News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම් දෙන්න – සෞබ්‍ය ඇමැති ඉල්ලයි.

Generic placeholder image

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලූ‍ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටිනවා. එම තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ. තමා සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප‍්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බවත් එම හිඟය මගහරවා […]


Aug
31

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක.

Generic placeholder image

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්. අද පෙරවරු 07 ට ආරම්භ කල වැඩ වර්ජනය හෙට පෙරවරු 07 දක්වා ක‍්‍රියාත්මකයි. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ වයඹ පළාතේ එක් දින වැඩ වර්ජනයක නිරත වුණා. මේ […]


Aug
31

මිලියන 130 ක් වටිනා රත්රන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

රත්රන් කිලෝ 20 ක් නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අද අලූයම දිවයිනට පැමිණි පුද්ගලයෙකු පිළිබදව සැක සිතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සැකකරු පරීක්ෂා කර තිබුණා. එහිදී ඔහුගේ ඇදුමේ සගවා තිබූ රත්රන් තොගය සෙයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එම රත්රන් තොගයේ වටිනාකම රුපියල් […]


Aug
31

ඕස්ටේ‍්‍රලියාවේ දී ශ‍්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට.

Generic placeholder image

ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ශ‍්‍රී ලාංකිකයෙක් ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිඞ්නි නුවරදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කලේ. ඔහු සතුව තිබී ත‍්‍රස්ත ප‍්‍රහාර දියත් කිරීමට සැළසුම් කල ස්ථාන ඇතුළත් වාර්තාවක් ද සොයා ගෙන තිබෙනවා. එම ස්ථාන සිඞ්නි නුවර පිහිටි ජනාකීර්ණ ස්ථාන බවයි ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ […]


Aug
31

මත්කුඩු ළග තියාගත්ත තරුණයින් 3 ක් අත්අඩංගුවට.

Generic placeholder image

මත්කුඩු ළග තබා ගත් පුද්ගලයෙකු හා ඊට අධාර අනුබල ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු ඔරුවල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්. වැටලීමේ දී හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලි ග‍්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් කල ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඊට අධාර අනුබල ලබා දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට […]


Aug
30

මාකදුරේ මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු හෝමාගම සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කළ වැටලීමකදීයි. සැකකරුවන් සතුව තිබී ටී 56 ගිනි අවියක් පතොරම් 24 ක් සහ මයික්‍රො වර්ගයේ පිස්තෝල සදහා භාවිත කරන පතොරම් 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 හැවිරිදි සහ 36 හැවිරිදි හෝමාගම සහ බණ්ඩාරවෙල […]


Aug
30

ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්.

Generic placeholder image

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ චෝදනා හා වරෙන්තුවේ පිටපත් ඔහු වෙත ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා. ඒ බව අද අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා ඇති ලේඛන ඔහු වෙත මුදාහැරීම සඳහා විරුද්ධත්වයක් නැති බව ජාත්‍යන්තර පොලිසිය වෙත දැනුම් දුන් බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ […]


Aug
30

ශ්‍රී ලංකා ජනපති සහ ඉන්දියානු අගමැති අතර විශේෂ සාකච්ඡාවක්.

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි. ශ‍්‍රී ලංකා මියන්මාර ජනාධිපතිවරුන් අතර ද අද සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී එකග වී ඇත්තේ ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමටයි. නුදුරු […]


Aug
30

ශී‍්‍ර ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුව රැස්වෙයි.

Generic placeholder image

ශී‍්‍ර ලංකා සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් පත් කල විද්වත් කමිටුව අද යලිත් රැස් වුණා. ඒ් එම කමිටුවේ සභාපති මහාචාය ඩබ්ලිව් ඞී ලක්ෂ්මන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ලිඛිත යෝජනා පිලිබදව එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ගිවිසුම සම්බන්ධයෙන් සිය කමිටුවේ වාර්තාව මාස 2ක් තුල ජනාධිපතිතුමා වෙත භාර දෙන බවයි මහාචාර්්‍ය […]


Aug
30

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කිරීමට එකඟතාවයක්.

Generic placeholder image

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වී තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා මියන්මාර ජනාධිපතිවරුන් අතර අද කත්මණ්ඩු නුවරදී පැවති සක්ච්ඡාවේදීයි. ශ‍්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කටයුතු කරන බව […]


Aug
30

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ජලය භාවිතය ගැන වාරීමාර්ග කාර්යාලයෙන් ජනතාවට දැනුම් දීමක්.

Generic placeholder image

අනුරාධපුර නගරයට පානීය ජලය අඛණ්ඩව සැපයීම සඳහා ජල මට්ටම පහත වැටී ඇති අනුරාධපුර නුවර වැවට මහවැලි ජලය නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අනුරාධපුර නුවර වැව් පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි. පවතින වියළි කාළගුණයත් සමග අනුරාධපුර නුවර වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් නගරයේ පානීය […]


Aug
30

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමේ.

Generic placeholder image

ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එහි සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි. තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් සහ ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හට ගෙන තිබුණා. ගැටුම අතරතුරදී තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් ඇතුළත් කලේ කරාපිටිය රෝහලටයි. ගැටුමට සම්භන්ධ කිසිවෙක් මේ වන තෙක් […]


News Articles
Latest Videos
Most Popular Post