Lasith Malinga – Captain Niroshan Dickwella – Vice Captain Avishka Fernando Upul Tharanga Kusal Janith Perera Kusal Mendis Dhananjaya De Silva Thisara Perera Akila Dananjaya Angelo Perera Oshada Fernando Kamindu Mendis Priyamal Perera Isuru Udana Vishwa Fernando Kasun Rajitha Lakshan Sandakan
හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් පෙරහැර හේතුවෙන් අද (18) සහ හෙට (19) රාති‍්‍ර හතේ සිට ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදියේ වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටසෙහි රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. එම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය […]
එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (18දා) ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී ඊයේ සිදුළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කීවේය. බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ […]
මේ දිනවල සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් සිදු කරන ප්‍රකාශයක් ඇතුලත් වීඩියෝවක් හුවමාරු වෙනවා. කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර හුවමාරු වුණ අතර ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාත් සියත වෙත අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්.
හදිසි අවශ්‍යතාවයක් බව කියමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික බලාගාර වලින් විදුලි මෙගා වොට් 100ක විදුලි ධාරිතාවක් මීලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වෙනවා. මෙම ක්‍රියාව පනත් ප්‍රතිපත්ති වලටත් නියමිත අනුමත ක්‍රම වලට පටහැනි වන අතර මෙයට මූලික හේතුව ඔවුන්ගේ පුද්ගලික උවමනා එපාකම් සහ පුද්ගලික බලාගාර සිදුකරගෙන යන ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ට ආදායම් මාර්ග […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරඟ නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, […]
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 58 ක් ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී තිබෙනවා.ඒනිමාවට පත් වූ දකුණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී නොදැවී රැස් කළ වාර්තාගත ලකුණු 153 හේතුවෙන්. නවතම ශ්‍රේණිගත කිරීමේ කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ 40 වන ස්ථානයේයි.ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 556 ක්. […]
වර්තමානයේ බොහෝ තරුණ පිරිස් එකමුතුව නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දි සුවිශේෂී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් සමන්විත දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ දේශපාලන පෝස්ටර් කිහිපයක් අලවා තිබෙන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජ ජාල මධ්‍යයන්හි හුවමාරු වෙමින් පවතිනවා. පසුගිය සමයේ එල්ල වූ බොහෝ තාඩන පීඩන හමුවේ මෙම විහාරස්ථානය රැකගත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් […]
සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹ සිට නොවිචියාගමට කේරළ ගංජා කිලෝ පහයි ග්‍රෑම් 240ක් විකිණීම සඳහා රැගෙන ආ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග කොළඹ වරායේ වැඩ සහායකවරයෙකු පෙරේදා (12) රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම උපාලිසියේ නිලධාරින් සමත්වූහ. ලද තොරතුරක් මත නොච්චියාගම නගර සීමාවේ හල්මිල්ලකුලම වැව පාරේ පොලිස් […]
පසුගියදා ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු ගායන ශීල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 15ක පමණ පිරිසක් එළඹෙන 27 වන විට මුදා හරිනු ඇති බව ඩුබායිහි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට වැඩි ඉඩක් පවතින බවත්, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත්‍රයාගේ ඩුබායි ගමන් […]
මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාල නර්ණ වාර්තාව සිකුරාදා (15දා) රාත්‍රී ලැබුණු බව මන්නාරම අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තවත් අස්ථි සාම්පලයක කාල නිර්ණය වාර්තාව ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පවසා සිටියේය. මන්නාරම සමූහ මිනීවල […]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ අයික්ක්‍රීම් වල රස බලන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා මාධ්‍යය තුල හුවමාරු වන විට අපට හමු වුනා.පහතින් දැකගත හැකියි එම ඡායාරූප කිහිපය.