News Line| Off Air
Generic placeholder image

Nov
30

තිරිමාන්නට කලකට පසු අවස්තාව, මෙන්ඩිස් සහ දික්වැල්ලත් සංචිතයට නවසීලන්තයට යන ටෙස්ට් කණ්ඩායම මෙන්න

Generic placeholder image

එළඹෙන නවසීලන්ත තරග, සංචාරය සඳහා, ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උපනායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්.  ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ… දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න (උපනායක), කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, […]


Nov
30

අද සිකුරාදා මොකක්හරි වෙන්න ඉඩ තියෙවා වෙල්ගමගෙන් දේශපාලන වෙනසක ඉගියක්

Generic placeholder image

“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා? බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා. මොනවගේ සතුටක්ද තියෙන්නේ?  සතුටු නෑ කනගාටුයි ඔබතුමා කියපු දේ […]


Nov
30

පාර්ලිමේන්තුව කල්තැබේ

Generic placeholder image

පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තුව කලැ තැබිණ. එදින පෙ.ව. 10.30ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


Nov
30

ඊයේ 123ක බහුතරය අද 122ක් වෙන්න අඩු වෙච්ච කෙනා මෙන්න

Generic placeholder image

ඊයේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ සහ අනෙකුත් පක්ෂ වල එකතුවෙන් අගමැති වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබුණා. ඒත් අද ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට හිමි උනේ ජන්ද 122ක් පමණයි. අද දවසේ අඩු වූ ජන්දය කාගේද…? අපි ඒ ගැන සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගෙන් විමසා සිටිමේදි දැනගැනීමට ලැබුනේ අද දවසේ එජපයේ සුජීව සේරසිංහ […]


Nov
30

අද වැඩි ජන්ද 122ක බහුතරයකින් යෝජනාව සම්මත වෙයි

Generic placeholder image

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් දැරීමට කිසිම ලේකම්වරයෙකුට අවස්ථාවක් නොමැති බවට සඳහන් වූ යෝජනාව ඡන්ද  122කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම යෝජනාව පාර්ලිමනේතුවට ඉදිරිපත් කළේය.


Nov
30

අගමැති මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරු පිටවෙන දොරටුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත්ව යයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවෙන් පිටව ඇත්තේ සාමන්‍යය මන්ත්‍රිවරුන් පිටවීමට භාවිතා කරන දොරටුවෙන් බවයි වාර්තා වෙන්නේ. ඒ පාර්ලිමේන්තු පුස්තකාලයේ රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවීමෙන් පසුවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ නිල රථ සියල්ලම නවතා තිබුණේ පාර්ලිමේන්තුවේ අගමැති ජනපති ආදිය පිටවීමේ විශේෂ දොරටුව ආසන්නයේ උනත් ඒ සියල්ල නැවත මන්ත්‍රීවරු පිටවීමේ දොරටුව අසලට ගෙන්වා ගැනීමට පියවර ගත් බවයි අප […]


Nov
30

මඩකළපුවේදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අන්‍යතාව හෙළිවෙයි | Photos

Generic placeholder image

මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්විත කණ්ඩායමක්, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මඩකළපුව බලා පිටත්ව ගියබව පොලිස් මූලස්ථානය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් […]


Nov
30

මඩකළපුවේදි අභිරහස් පොලිස් මරණ පිටුපස සිටින්නේ කරුණාද..? කරුණා සැක බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Generic placeholder image

මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පිළිබඳව සැක සංකා මතුවන බව එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශ කළා.පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. එම ට්විටර් පණිවුඩය මගින් කරුණා අම්මාන් පවසා තිබුණේ එක්සත් […]


Nov
30

රනිල් – මහින්ද පාර්ලිමේන්තු පුස්තකාලයේදී හමුවෙයි

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර විනාඩි කිහිපයක හමුවක් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පවත්වා ඇති බවට අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටියා. මේ හමුවට මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද සහභාගී වී ඇති බවටයි වාර්තා වෙන්නේ.


Nov
30

ඇමතිවරුන්ගෙත් වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Generic placeholder image

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියොජ්‍ය අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා කවර හෝ ලේකම්වරයෙකුට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කලා.


Nov
30

මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම් අද සළකා බලයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද හා 03 වනදා සලකා බැලීමට නියමිතයි.එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන […]


Nov
30

අද සිකුරාදා දේශපාලන පෙරළියක්ද…? ජනපති එජපය සහ ද්‍රවිඩ සන්ධානය අතර හමුවීමකට වේලාව වෙන්කරයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමුව සඳහා වෙලාවන් වෙන් කර තිබෙනවා.පස්වරු 6 ජනපති හා ඨ්ණැ හමුව පැවැත්වීමට නියමිත අතර පස්වරු 7ට ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ හමුව පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post