News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තටම හිමි කාටද? මෙන්න ඒ ගැන විස්තර

Generic placeholder image

මේ වෙනකොට පවතින දේශපාලන තත්වයත් එක්ක පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කාටද කියල හැමෝගෙම අවදානය යොමු වෙලා තිබෙනවා. මේ ඊයේ රාත්‍රී 8.00 වන විට ආසනවල තත්වයයි.


Nov
1

අප්පච්චි මැරුණට රුක් අත්තන පෙට්ටියේ දාලා ආයෙත් පණ ගන්න පුළුවන්- ඇමති විජිත් විජේමුණි කියන අලුත්ම කතාව

Generic placeholder image

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම තමන් අනුමත කරන්නේ නැහැ කියලයි ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියන්නේ. ඔහු මේ ගැන මාධ්‍යට කිව්වේ අද මහනුව ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි. “මම කිසිසේත් අනුමත කරන්නේ නෑ හිටපු අගමැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන. එතුමට නිසි ආරක්ෂාව දෙන්න […]


Nov
1

අධිවේගයේ වේගයට සිමා

Generic placeholder image

පවතින කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වේගයට සිමා යොදා තිබෙනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලසිටින්නේ අදිවේගී මාර්ගය භාවිතා කිරීමේදී වේග සීමාව පැයට කිලෝමිටර් 60ක වේගයෙන් ගමන්කරන ලෙසයි. තවද වාහන අතර නියමිත පරතරය පවත්වාගෙන ගමන් කරන ලෙස එතුමා රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.


Nov
1

නුවන් සොයිසා දූෂණ චෝදනා මත අනිවාර්ය නිවාඩු යවයි

Generic placeholder image

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හා වේග පන්දු පුහුණුකරුවෙකු වන නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල කර ඇති චොඑදනා […]


Nov
1

කවුරුත් බලා සිටි පාර්ලිමේන්තුව රැස් වන දිනය නව අගමැති ප්‍රකාශයට පත් කරයි

Generic placeholder image

නව අගමැතිගේ පත්වීමත් සමග නව පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වෙනිදා පවැත්වෙන බව ජනාධිපතිතුමා තමාට ප්‍රකාශ කල බව නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති උත්සවයයකදී සදහන් කරා.


Nov
1

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

Generic placeholder image

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයෙ (31) රාත්‍රී ටි 56 ගිණි අවියකින් අහසට වෙඩි තබා පින්නදූව ඉන්ධන පිරවුම්හලේ පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් පොම්පකරුවකු තමන් සතුව තිබූ මුදල් ඒ අසල තිබූ කාර්යාලයට භාරදිම […]


Nov
1

ජනබලය 5 වැනිදා කොළඹට

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේනවා. ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති […]


Nov
1

හිටපු අගමැති රනිල්ට වසන්ත සේනානායකගෙන් කනේ පහරක්

Generic placeholder image

ලංකාවේ පහුගියදා සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග රට තුළ විවිධ මත ගැටුම් පැන නැගුණා. මේ අතරේ මේ වනකොට සංචාරක හා වනජීවී අමත්‍යවරයා ලෙස කටයුතු කරන වසන්ත සේනානායක මහතාගේ ඇතැම් ප්‍රකාශ ගැනත් විවිධ සිදුවීම් ගැනත් ජනතාව අතර දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ඔහු ඉරිදා දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ හමුවී සහය පළ […]


Nov
1

විදේශ ඇමති සාක් රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවට

Generic placeholder image

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සාක් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ දිනයදී මුණගැසුණා.විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ අතර, ඊට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් එක්ව සිටියා. රට තුළ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා රාජතාන්ත්‍රිකයන් දැනුම්වත් කර තිබෙනබවයි වාර්තා වන්නේ . […]


Nov
1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Generic placeholder image

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිම සදහා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති නිල නිවසේදී පවැත්විමට නියමිත බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා.


Oct
31

ජනපති කතානායක හමුව පැයකුත් විනාඩි 20ක්, 16 වෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස් කරනවාද..? මෙන්න තීරණය

Generic placeholder image

ලබන 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවිම පිලිබද අවසන් තීන්දුව ඉතා ඉක්මනින් දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායක කරූ ජයසූරිය මහතා වෙත ප්‍රකාශ කර තිඛෙනවා ඒ අද පස්වරුවේ ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර ජනාධිපති ලේකම් කාර්්‍යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි කතානායක මාධ්‍ය අංශය නිවේදනයේ කලේ එම සාකච්ඡාව පැයකුත් මිනිත්තු 20ක කාලයක් පැවති බවයි එහිදී කතානායකවරයා […]


Oct
31

පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙක්ගේ ගෙලේ පන්දුවක් වැදී රෝහල් ගත කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඒ, සංචාරක එංගලන්ත පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන පුහුණු තරගය අතර වාරයේදී ෂෝර්ට් ලෙග් හි පන්දු රකිමින් සිටියදී පන්දුව ඔහුගේ ගෙල ප්‍රදේශයට වැදීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post