සර්ව පාක්ෂික සමුළුවේදී ත්‍රස්ත ප්‍රහාරය්ට සම්භන්ද 139 දෙනෙකු හදුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා.
රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ. එම සෝදිසි මෙහෙයුම් ලද තොරතුරු මත සිදුකරන බැවින් ජනතාවට කළඹල නොවන ලෙස දන්වා සිටිනවා. මේ වන විට කොළඹ නගරයේ […]
අද දවසේ එල්ල විය හැකි ප්‍රහාර මාලවක තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ කොළඹ පීරා සෝදිසි මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාවට පොලීසිය සැක කටයුතු වහාන කිහිපයක් පිළිබදව දැනුම් දීමක් කර ඇති බවයි. වැඩි විස්තර සියත 24 තුළින් බලපොරොත්තුවෙන්න..
01. කම්පනකාරී සිදුවීම ළමුන් තේරුම් ගන්නේ ඔවුන්ට ආවේණික වේගයකිනි. කාලයත් සමග ළමයින් තුල එම සිදුවීම් පිළිබදව දැන ගැනීමට ඇති උනන්දුව හා ඒ පිලිබදව ඇති ගැටලු වෙනස් විය හැකි බැවින් ඔවුන් සමග කතා බහා කිරීම එක් වරකට සීමා නොකරන්න. 02. එක් ළමයකු මෙම සිදුවීම් වලට දක්වන ප්‍රතිචාරය අනෙක් ළමුන් සමග සංසන්දන්ය නොකරන්න. ළමයින් ප්‍රතිචාර දක්වන ආකාරය […]
සැක කටයුතු යතුරුපැදියක් සොයා ගැනීමත් සමග මාවනැල්ල පොදු වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර සියත 24 තුලින් බලාපොරොත්තුවන්න.
ඉස්ලාම් අන්තවාදීන් ශ්‍රී ලංකාවේ ඇතැම් මාධය ආයතන වල සේවය කරන බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවාව පවසනවා.ඒ පිළිබඳ පළමුව අනාවරණ කර ඇත්තේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි පැවසෙන්නේ. 2010 වසරේදී ඔවුන් නිකුත් කළ පළමු වාර්තාවට අනුව 2025 වනවිට වහබ්වාදය වඩාත් දරුණු ලෙස පැතිර යනු ඇති බවද පෙන්වා දී තිබෙනවා. ඒ තුලින් දක්වා ඇත්තේ වහබ්වාදී ධර්මය මෙරට […]
ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම මෙහෙයුම් මධ්‍යස්ථානයේදීයි. ඔහු එම සේවා මධ්‍යස්ථානයේ සහකාර රථ වාහන පාලන අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.
පුගොඩ මහේස්ත්‍රත් අධිකරණය පිටුපස හිස ඉඩමක් තුල මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා. මින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
රටේ පවතින තත්වය හා ජාතික ආරක්ෂාව සලකා බුද්ධි අංශ නිලදාරීන්ට පොදු සමාවක් දීමට කටයුතු කල යුතු බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසා තිබෙනවා එමෙන්ම සංඝ සභාව පවසන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව එම පිරිස සිදු කළ ජාතික මෙහෙවර සුළු පටු නොවන බවය. වර්තමානයේ මෙම ආගමික අන්තවාදයන් ව්‍යාප්ත වීමට මූලිකව බලපෑ කරුනක් ලෙස පලපුරුදු බුද්ධි අංශ නිලදාරීන් […]
පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක් හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් සමග පුද්ගලයෙකු බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවාපොලිසීය පැවසුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ලේඛණ සොයා ගත් බවයි. එහි තිබී ටී 56 ජීව උණ්ඩ දෙකක් ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක් පොලිස් භාරයට ගෙන තිඛෙනවා
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පෙරුවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. ” මේකේ වගකීම ගන්න ඕන කෙනා මම දන්නවා. හෙරෙයින් ඇල්ලීමේ වගකීම ගන්නේ එයා. මේ ලියවිල්ල හැම තැනකටම ගියා. මේකට ජාත්‍යන්තරය සම්බන්ධයි. මේක මැඩ පවත්වන්න අය ඉන්නවා. මුහුණ දෙන්න ශක්තිමත් කෙනාත් ඉන්නවා. ඒ සරත් […]
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ද යන්න තහවුරු කෙරෙන බුද්ධි තොරතුරු කිසිවක් ලැබී නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් පවසනවා. ඇය ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රයිස්චර්ච් නුවර ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව දියත් කර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති […]