සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ‘ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ නැංගුරම් ලා තිබෙනවා. හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ ප්‍රථම වරට මෙවැනි හැසිරවීමක යෙදුණද, ඉතා උසස් කාර්යක්ෂමතාවයකින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරිමට වරායේ පළපුරුදු සේවක මණ්ඩලයට හැකි වූ බවත් කොතරම් දුරට සාර්ථක වූවද කිවහොත් ඇතැම් දිනවල මෙට්‍රික් ටොන් 11,000 […]
හොරොව්පතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටඹුන් වූ චෛත්‍යයක් මත නැග ඡායාරූප ගත් පිරිස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ, පුරාවිද්‍යා බලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ හොරොව්පතාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඔවුන් මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඒ සම්බන්ධයෙන් […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන මස 7 වැනිදා ශ්‍රේධ්ඨාධිකරණය හමුවේ පෙනී සිටමින් කරුණු දක්වන ලෙසට ඔහුට නොතීසි නිකුත් කළේය. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් මහාචාර්යවරුන් […]
එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පොළව යට ගබඩා කරනු ලැබ තිබූ බෝම්බ තොගයක් යාපනය වඩමාරච්චි ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඒ, පුද්ගලයෙකු ළිඳක් කැපීම සඳහා පොළව හාරමින් සිටියදීයි. මේ පිළිබඳ කළ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම බෝම්බ තොගය ගොඩගත් බව මාධ්‍ය වාර්තා කරනවා. එහි තිබී මිලි මීටර් 81 වර්ගයේ බෝම්බ 04ක්, […]
තලාව ප්‍රදේශය ආසන්නයේදීයි වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිරි අද ( 23දා) වෙන්ව තිබෙනවා.
ඇන්තනී පවුලේ බාලයා සජිත සහ බුවිනිකා විවාහයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගත්ත Wedding Pre Shoot ඡායාරූප වෙනස්ම ආකාරයෙන් අලුත් විදිහට ගෙන තිබුණා. එම ඡායාරූප අප විසින් පළකල අතර එහිදී තවත් විශේෂිත සිදුවීමක් සිදුවී තිබෙනවා. එනම් Wedding Pre Shoot එකට අමතරව සජිතගේ දෙවෙනි ගීතය එනම් “මිහිරාව ආවා” නම් ගීතයේ රූප රාමු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම […]
වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන 7.00 සිට ආරම්භ කරන බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය ප්‍රකාශ කරනවා. මේ අනුව තෝරාගත් වතුවල උදෑසන 7.00 සිට වැඩවර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රට පුරා ස්ථාන 27ක විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් එම ව්‍යාපාරයේ මාධ්‍ය […]
රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරනවා. 2018 වසරේ ජනවාරි මාසයේදී නීති ක්ෂේත්‍රයේ පිරිස්වලට පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් විධායක සේවාවල නිරත තිස් පන්දහසකට අධික පිරිසක විශාල වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.ඒ.එල්. […]
පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහු පෙබරවාරි 03 දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී […]
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අද (22) දිනයේදී සැලසුම් කර තිබුණත් එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරුද්ධ වීම හේතුවෙන් එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව මෙම විශ්වාසභංග යෝජනාව සභාවට බාරදීමට සැලසුම් කර තිබුණෙවා. […]
පසුගිය දින උත්සවයක් අමතමින්ව ර්තමානයේ භික්ෂූන් වහන්සේලා හමුවට ගිය විට ධර්ම දේශනා කරමින් ප්‍රකාශ කරන්නේ “බොන්න එපා, සිගරට් බොන්න එපා, පුළුවන් තරම් දාන දෙන්න” ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා වර්තමානයේ තමන් එතරම් ධර්ම දේශනා වලට සහභාගී නොවන බවද හිටපු ජනපතිනිය පවසා තිබෙනවා.
කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීමට යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් හා කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක‍්‍රමවේදයක් කි‍්‍රයාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු […]