ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ඉන්දීය ජාතිකයා විවිධ දේශපාලනඥයින්ගේ නිවස්වලට ගොස් ඇතැයි පැවැසෙන කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණ පැවැත්වෙන බව රහස් පොලිසිය අධිකරණය හමුවේ දැනුම්දී තිබෙනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ,විමල් වීරවංශ සහ ශෂී වීරවංශට ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා මේ දක්වා පැමිණ නොමැති බවයි රහස් පොලිසිය අද […]
බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයා හෙවත් පිලිප් කුමරු අතින් සිදුවූ රිය අනතුර අවස්ථාවේදී ඔහු ආසන බඳ පටි පැළඳ නොසිටි බවට නෝර්ෆෝක් පොලීසිය ඔහුට අවවාද කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔහුට ගැලපෙන අවවාදයක් පොලීසිය විසින් ලබාදුන් බවයි. කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ අනෙක් මෝටර් රථයේ සිටි කාන්තාව වන එමා ෆෙයාර්වෙදර් […]
මේ තියෙන්නේ මහනුවර මාර්කට් එක. මේ පළතුරු විකුනන හැටි. මට මේවා දැක්කම ආපු ප්‍රශ්නේ මේ නගරවල අර මහජන සෞඛ්‍යය නිලධාරින් නැද්ද කියලා. මේ පළතුරු විකුනන විදිය මිනිසුන් ට තියා සතෙක්ටවත් අනුචිතයි. ඒ තරමට ජරා ගොඩේ. කියලා දෙන්න පුළුවන් හොදම විදියට කියලා දෙන කොට මුදලාලිත් අතුරුදන් , සමහර මුදලාලි කියනවා මීඩියා වලට කියන්න ලු. තමන් හම්බකරන් […]
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ඔහු මෙසේ එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ තැත පිළිබඳව කරන පරික්ෂණ සඳහා නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු ඔහු විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය […]
2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරනවා. මෙවැනි අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (ළ්ණ්ඝ්) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව ප්‍රශ්ණ කරන අමාත්‍යවරයා මේ පිළිබදව නීති […]
ජනතාවගේ ආධ්‍යාත්මයට පහර එල්ල කරමින් රටේ සහජීවනයට බාධා එල්ල කිරීම වර්තමානයේ ජනප්‍රිය දේශපාලනය බවට පත්වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද වන විට රටේ දේශපාලන වේදිකාව අන් කවරදාටත් වඩා වැඩියෙන් ජනතාවගේ ආධ්‍යාත්මය හා අනන්‍යතාවය ඇවිස්සීම සිදු කරන බව ඔහු […]
දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒසේම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ශීත උදෑසන සහ කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බවත් ඔවුන් නික්තු කළ නිවේදනයක දැක්වෙනවා. හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
වහා ජනාධිපතිවරණයක් කැදවිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මහනුවර නගරයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා අද පැමිනි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡුාවක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් රැස්වීම පැවති ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා මාතලේ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ප‍්‍රධානීන්ගේ ගැටළු සාකච්චා කිරීම සදහා මෙම සාකච්ඡුාව අද කැදවා තිබුනේ දඹුල්ල මහා නගර සභා ශ‍්‍රවණාගාරයේ දීයි ආණ්ඩුකාරවරයාගේ දඹුල්ල සංචාරය හා එහි කටයුතු ආවරණය කිරීම සදහා අද පෙරවරු 9.30 ට […]
සේනා දළඹු විශේෂය නුවරඑලිය දිස්ති‍්‍රක්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා එම දළඹුවන් සොයා ගෙන ඇත්තේ හැටන් රුවන්පුර ප‍්‍රදේශයෙන් එම ප‍්‍රදේශයේ වගා කර තිබු බඩ ඉරිගු අස්වැන්න සේනා දළඹු විශේෂය ආක‍්‍රමණය කර තිබෙනවා එම බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන් සහ බිත්තර ඇති බවට තහවුරු විමත් සමග වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට පියවර […]
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහ මංගල්‍යය ඊයේ දිනයේදී සිදු වුණා. වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමග අතිනත ගන්නා අතර බුවනිකා මනීෂා බාල පුතු සජිත අනුත්තරගේ අතිනත ගැනීම සිදු වුණා. දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමග විවාහය සිදු වුණා. එකම දිනයේ දරු තිදෙනාගේ විවාහය පැවැත්වීම මෙහි විශේෂත්වයයි. මේ සඳහා හිටපු ජනාධිපති […]