එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමේ රැළියක් අද මාතර ප්‍රදේශයේ පැවත්වෙන බව වාර්තා වෙනවා.මෙම රැළිය පැවැත්වීමට කටයුතු කර ඇත්තේ ජනතාවගේ හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඉල්ලීම් මත බව සදහන් වන අතර ඒ අනුව මෙම රැළිය සංවිධානය කර ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් බව පැවසෙනවා.
2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලබන අතර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බවකොමිසම […]
ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට උත්සහ ගැනීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 08 න් අවසන් කෙරුණා. මේ හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වුණ අතර රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා
දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු විය […]
මොණරාගල දිස්ත්‍රික්කයට මායිම්ව පවතින ඇල්ල කඳු පන්තියේ මේ වන විට ගින්නක් පැතිර යමින් තිබෙනවා. මෙම කන්ද “ඇල්ල රොක්” ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ කඳු නගින්නන් බහුලව මෙම කන්ද තරණය කිරීමට යොදා ගැනීම හෙතුවෙන්. අද (22) උදෑසන සිට මෙම ගින්න පැතිරී යමින් තිබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකදී එහි සහකාර අධ්‍යක්ෂක […]
ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති අතර එම අධිකාරියේ ව්ව්ව්.cආ.ල්ක් වෙබ් අඩවියේ සංගණනය සඳහා වන අයදුම්පත්‍රය පල කර ඇති බව සදහන්. මේ වන විට ඩ්‍රෝන යානා 500ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇති අතර මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ […]
ටයිටැනික් නෞකාවේ සැකිල්ලේ නවතම ඡායාරූප හා වීඩියෝ දසුන් පෙළක් ගවේෂක කණ්ඩායමක් විසින් නිකුත් කර තිබෙනවා. ලෝක ප්‍රකට ටයිටැනික් නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් සිට නිව්යෝක් බලා යාත්‍රා කරමින් සිටින අතරතුර අයිස් පරයක ගැටීමෙන් අනතුරට පත්වුණේ 1912 වර්ෂයේ අප්‍රේල් 14වන දායි. එම අනතුරින් පුද්ගලයන් 1517 දෙනෙකු මියගිය අතර නෞකාව මුළුමණින්ම අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා. කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයට සැතපුම් හාරසීයක් […]
2018 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල ලබා ගත හැකි බවයි. නැවත සමීක්ෂණය සදහා අපේක්ෂකයින් 97 875 දෙනෙකු අයදුම්කර තිබුණා. සාමාන්‍යපෙළ විභාගය පැවැත්වුනේ පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වනදා සිටයි. අයදුම්කරුවන් හයලක්ෂ 56 641 දෙනෙකු විභාගයට පෙනී සිටියා. විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කෙරුනේ […]
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 3 ක් අවසානයේ කඩුලූ 02 ක් දැවී ලකුනු 85 ක් රැුස් කර ගෙන සිටිනවා. තරගය අද ආරම්භ වුණේ කොළඹ පී සරා ඕවල් ක‍්‍රීඩා පිටියේ දීයි. අද පෙරවරු 10 .00 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාව […]
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. 2019 වර්ෂය සඳහා ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප‍්‍රගතිය සම්බන්ධව දිස්ත‍්‍රිත් කිහිපයක පළාත් පාලන නියෝජිතයින් සමඟ සාකච්ඡුා කිරීමද […]
ලෝකයේ වයස්ගතම You tube තරුවක් වන දකුණු ඉන්දියාවේ 107 හැවිරිදි මස්තානම්මා මියගොස් තිබෙනවා. අසාමාන්‍ය ඉන්දියානු කෑම පිළියෙල කරන ඇය සමාජ මාධ්‍ය ජාල වල ඉතා ප‍්‍රසිද්ධියට පත්ව සිටියා Country foods නමින් ඇයගේ You tube නාලිකාවේ සිය ගණන් වීඩියෝ පල කර ඇති අතර මිලියන ගණනක ග‍්‍රාහකයෝ පිරිසක්ද ඇයට සිටිනවා. එමෙන්ම ඇයට ආවේණික ක‍්‍රමයකට සකස් කරන ලද කොමඩු […]
නේපාලයේ එවරස්ට් කඳු තරණයට පැමිණෙන පිරිස් කිසිම ආකාරයක ප්ලාස්ටික් භාවිතය නීතියෙන් තහනම් කර තිබෙනවා. මීට පෙර ආහාර සහ ජලය ආදිය රැගෙන යාමේදී ප්ලාස්ටික් භාවිතයට යම් අවසරයක් ලැබුණත්, කඳුතරණය කරන්නන් විසින් කඳු මුදුනේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා පැමිණෙන බැවින් මෙම දැඩි නීතිය පනවා තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නීතිය ක්‍රියාවට නැංවීමෙන් , විශේෂයෙන්ම එවරස්ට් […]