතා ජනප්‍රියයි. අද ධනාට විශේෂ දවසක්. ඒ ඔහු අද උපන්දිනය සමරනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබෙන සුබ පැතුම් අතර […]
නව පරපුරේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ කියන්නේ. ඔහුගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදිනි ප්‍රනාන්දු. පසුගියදා පියත් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර ඔහුගේ ආදරවන්තියගේ උපන්දින සුබ පැතුම ටිකක් විශේෂයි. ඇය සිය සමාජ මාධ්‍යයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමගින් ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණු අතර ඒ සඳහා ඉහළ […]
නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි. පසුගියදා ඇය නැවතත් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩගැන් වී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ඇය නම් වැඩිය කවුරුත් හඳුනන කෙනෙක් නම් නෙමෙයි. නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පී ශලනි තාරකාගේ නැගණිය. ඇය පසුගියදා සිය 30වන උපන්දිනය සමරා තිබුණා. බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා.