News Line| Off Air
Generic placeholder image

Apr
13

නිවසේ සිට වැඩ කිරීමේ කාලසීමාව අප්‍රේල් 20 දක්වා තවදුරටත් දීර්ඝ කරයි

Generic placeholder image

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි විවෘත කිරීම දැන් මැයි මස 11 සඳුදාට නියම කර ඇත.පාසල් නොපවැත්වෙන කාලය තුළ හැකිසෑම විටම ශිෂ්‍ය ශිෂ්‍යාවනට දුරස්ථ අධ්‍යාපන පහසුකම් සැලසේ. මේ අතර […]


Apr
13

අගමැතිගෙන් අලුත් අවුරුද්දට සුබ පැතුම්

Generic placeholder image

ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුබ සෙතට අදාළව පැනවූ නීති රීති සහ වාරණ අලුත් අවුරුදු දින කිහිපයේදී ද ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අලුත් අවුරුදු දින පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමගිය සහ සහජීවනය පිළිඹිබු කරන බවයි. නිවස තුළ පමණක් සිටිමින් චාරිත්‍ර ඉටුකර අපට […]


Apr
13

ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

Generic placeholder image

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ. අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ […]


Apr
13

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි

Generic placeholder image

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි. ඒ අනුව මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග 8.23ට සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා […]


Apr
12

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
12

කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී සිටි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.


Apr
12

රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට

Generic placeholder image

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයින් හේතුවෙන් රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට ලක් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කළ පිරිසක් මෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. කෙසේවෙතත් කොවිඩ් 19 රෝගය සමාජය තුළ පැතිර යෑමේ තත්ත්වයට මෙතෙක් […]


Apr
12

එක් ස්ථානයකින් ලබා ගත් වැඩිම සාම්පල ප්‍රමාණය පූනානි කඳවුරෙන්

Generic placeholder image

ඉදිරි කාල සීමාවේදීත් කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමේ පහළ යාමක් අපේක්‍‍ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. තවම හමුවෙමින් පවතින්නේ එක් රෝගියෙක් සමඟ සම්බන්ධ රෝගීන් බවත් එනිසා ආසාදනය වී ඇති ආකාරය හඳුනා ගැනීමේ අපහසුතාවක් තවමත් ඇති වී නැති බවත් ඒ මහතා පවසයි. එමනිසා රෝගය පැතිර යාම […]


Apr
12

පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඇඳිරි නීතිය බලපැවැත්වෙන මෙම සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුළ නාගරික ප්‍රදේශයෙන් බැහැරව ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක කෙරෙන ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ග්‍රාමීය ප්‍රදේශයන්හි වැඩි වශයෙන් යොදවා එසේ මහජනයා ඒකාරාශී වන අවුරුදු උත්සව නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා […]


Apr
12

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
12

ඉන්දියානු වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු කොළඹ වරායට

Generic placeholder image

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හදිසියේ උදරාබාධයේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා […]


Apr
12

චීනය තුල නැවතත් නව කොරෝනා ආසාධිතයන් ගණන ඉහල යයි

Generic placeholder image

ඉකුත් මාර්තු 06 වැනිදායින් පසු එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 99යි. මේ අයගෙන් වැඩි පිරිසක් විදේශයන්ගේ සිට චීනයට පැමිණ ය වන බවයි විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post