පසුගියදා ඉරානයේදී කඩා වැටුණු ගුවන් යානයට හේතු වුයේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් බව ඇතැම් පාර්ශවයන් චෝදනා එල්ල කරනවා. විශේෂයෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, ඉරාන මිසයිලයකින් එම යානය බිම හෙළා ඇති බවට බුද්ධි අංශ වාර්තා කිහිපයකින්ම හෙළිදරව් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරාන මිසයිලයක් මෙම අනතුරට හේතුවු බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරනවා. ඉරානය, […]
මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සදහන් කරනවා. ඒ අනුව ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ග්‍රහණය ආරම්භ වන බවත් එම ග්‍රහණය අවසන් වනුයේ අළුයම 2.42 ට පමණ වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 […]
දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු […]
නව වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළේ අද වැනි උතුම් පොහෝ දිනකයි. එමෙන්ම දහම් ඇසීමට රැස්වූ පිරිස […]
පාලනය කළ නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් වරක් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රාන්තය හරහා හමා යන ප්‍රබල සුළං ප්‍රවාහයන් සහ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේදී ලැව්ගිනි තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පැතිර […]
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසාන තීරණය ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ගැනීමට පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 3 ට ආරම්භ වූ රැස්වීම පැය 4 කට වැඩි කාලයක් පැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත්තේ නායකත්ව කවුන්සිලයක් ස්ථාපිත කිරීමටයි. […]
2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීමත් සමඟ මෙය සිදු වන බව සදහන්. මෙය ඡායා […]
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසින් සොයා ගනු ලැබු හඬපටවල පිටපත් හා දත්ත පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි රජයේ රස පරීක්ෂවරයා වෙත අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඔටුන්න හිමි හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. මූල්‍යමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමටද ඔවුන් විසින් තීරණයක් ගෙන ඇති අතර මෙම තීරණයත් සමඟ රජ පවුලේ සාමාජිකයන් ලෙස ඉටුකල යුතු ඇතැම් චාරිත්‍රවලින් නිදහස් වීමට ඔවුන්ට අවස්ථාව පවතින බව සදහන්. කෙසේවෙතත් රජ පවුලේ කිසිදු […]
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැවැත්වෙන සරුංගල් සැණකෙළියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. ඊට රටවල් 40කින් පුද්ගලයන් සහභාගි වී සිටින බව සඳහන්. බටහිර ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ වාර්ෂික සරුංගල් සැණකෙළිය පසුගිය අඟහරුවාදා දිනෙන් ආරම්භ වුණා. අහමදාබාද් නගරයේ පැවැත්වෙන සැණකෙළියට රටවල් 40ක් නියෝජනය කරමින් සරුංගල් කණ්ඩායම් සහභාගී වී සිටිනවා. විවිධ හැඩයන්ගේ සහ පැහැයන්ගේ සරුංගල් අහමදාබාද් ගුවන අලංකාර කර […]
2019 වසරේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු බවට විභාග දෙපාර්තමේන්තුව වෙත අභියාචනා ඉදිරිපත් කළ සිසුන් සඳහා එම අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල පසුගියදා (07) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රතිඵල එක් එක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් යොමු කර ඇති අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk […]
සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බලප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. එමෙන්ම කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. ජලනල කාන්දුව මේ […]