News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකි | PHOTOS

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදැසන බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා. මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ද එක්ව සිටියා.


Oct
31

ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා නව අගමැති මහින්ද රාජපක්ෂ කියයි

Generic placeholder image

තමන් ජනපතිවරණයෙන් පරාජය වූ විට ප්‍රතිඵල ඒමටත් මත්තෙන් නික්ම ගියත් ඇතැමි පාර්ශ්වයන්ට එසේ කටයුතු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගැනිමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා. “මට නම් මේවා අතහැරලා යන්නත් හරිම ලෙසියි. මම නව වැනිදා උදේ (2015/01/09) ප්‍රතිඵළ එන්නත් කලින් අත වන වනා ගියා. හබැයි සමහරුන්ට එහෙම යන්න […]


Oct
31

සරසවි සිසුහු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගේට්ටුව කඩයි – තත්වය පාලනයට ආරක්ෂක අංශ සීරුවෙන්

Generic placeholder image

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදරිපිටට   පා ගමනින් පැමිණි    විශ්ව විද්‍යාල සිසුහු  කොමිෂන් සභාවේ  ප්‍රධාන ගේට්ටුව  කඩා දැමීම හේතුවෙන්  එම ස්ථානයේ ආරක්ෂාව මේ වන විට දැඩි කර තිබේ. ඔවුන්  බලහත්කාරයෙන් ගේට්ටු කඩා බිද දමමින්  කොමිෂන් සභාවට ඇතුළු වීමට උත්සාහ කළද  අරක්ෂක අංශ එයට ඉඩ නොදී  රැකවල් යොදා ඇත.


Oct
31

අරලියගහ මන්දිරයේ නොසන්සුන්තාවයක්

Generic placeholder image

අරලියගහ මන්දිරය තුල අද පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගෙන තිඛෙනවා.ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි කාර්යාලීය උපකරණ ඉවත් කිරීමට සූදානම් වීම හේතුවෙන් එම අවස්ථාවේදී අදාල පුද්ගලයන් දෙදෙනා සහ අරලිය ගහ මන්දිරය තුල රැදී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතවූ බවයි අරලිය ගහ මන්දිර මාධ්‍ය ඒකකය සදහන් කලේ.ඉන් අනතුරුව […]


Oct
31

මහසෝන් බලකායේ අමිත්ට ඇප

Generic placeholder image

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී මාස 07කට අසන්න කාලයක් රක්ෂිත බන්දනගාර ගත කර තිබු මහසෝන් බලකායේ ප්‍රදානියා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අද තෙල්දෙනිය මහාදිකරණය මගින් නියම කල ඇප නියෝගය අද ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 3 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. ඊට අමතරව සෑම […]


Oct
31

මහින්දානන්දගේ නඩුව කල් යයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ තිස් නවයකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයිපාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ නඩුව අද දින විභාගයට ගැනුනා. එහිදී විනිසුරුවරයා සඳහන් කළේ එම නඩුව ජනවාරි මස 23 දා විභාගයට ගන්නා බවයි.


Oct
31

වෙලේ සුදාගේ නඩුව කල් යයි.

Generic placeholder image

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් කෝටි 17 කට ආසන්නන වටිනාකමකින් යුත් දේපළ පිලිබදව ගොනු කල ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාග කෙරුනා. එහිදී නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගන්නා බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා  එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට අවවාද කර ඇත.


Oct
31

ත්‍රී වීල් ගාස්තු හෙට සිට බසී

Generic placeholder image

ත්‍රීරෝද රථ දෙවන කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව හෙට (1) සිට රුපියල් 5.00 කින් අඩු කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සම්මේලනය තීරණය කර තිබේ.ඒ අනුව දැනට රුපියල් 50 ක් වන දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 45 ක් දක්වා අඩුවන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.ඉන්ධන […]


Oct
31

අන්තරේ පාරට බසී, කොළඹ පාරවල් කිහිපයක් වැසේ

Generic placeholder image

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසාදමා තිබෙනවා.


Oct
31

මහින්දට සහය දෙනවා -සුබ්‍රමනියම් කියයි

Generic placeholder image

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දැක්වූ බී.ජේ.පී. පක්ෂයේ රාජ්‍ය සභ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ප්‍රකාශ කර සිටියේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම වැනි විවිද ගැටළු නිරාකරණය කරගැනීම සදහා තම පුර්ණ සහයෝගය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවයි. තවද එතුමා ත්‍රිකුණාමලය වරාය පිලිබදවත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සහයට ස්තුතිය කර සිටියා.


Oct
31

අරලියගහ මන්දිරයට වත්කම් ගණනයේ ආව නව අගමැතිගේ නියෝජිතයින් හරවා යවයි

Generic placeholder image

අරලියගහ මන්දිරයේ වත්කම් ගණනය කිරීම සදහා නව අගමැති නියමයෙන් අගමැති කාර්යාලයෙන් එවූ නිලධාරින් පිරිසක් හරවා යෑවීමට අරලියගහ මන්දරයේ රැදී සිටින රනිල් වික්‍රමසිංහ සහ පිරිස කටයුතුකර තිබෙනවා.


Oct
31

අද හවස හතරට ජනපති මෛත්‍රී සහ කතානායක කරූ හමුවෙයි – BREAKING NEWS

Generic placeholder image

අද සවස හතරට කතානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවට සියත 24 අපිට දැනගන්න ලැබුනා. මෙහිදී ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවීමේ තීරණය පිළිබදව කතාකෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post